අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

2osama

Well-known member
  • Oct 25, 2010
    80,961
    72,066
    113
    මාලඹේ
    thread ekaka hasirenna igena ganin nugath moda wesige putho, joke karana thread wala joke karapan,
    hema thenama thoge bodiyawaththa sakkili purudda pennanna epa gon harako.
    අපෝ අපෝ උබත් හොඳ මිනිහා වෙන්න එපා උබ ගැනත් මේකේ එවුන් දන්නවා🤦
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ammata kenthi yanawa wedinam, thaththa ekka katha karapan, amma randuwa patan ganna welawata thaththata shape eke missing wenna kiyapan, a welawata uba ammage attention eka wenas karanna try karapan.
    මම ගෙදර නෑ මචන් නිතර දැන් නම් අපෙ පව්ල දෙකඩ වෙන්න වගේ යන්නේ. තාත්තා බිස්නස් ටික ඔක්කොම අරන් වෙන පලාතකට තනියෙන් යන්න හදන්නේ. දැන් ඉන්න ගේ / ඉඩම් ටික විකුනලා දාන්න වගේ අයිඩියා එකක් තියෙන්නේ. අම්මට කැමති තැනකට යන්න කියලා.. එක තමා දරා ගන්න අමාරුම කතාව. එක එහෙම නොවිය යුතු දෙයක් බන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපෝ අපෝ උබත් හොඳ මිනිහා වෙන්න එපා උබ ගැනත් මේකේ එවුන් දන්නවා🤦

    ow mn hoda ekek newei, hoda ekek wenneth naha, ehemai kiyala ubala wage sakkili newei
     
    • Haha
    Reactions: 10ben

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    amma religious paththata nadda
    nathnam donation karana weda ewata form wela wada karana club ekakta wage set karanna

    ke gahala hatiyanne na
    counselling thama oya wayasata

    ke gahapuwama hitha ridenwa e minissunge
    එව්වා හොදටම කරනවා. මිනිසුන්ට කෑම , සල්ලි , ගෙදරට ගෙනල්ලා සමහර වයසක අයට කන්න බොන්න සල්ලි දීලා යවන්නේ පව් කියලා. මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන කෙනා මෙහෙම පව් කියලා හිතෙන්නේ නැත්තේ ඇයි කියලා බන්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    අම්මගේ සැකේ. අන්තිමට හොදින් ඉන්නවා ආයේ ටික දවසයි. තාත්තා සෑහෙන නිවුන මනුස්සයෙක්. සෑහෙන කට්ටක් කාලා මේ ඉන්න තත්වෙට බිස්නස් ගොඩ දාලා තියෙන්නේ. හැබැයි අම්මත් හොදටම උදව් වෙලා තියෙනවා බිස්නස් ගොඩ දාන්න.දැන් උදව් වෙන්නේ අඩුවෙන් රන්ඩු තමා වැඩි.

    27 මචන්
    ------ Post added on Nov 3, 2024 at 9:22 PM

    මම අම්මට කිව්වා කතා කරලා කවුන්සිලින් යන්න ලෑස්ති වෙන්න කියලා. එයා කැමති වගේ බෑ කියලා කිව්වේ නෑ.
    ------ Post added on Nov 3, 2024 at 9:23 PM

    methendi pollen gahanna wage counselling yanna kiyala ba eyala eka oluwe thiyagannwa eetapasse
    passe kalkadi meditation waladi mind therapy karanakota eka harahata hitinna puluwan

    amma ekka ful chill eke katha karanna thiyenne

    mokada ada awula ayi maragaththe
    wate aya ahn innwane
    scene eka kiyannako man wisadumak denna

    wage sweet talk dala eyage awulak neme thaththage awulak thiyenne
    api eyata behethak hari wena wisadumak hari demu kiyala

    ehema rwattala shape karan idan hoda thanak balala eyalwat danuwath karala aran yanna thiyenne
    thathage gataluwa gana ahanna yannwa kiyala

    uba awul ganna eka adu karapan
    naththan ba me wada karanna
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    yana eka awul, habai eyala randu wena nisa yanawai kiyala baya karanna thiyenne

    ape amma super narcissistic
    thaththa abusive

    counseling nemei mona karath e wage minissunwa hadanna baha kiyala mn dannawa mage athdakeem wlin, mnnm financially stable wuna gaman mulinma krnne wena thanaka thaniyen jeewath wenna yana eka

    e wge minissu ekka hadila thamai matath minissu gana kisima emotional empathy ekak naththe
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අම්මගේ සැකේ. අන්තිමට හොදින් ඉන්නවා ආයේ ටික දවසයි. තාත්තා සෑහෙන නිවුන මනුස්සයෙක්. සෑහෙන කට්ටක් කාලා මේ ඉන්න තත්වෙට බිස්නස් ගොඩ දාලා තියෙන්නේ. හැබැයි අම්මත් හොදටම උදව් වෙලා තියෙනවා බිස්නස් ගොඩ දාන්න.දැන් උදව් වෙන්නේ අඩුවෙන් රන්ඩු තමා වැඩි.

    27 මචන්
    ------ Post added on Nov 3, 2024 at 9:22 PM

    මම අම්මට කිව්වා කතා කරලා කවුන්සිලින් යන්න ලෑස්ති වෙන්න කියලා. එයා කැමති වගේ බෑ කියලා කිව්වේ නෑ.
    ------ Post added on Nov 3, 2024 at 9:23 PM
    උබ ඔය නම පොඩ්ඩක් google කරලා බලපන්කෝ. ඒකෙ symptoms කොච්චර දුරට අම්මාටත් තියෙනවද කියලා idea එකක් ගන්න පුළුවන්නේ. සමහරවිට වෙන කේස් එකක් වෙන්නත් පුළුවන්. මට personal experience තියෙන හින්දා මම ඕක වෙන්නැති කියලා assume කලේ. අනික මම දන්න දොස්තරලා දෙන්නා තමා දැම්මෙ. එයාලව අල්ලගන්න අමාරුයි නම් වෙන හොඳ කෙනෙක් බලලා අම්මව එක්ක යන්න. හැබැයි ඔය කේස් එක තියෙන අයව එහෙම ලෙඩක් තියෙනවා කියලා ඒත්තු ගන්නලා ඩොකෙක් ගාවට ගෙනියන්න හරි අමාරුයි. සෑහෙන හිතුවක්කාරයි. නාඩියෙන් ගේමක් ගහලා ගෙනියන්න වෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මම ගෙදර නෑ මචන් නිතර දැන් නම් අපෙ පව්ල දෙකඩ වෙන්න වගේ යන්නේ. තාත්තා බිස්නස් ටික ඔක්කොම අරන් වෙන පලාතකට තනියෙන් යන්න හදන්නේ. දැන් ඉන්න ගේ / ඉඩම් ටික විකුනලා දාන්න වගේ අයිඩියා එකක් තියෙන්නේ. අම්මට කැමති තැනකට යන්න කියලා.. එක තමා දරා ගන්න අමාරුම කතාව. එක එහෙම නොවිය යුතු දෙයක් බන්.

    gedara inne lamaya uba witharada???
    ubalata adu paduwak nethi nisa, tika dawasakata thaththa wenama inna eka hodai ( wenama innawai kiyala wena genu thiyan inna baha)
    tika dawasak wenama innaddi dennata therum yanawa, ita passe therum ganna patan gannawa.

    thaththage wena mona hari genu seen thibbada??

    mehemath seen ekak thiyenawa, ammage monawa hari weraddak waha ganna thaththawa boruwata seka karala randu wenawa wennath puluwan( me kathawa kiuwe ubawa awul karanna newei, samahara genu innawa wena pirimi ekka seen thiyanam, ewa hanganna gedara miniha ekka wali dagena inne, ethakota miniha geni gena seka karana eka nathi wenawa)
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    methendi pollen gahanna wage counselling yanna kiyala ba eyala eka oluwe thiyagannwa eetapasse
    passe kalkadi meditation waladi mind therapy karanakota eka harahata hitinna puluwan

    amma ekka ful chill eke katha karanna thiyenne

    mokada ada awula ayi maragaththe
    wate aya ahn innwane
    scene eka kiyannako man wisadumak denna

    wage sweet talk dala eyage awulak neme thaththage awulak thiyenne
    api eyata behethak hari wena wisadumak hari demu kiyala

    ehema rwattala shape karan idan hoda thanak balala eyalwat danuwath karala aran yanna thiyenne
    thathage gataluwa gana ahanna yannwa kiyala

    uba awul ganna eka adu karapan
    naththan ba me wada karanna
    එහෙමවත් කරලා බලන්න ඕනා මචං. මේක සෑහෙන්න පීඩනයක්.
    ape amma super narcissistic
    thaththa abusive

    counseling nemei mona karath e wage minissunwa hadanna baha kiyala mn dannawa mage athdakeem wlin, mnnm financially stable wuna gaman mulinma krnne wena thanaka thaniyen jeewath wenna yana eka

    e wge minissu ekka hadila thamai matath minissu gana kisima emotional empathy ekak naththe
    මටත් දැන් හිතිලා තියෙන්නේ මේ ඉන්න පැත්තෙන්ම ගෙයක් අරන් ආයේ ජීවිතේට ගෙවල් පැත්ත පලාතේ නොයන්න. එත් අමාරුවෙන් හම්බුන මේ මනුස්ස ජිව්තේ ගෙදර හැමෝම එක්ක සතුටින් ඉන්න මේ රන්ඩු පොඩි හේතුවක් නේද කියලා හිතෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ape amma super narcissistic
    thaththa abusive

    counseling nemei mona karath e wage minissunwa hadanna baha kiyala mn dannawa mage athdakeem wlin, mnnm financially stable wuna gaman mulinma krnne wena thanaka thaniyen jeewath wenna yana eka

    e wge minissu ekka hadila thamai matath minissu gana kisima emotional empathy ekak naththe

    ubata wayasa kiyada??

    [uluwan tharan shape eke hitapan
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    gedara inne lamaya uba witharada???
    ubalata adu paduwak nethi nisa, tika dawasakata thaththa wenama inna eka hodai ( wenama innawai kiyala wena genu thiyan inna baha)
    tika dawasak wenama innaddi dennata therum yanawa, ita passe therum ganna patan gannawa.

    thaththage wena mona hari genu seen thibbada??

    mehemath seen ekak thiyenawa, ammage monawa hari weraddak waha ganna thaththawa boruwata seka karala randu wenawa wennath puluwan( me kathawa kiuwe ubawa awul karanna newei, samahara genu innawa wena pirimi ekka seen thiyanam, ewa hanganna gedara miniha ekka wali dagena inne, ethakota miniha geni gena seka karana eka nathi wenawa)
    මමයි නංගියි මචන්.

    උබ ඔය නම පොඩ්ඩක් google කරලා බලපන්කෝ. ඒකෙ symptoms කොච්චර දුරට අම්මාටත් තියෙනවද කියලා idea එකක් ගන්න පුළුවන්නේ. සමහරවිට වෙන කේස් එකක් වෙන්නත් පුළුවන්. මට personal experience තියෙන හින්දා මම ඕක වෙන්නැති කියලා assume කලේ. අනික මම දන්න දොස්තරලා දෙන්නා තමා දැම්මෙ. එයාලව අල්ලගන්න අමාරුයි නම් වෙන හොඳ කෙනෙක් බලලා අම්මව එක්ක යන්න. හැබැයි ඔය කේස් එක තියෙන අයව එහෙම ලෙඩක් තියෙනවා කියලා ඒත්තු ගන්නලා ඩොකෙක් ගාවට ගෙනියන්න හරි අමාරුයි. සෑහෙන හිතුවක්කාරයි. නාඩියෙන් ගේමක් ගහලා ගෙනියන්න වෙනවා.
    හරි මම දැන්ම බලන්නම්
    ------ Post added on Nov 3, 2024 at 9:40 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මමයි නංගියි මචන්.

    yako nangi kenek innawanam oka shape kara ganna puluwan ban
    nangi mokada kiyanne owa gena?
    eyage wayasa kiyada??

    yes nangi, eyata kisima prashnayak naha
    mn golden child

    ubalata thawa wayasa thiyenawa, puluwan tharan paduwe hitapalla gedara
    ------ Post added on Nov 3, 2024 at 9:44 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    ඉන්බොක්ස් එකට දාපන් බය නැත්නම්

    නම්බර් එක දාපන් පකයෝ . ගොත කමෙන්ට් දාන්නේ. මම කවුද කියලා උබට පෙන්නන් නම් .
    ------ Post added on Nov 3, 2024 at 9:04 PM

    Offline ප්‍රශ්න Online කියල උත්තර හොයනව කියන්නේ උඹ තව ප්‍රශ්න 1000 හදාගෙන කෙලවර කරගන්නවා කියන එක පැංචෝ
     
    • Like
    Reactions: SLK_sri

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Offline ප්‍රශ්න Online කියල උත්තර හොයනව කියන්නේ උඹ තව ප්‍රශ්න 1000 හදාගෙන කෙලවර කරගන්නවා කියන එක පැංචෝ
    නෑ මචන් මට දෙන්නවම කවුන්සිලින්ග් යවන්න ඕනා. හොදම ඩොක්ටර් කෙනෙක් හොයාගෙන. මේක දැන් හොදටම ඇති. දැන් හොදටම හති. මේකම මටත් ආවොත් මම බදින කෙල්ලත් පව්.
    uba dennatama ekathu karagena podi sakachchwak danna balapan. nethnam hodama de dennama counselling walata yana eka.
    එකම විකල්පය මේක විතරයි. බත් මුට්ටිය ඉදෙනකම් විතරයි රන්ඩූ කිව්වට මේක දැන් ඇති...
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    1730651195534.png

    Do it. and then they will beg you to come.
    Tell your concerns.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    බලෙන් හරි උන් දෙන්නව councaling දක්තන්න තියෙන්නෙ ඔහොම තමයි. Battaramulla පැතතෙ බුවෙක් ඉනනවා, නම බලලා තියන්නම්. පුලුවන් නම් first time ූබ ගිහින් උට ප්‍රස්නෙ පැමැදිලි කරලා තියපන්, උ කියයි කරන්න ඕන දේ. Google map බලපන්, reviews හොදයි

    https://mindfullife.lk/
    මේකට මම හෙට උදේම ගන්නම්. ලොකු දෙයක් මචන් මේක.