2024 කොහොමද

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    2024 ත් ඉවර වෙන්න තව ටික කාලයයි. කොහොමද උබලට මේ අවුරුද්ද ෙ? හොදින් ගියාද..හිතපු දේවල් වුනාද..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ටාගට් 5ක් තියාගෙන හිටියා ඒකෙන් තුනක් හරි තව එකක් ගොඩ දාගත්තොත් වසර සාර්ථකයි
     
    • Love
    Reactions: elektro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,754
    113
    34
    Kalutara
    හිතපු දේවල් වුනා මේක..


    cPgiytN.jpeg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    worst year for sure, fully bored and miserable
    2025 aint gonna be good either
    maybe 2026 :dull: