🔴USA Presidential Election - 2024🔴

කවුරු දිනයිද ?

  • Total voters
    238
  • Poll closed .

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    උන් දෙන්නාගෙන් කවුරු දින්නාම අපිට මොකෝ බං?
    අපිට ඉම්පැක්ට් එකක් තියනවා
    අපිට විතරක් නෙමේ ලෝකෙටම. කමලා දින්නොත් ලෙෆ්ට් වින්ග් ලිබරල් අයිඩියොලොජි තව තවත් ප්‍රමෝට් වෙනවා. වෝක්නස් එක තවදුරටත් පැතිරෙනවා.යුදධ නතරවෙන්නෙ නැහැ. මොකද ඩිමොක්‍රැට්ස්ලා කියන්නෙ යුද්ධෙ නැතිව පාලුයි කියන උදවිය. ට්‍රම්ප් දින්නොත් ඒකෙ අනිත් පැත්ත. අනිත් අතට ට්‍රම්ප් දින්නොත් අපිට US export වලට ටැක්ස් එකක් වදිනවා. කමලා දින්නොත් නැහැ
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Happy Donald Trump GIF by Team Trump
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,671
    9,156
    113
    අපිට ඉම්පැක්ට් එකක් තියනවා
    අපිට විතරක් නෙමේ ලෝකෙටම. කමලා දින්නොත් ලෙෆ්ට් වින්ග් ලිබරල් අයිඩියොලොජි තව තවත් ප්‍රමෝට් වෙනවා. වෝක්නස් එක තවදුරටත් පැතිරෙනවා.යුදධ නතරවෙන්නෙ නැහැ. මොකද ඩිමොක්‍රැට්ස්ලා කියන්නෙ යුද්ධෙ නැතිව පාලුයි කියන උදවිය. ට්‍රම්ප් දින්නොත් ඒකෙ අනිත් පැත්ත. අනිත් අතට ට්‍රම්ප් දින්නොත් අපිට US export වලට ටැක්ස් එකක් වදිනවා. කමලා දින්නොත් නැහැ
    ඉන්දියන් cross බැල්ලිව එලවන්න ඕනෙ බන්