NPP එකේ තවත් පිස්සු හූත්තෙක් ෆෝම් වෙලා මෙන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    සතියකට සැරයක් ගමට චිත්‍රපටියක්, නාට්‍යයක්, රූකඩ, දහඅට සන්නිය, ගීත පැදුරක්, සංගීත ප්‍රසංගයක්, නැටුම් සංදර්ශනයක් ගේනවා…



    සංවර්ධනය යනු මහා පතරංග පාරවල් උස් ගොඩනැගිලි පමණක් නොවන බව ජාතික ජන බලවේග ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

    ජනතාවගේ මනුෂ්‍යත්වය හදවත සෑදිය යුතු බවද ඔහු පවසන ඔහු ජනතාවට ඒ වෙනුවෙන් ජීවිතය විඳින්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවද කියා සිටී.

    සතියකට සැරයක් ගමට චිත්‍රපටියක්, හොඳ නාට්‍යයක්, රූකඩ සංදර්ශනයක්, දහ අට සන්නිය, ගීත පැදුරක්, සංගීත ප්‍රසංගයක්, නැටුම් සංදර්ශනයක් ගෙන එන බවද හෙතෙම කියා සිටී.

    ජාතික ජන බලවේගය මහ මැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන
     

    gama22

    Well-known member
  • ඇයි කලාව මිනිස්සුන්ට හොද නැද්ද?......
    රනිලාගේ වැලක් නෙවේ මේ ගේනවා කියලා තියෙන්නේ බන්
    නෙට්ෆික්ස් හැමෝටම මහජන බදු මුදලින් බලන්න බෑ නේ පුතී.........
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ඇයි කලාව මිනිස්සුන්ට හොද නැද්ද?......
    රනිලාගේ වැලක් නෙවේ මේ ගේනවා කියලා තියෙන්නේ බන්
    නෙට්ෆික්ස් හැමෝටම මහජන බදු මුදලින් බලන්න බෑ නේ පුතී.........
    රූකඩ දහට සන්නිය නටන වෙලා වක් ද බං මේක🤦 මේවාද රටේ දැවෙන ප්‍රශ්න මේවා කරන්න ද බං මිනිස්සු NPP එකට ඡන්දෙ දුන්නේ🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,197
    113
    මෙහ්,
    උබර්ලගෙ ෆෝම් වෙච්ච උන් නැතෙයි බන්?
    කිසි ගෝ එකක් නෑ නෙහ්...
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,596
    3,209
    113
    මේක නම් මදි, සීනි මිල වැඩි උනා වගේ පෝස්ට් හරි යන්නේ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    යන්තන් කාල බිලා ඉන්නව කියන එක ජිවිතේ කියල හිතන් ඉන්න වහල්ලුන්ට ඔව්ව තෙරෙන්නෙ නැ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    දහ අට සන්නිය Bump!

    යන්තන් කාල බිලා ඉන්නව කියන එක ජිවිතේ කියල හිතන් ඉන්න වහල්ලුන්ට ඔව්ව තෙරෙන්නෙ නැ
    CEB ehema reform karala choon karala gaththata passe rookada thamai bung balanna wenne light kapana kaleta.. :lol:
    ------ Post added on Nov 4, 2024 at 9:16 PM
     

    gama22

    Well-known member
  • රූකඩ දහට සන්නිය නටන වෙලා වක් ද බං මේක🤦 මේවාද රටේ දැවෙන ප්‍රශ්න මේවා කරන්න ද බං මිනිස්සු NPP එකට ඡන්දෙ දුන්නේ🤣
    ඇයි මිනිස්සුන්ට සතුට ආස්වාදය අකැපයිද?
    උබලා දවසේ පඩිය ගන්නෙත් අපේ සල්ලි වලින් මොකෝ සිලින්ඩරේ සල්ලි හම්බකරන්නෑ නේ? කොහෙන් හරි කඩාගත්ත දෙයක් නේ...?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    යන්තන් කාල බිලා ඉන්නව කියන එක ජිවිතේ කියල හිතන් ඉන්න වහල්ලුන්ට ඔව්ව තෙරෙන්නෙ නැ
    ආ ඔව් කාලා බීලා විතරක් හරියන්නේ නැහැ පොල් පෝළිමේ ඉන්නත් ඕනේ🤣🤣