හර්ෂ ද සිල්වා ගෙන් NPP එකට ප්‍රහාරයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    හර්ෂගෙන් ටිල්වින්ට බර අවි ප‍්‍රහාරයක්..

    ජාතික ජන බලවේගය විසින් රට ගොඩනගන ආර්ථික වැඩපිළිකුමක්දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.

    එය ටිල්වින් සිල්වා මහතා කියන ආකාරයේ මාක්ස් ලෙනින් වාදය මත පදනම් වූ එකක්ද නැතහොත් වෙන එකක්දැයි රට දැනගත යුතු බවද ඔහු කියා සිටී.

    සමගි ජන බලවේගය මේ වන විටත් තම ආර්ථික වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කර තිබෙන නමුත් ජාතික ජන බලවේගය මෙතෙක් ඔවුන්ගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවටද චෝදනා කරයි.

    අඩුම තම කණ්ඩායම සමග විවාදයකට පැමිණ එය පැහැදිලි කිරීමට හෝ කටයුතු කරන්නැයි ඔවුන්ට ආරාධනා කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.

    උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    වේගා එක අයිති හර්ෂ ද සිල්වා ට පොන්ස්
    වේගා එක අයිති හර්ෂ ද සිල්වා ට පොන්ස්
    වේගා එක අයිති හර්ෂ ද සිල්වා ට පොන්ස්
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
    skeleton-meme.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    හර්ෂගෙන් ටිල්වින්ට බර අවි ප‍්‍රහාරයක්..

    ජාතික ජන බලවේගය විසින් රට ගොඩනගන ආර්ථික වැඩපිළිකුමක්දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.

    එය ටිල්වින් සිල්වා මහතා කියන ආකාරයේ මාක්ස් ලෙනින් වාදය මත පදනම් වූ එකක්ද නැතහොත් වෙන එකක්දැයි රට දැනගත යුතු බවද ඔහු කියා සිටී.

    සමගි ජන බලවේගය මේ වන විටත් තම ආර්ථික වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කර තිබෙන නමුත් ජාතික ජන බලවේගය මෙතෙක් ඔවුන්ගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවටද චෝදනා කරයි.

    අඩුම තම කණ්ඩායම සමග විවාදයකට පැමිණ එය පැහැදිලි කිරීමට හෝ කටයුතු කරන්නැයි ඔවුන්ට ආරාධනා කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.

    උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

    Un kiyanne/karanne mokakda kiyala unwath danne ne ban. Anna chathuranga ponziya rata inna unta kiyala unge ratawal wala cooperate gana haali liyanawa. pissu hukannala yako. Okun mey paara aragannawa gotagen aragaththata wada lesatama :lol: :lol:
     
    • Haha
    Reactions: DadayamBatta

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    attatama NPP eke economic plan eka hena gon. hema ekatama rajaya medihath wenawa. aththa prashna walata wisadum ne. subasadana manasikathwayak thiyenne.
    WhatsApp Image 2024-04-07 at 13.02.49_6598e070.jpg
     
    • Like
    Reactions: 2osama

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Thank you DrFootnote. Your efforts are as credible as your insertion of footnotes to the central bank fraud.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Un kiyanne/karanne mokakda kiyala unwath danne ne ban. Anna chathuranga ponziya rata inna unta kiyala unge ratawal wala cooperate gana haali liyanawa. pissu hukannala yako. Okun mey paara aragannawa gotagen aragaththata wada lesatama :lol: :lol:
    ජෙප්පන්ට ඇති ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ කෙටියෙන්ම කිව්වොත් උන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ බන්🤣
    ජෙප්පෝ කට්ටියක් හටි ගහගෙන ඉන්දියාවේ අමුල් එකට විරුද්ධව උද්ගෝෂණය කරන කොට අනුරය ඉන්දියාවේ ගිහින් අමුල් කිරි බීලා ජයශන්කර් අත ඉබලා එනවා🤣🤣🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    හර්ශලත් දැන් නිකන් කක්ක බර හැදිල වැසිකිලියක් නෑ වගේ ඉන්න එකෙක් වගේ දන්නව NPP එක තමා රටට හිතැති එකම පක්ශෙ උගෙ නිදන් ගොඩ දාන හොරසල්ලි කේස් තියන එකාගෙ පක්සෙටත් වඩා කියල , කර ගන්න දෙයක් නැතුව ඉන්නෙ
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Ey api NPP ekata chande denna oni, hethuwa ita kalin hitapu ekekwath rata hariyata haduwe na. Ithin NPP eken loweth nathi prashana ahanne nathiwa, unta balaya aran karanna deela balanna oni
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Ey api NPP ekata chande denna oni, hethuwa ita kalin hitapu ekekwath rata hariyata haduwe na. Ithin NPP eken loweth nathi prashana ahanne nathiwa, unta balaya aran karanna deela balanna oni
    ජීවිතේට ජොබ් එකක් කරගන්න බැරි ජෙප්පෝ රට හදයි කියලා ද බන් හිතන්නේ
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඡේප්පෝ දින්නොත් ලංකා හරක් ට පට්ට කට්ටක් කන්න වෙයි කියලා මට හිතෙන්නෙ, දැඩි නීති එයි flexibility එක නැත්තටම නැති වෙයි!
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol: :lol:okaa nombara eke pissek ne bn... uba dan unp un wada uda thiyaa gena duwanne...

    hambuna weleka ahala balapan "dollar ekata rupiyal godak gewanawa dan arthike hodai neda" kiyala....:lol::lol::rofl:
     
    • Haha
    Reactions: 2osama

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    3% ට මෙච්චර කියවන්නේ ඇයි බන් මුන්
     
    Similar threads