ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල් කොළඹදී විරෝධතාවයක නිරත විය.
පසුව ඔවුන් විරෝධතා පාගමනක නිරතවෙමින් විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.
උපකුලපති, විගණකාධිකාරී, කළමනාකරණ පීඨාධිකාරීන්ගේ උවමනාව මත ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා හකුලා ගන්නා ලෙස බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම ඉවත් කළ යුතු බවද විරෝධතාවයේ නිරත සිසුන් පැවසීය.
#AKDGOHOME