ජපුර සිසුන් විරෝධතා පාගමනක් අරඹයි...

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල් කොළඹදී විරෝධතාවයක නිරත විය.

    පසුව ඔවුන් විරෝධතා පාගමනක නිරතවෙමින් විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.

    උපකුලපති, විගණකාධිකාරී, කළමනාකරණ පීඨාධිකාරීන්ගේ උවමනාව මත ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා හකුලා ගන්නා ලෙස බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

    කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම ඉවත් කළ යුතු බවද විරෝධතාවයේ නිරත සිසුන් පැවසීය.
    1730805117166.jpeg

    #AKDGOHOME
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113
    ඔය අන්තිම ඒක ආයේ නෑ.

    අන්තිමට පෙළපාලි දැක්ක පරම්පරාව අපි කියල තව අවුරුදු 20කින් විතර ගැම්මට පොටෝ ශෙයා කරන්න තියෙන්නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ඕකුන් තමයි චාටඩ් ගහලා ලොකු තැන් වලට ඇවිත් හොඳට ගසන්නේ
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඔය අන්තිම ඒක ආයේ නෑ.

    අන්තිමට පෙළපාලි දැක්ක පරම්පරාව අපි කියල තව අවුරුදු 20කින් විතර ගැම්මට පොටෝ ශෙයා කරන්න තියෙන්නේ.
    කොමියුනිස්ට් ගැම්ම 14 න් පසුව👌.

    රටක් අන්දපු #AKDGOHOME
    :yes: