බැඳිලා තියෙන්නේ මල් පෝච්චි වල? මේවා අයින් කරගන්නේ කොහොමද? දකිද්දී මටනං පට්ට අප්රසන්නයි මචංලා 

මහ දෙන්නට (පියාට සහ මවට) නිකං ඉන්න බැරි අමාරුවට කොහෙන්දෝ අත් ඇරලා දාලා තිබ්බ තඩි සිමෙන්ති මල්පෝච්චි වගයක් ඉල්ලගෙන කොහෙන්දෝ වෙළකින් මඩත් හොයාගෙන ඔය පැල හදවලා තියෙන්නේ අහල පහල අඩුකුලේ කවුරු හරි ප*යෙක් තමයි පෝච්චි ටික මෙහාට පටවලා දාල තියෙන්නෙ, ඌම තමයි කියලා තියෙන්නේ මඩදාල මේ මගුල නටන්න කියලා, අනිවා දන්නවා එහෙම තමා වෙන්න ඇත්තේ කියලා, මහ දෙන්නා මට මුකුත් කියන්නේ නෑ,
දකිද්දී මට අප්රසන්නයි කොල්ලනේ! මල්පෝච්චි ටික තියෙන්නෙත් ගේට්ටුව ඉස්සරහා යද්දී එද්දී පේන්නෙත් ඒවා කොල්ලනේ

ලස්සන පින්තූර 3ක් මුලින් දාල අනිත්වා spoilerරේ දැම්මා

Last edited: