මේ මොනවද

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බැඳිලා තියෙන්නේ මල් පෝච්චි වල? මේවා අයින් කරගන්නේ කොහොමද? දකිද්දී මටනං පට්ට අප්‍රසන්නයි මචංලා 🤢🤮

    මහ දෙන්නට (පියාට සහ මවට) නිකං ඉන්න බැරි අමාරුවට කොහෙන්දෝ අත් ඇරලා දාලා තිබ්බ තඩි සිමෙන්ති මල්පෝච්චි වගයක් ඉල්ලගෙන කොහෙන්දෝ වෙළකින් මඩත් හොයාගෙන ඔය පැල හදවලා තියෙන්නේ අහල පහල අඩුකුලේ කවුරු හරි ප*යෙක් තමයි පෝච්චි ටික මෙහාට පටවලා දාල තියෙන්නෙ, ඌම තමයි කියලා තියෙන්නේ මඩදාල මේ මගුල නටන්න කියලා, අනිවා දන්නවා එහෙම තමා වෙන්න ඇත්තේ කියලා, මහ දෙන්නා මට මුකුත් කියන්නේ නෑ,

    දකිද්දී මට අප්‍රසන්නයි කොල්ලනේ! මල්පෝච්චි ටික තියෙන්නෙත් ගේට්ටුව ඉස්සරහා යද්දී එද්දී පේන්නෙත් ඒවා කොල්ලනේ 🤢🤮

    ලස්සන පින්තූර 3ක් මුලින් දාල අනිත්වා spoilerරේ දැම්මා 🤗

    මල්පෝච්චි ඇතුලේ සහ එළියේ දෙකේම තියනවා මල් පෝච්චි දෙකක 🤮🤢

    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    ගෙඹි බිත්තර. ඕක ගලවල විසික්කරහන්. ඉස්සර අපේ ළිදෙත් තිබ්බ. ගලවල විසි කරනව.
     
    • Like
    Reactions: wqe123 and MR.YOLO

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බැඳිලා තියෙන්නේ මල් පෝච්චි වල? මේවා අයින් කරගන්නේ කොහොමද? දකිද්දී මටනං පට්ට අප්‍රසන්නයි මචංලා 🤢🤮

    මහ දෙන්නට (පියාට සහ මවට) නිකං ඉන්න බැරි අමාරුවට කොහෙන්දෝ අත් ඇරලා දාලා තිබ්බ තඩි සිමෙන්ති මල්පෝච්චි වගයක් ඉල්ලගෙන කොහෙන්දෝ වෙළකින් මඩත් හොයාගෙන ඔය පැල හදවලා තියෙන්නේ අහල පහල අඩුකුලේ කවුරු හරි ප*යෙක් තමයි පෝච්චි ටික මෙහාට පටවලා දාල තියෙන්නෙ, ඌම තමයි කියලා තියෙන්නේ මඩදාල මේ මගුල නටන්න කියලා, අනිවා දන්නවා එහෙම තමා වෙන්න ඇත්තේ කියලා, මහ දෙන්නා මට මුකුත් කියන්නේ නෑ,

    දකිද්දී මට අප්‍රසන්නයි කොල්ලනේ! මල්පෝච්චි ටික තියෙන්නෙත් ගේට්ටුව ඉස්සරහා යද්දී එද්දී පේන්නෙත් ඒවා කොල්ලනේ 🤢🤮

    ලස්සන පින්තූර 3ක් මුලින් දාල අනිත්වා spoilerරේ දැම්මා 🤗

    මල්පෝච්චි ඇතුලේ සහ එළියේ දෙකේම තියනවා මල් පෝච්චි දෙකක 🤮🤢

    Paw karaganna epa
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Paw karaganna epa
    අමුතුවෙන් පවක් කියලා කරගන්න දෙයක් නෑ නේ බොසා 😑 පව්කාර කමටනේ දූපතේ වැටිලා තියෙන්නේ ඉතින් 🤗
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මම හිතන්නෙ ගස් ගෙම්බෝ වෙන්න ඇති ඔහොම. තව ජෙලි වගේ වතුරෙ පාවෙන ගෙඹි බිත්තරත් තියෙනවනෙ.
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගෙඹි බිත්තර. ඕක ගලවල විසික්කරහන්. ඉස්සර අපේ ළිදෙත් තිබ්බ. ගලවල විසි කරනව.
    👍
    gembo biththara daala..
    👍

    👍
    Gembo, apeth eliye tankiyak tye hamadama badinwa, udin net ekak dammama haro giya. Okaya nan ehm ba ne
    පොඩි net එකක් නම් කපලා දම්මවන්න පුළුවන් පෝච්චි වල වතුර මට්ටම අඩු කරන්න කියලා. 🤔

    මහ දෙන්න කැමති වෙයිද දන්නේ නෑ බොසා 😑
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    👍

    👍

    👍

    පොඩි net එකක් නම් කපලා දම්මවන්න පුළුවන් පෝච්චි වල වතුර මට්ටම අඩු කරන්න කියලා. 🤔

    මහ දෙන්න කැමති වෙයිද දන්නේ නෑ බොසා 😑
    Oka loku prashnayakda ban. Don't care idapan.
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම හිතන්නෙ ගස් ගෙම්බෝ වෙන්න ඇති ඔහොම. තව ජෙලි වගේ වතුරෙ පාවෙන ගෙඹි බිත්තරත් තියෙනවනෙ.
    ගස් ගෙම්බො කියන්නේ බම් අර හීනි කකුල් තියන උන්ද? ඇට ගෙම්බො ද මොකුන්ද කියන්නේ?
    ඔය බන් රෑ තිස්සේ ගෙම්බෝ හු..ලා, දාපු කැ.... මට හිතෙන්නේ මුළු ඒරියා එකේම ගෙම්බෝ උබලගේ ගෙදර එනවද කොහෙද නිදහසේ හු.. න.
    එක නම් දන්නේ නෑ බම් හැබැයි ඕනි එකෙක් ට මිනියක් මරලා හංගන්න උනත් "නිදහස" නම් තියනවා අපේ වත්ත මායිම ඇතුලේ 🤭

    Oka loku prashnayakda ban. Don't care idapan.
    සත්තු සීන් එක කියලා දැන් උඹලා කිව්වා වෙලේ ඉඳලා මට අවුල් වගේ ඉතිං 🙄

    මැස්සෙක් කැරපොත්තෙක් ට වත් හතර මායිමේ ඉන්න තියන්නේ නම් නෑ, එහෙම neat එකට maintain කරන්නේ මම ඉතින් 😐
    ------ Post added on Nov 6, 2024 at 1:51 PM
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    එක නම් දන්නේ නෑ බම් හැබැයි ඕනි එකෙක් ට මිනියක් මරලා හංගන්න උනත් "නිදහස" නම් තියනවා අපේ වත්ත මායිම ඇතුලේ 🤭
    හරියට හරි. උන් පළවැනි දවසේ හු.. ලා උන්ගේ දන්නා කියන හැම ගෙම්බටම කියනවා ඇති අන්න අර ගෙදරට පලයල්ලා එකේ කිසි අවුලක් නෑ, නිදහසේ හු.. න පුළුවන් කියල. උන් ඉතින් පෝලිමේ එනවා ඇති. :lol::lol:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අදයි මාත් දැනගත්තෙ ගෙඹි බිත්තරයක් ගැන
    බලපන් ඔයි අනුවෝ, ගෙරි ගෙම්බක් හරි බිත්තරයක් දානවා නේ ඒ තරම් කාලකන්නි වෙලාවක් තියෙන්නේ 😑
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,980
    1
    43,342
    113
    බලපන් ඔයි අනුවෝ, ගෙරි ගෙම්බක් හරි බිත්තරයක් දානවා නේ ඒ තරම් කාලකන්නි වෙලාවක් තියෙන්නේ 😑
    ඒ වුණාට මට වඩා උඹ හොද මට්ටමක ඉන්නවනෙ
    මං ගැන හිතල සතුටු වෙයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හරියට හරි. උන් පළවැනි දවසේ හු.. ලා උන්ගේ දන්නා කියන හැම ගෙම්බටම කියනවා ඇති අන්න අර ගෙදරට පලයල්ලා එකේ කිසි අවුලක් නෑ, නිදහසේ හු.. න පුළුවන් කියල. උන් ඉතින් පෝලිමේ එනවා ඇති. :lol::lol:
    ට හුක්**** මේක යකෝ මඩමක් වගේ වෙලානේ මම ගෙදර නැති දවස් දෙක තුනට 🙄
     
    • Haha
    Reactions: Pilot in the Toilet

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මහ දෙන්නට (පියාට සහ මවට) නිකං ඉන්න බැරි අමාරුවට කොහෙන්දෝ අත් ඇරලා දාලා තිබ්බ තඩි සිමෙන්ති මල්පෝච්චි වගයක් ඉල්ලගෙන කොහෙන්දෝ වෙළකින් මඩත් හොයාගෙන ඔය පැල හදවලා තියෙන්නේ අහල පහල අඩුකුලේ කවුරු හරි ප*යෙක් තමයි පෝච්චි ටික මෙහාට පටවලා දාල තියෙන්නෙ, ඌම තමයි කියලා තියෙන්නේ මඩදාල මේ මගුල නටන්න කියලා, අනිවා දන්නවා එහෙම තමා වෙන්න ඇත්තේ කියලා, මහ දෙන්නා මට මුකුත් කියන්නේ නෑ,

    same here bn
    dakiddi appiriyai
     
    • Sad
    Reactions: MR.YOLO

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    රෑට පොන්ඩ් එකේ ගෙම්බො කෑගහනව ඇහුනොත් මං ලුනු අහුරක් දානව
    නැත්තන් පහුවදට ගෙබි බිත්තර හෙන තොගයක් තියෙනව
     
    • Wow
    Reactions: MR.YOLO