Donald Trump's full victory speech

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,718
    113
    33
    Kalutara
    සෑර්, සෑර්ගෙ පොලිටිකල් කැම්පේන් එකට බැනර් හදලා දීලා මාත් සම්මාදම් වුනා ඔය දිනුමට. මක්කෙයි මට දෙන්නේ? 😎



    VujgwJr.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    ඇයි බන් ලංකාවේ චන්දයක් දින්නට පස්සේ කතා කරන එව්වා පට්ට ආටිෆිෂල් වෙන්නේ? බලපන්කො මේ කතාවේ නැචුරල් ගතිය.
    ලංකාවේ කතා කරන්නේ කලින් පාඩම් කරපු පච කතාවක්. මුන් කතා කරන්නේ කෙලින්ම හිතට එන අදහස්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පැය හතලිස් අටෙන් හොරු අල්ලනවලු. ගුරුවෘතිය ඇමෙරිකාවේ වැඩිම වැටුප් ගන්න රස්සාව කරනවලු.
    සැමන් පරිප්පු බිත්තර ඩීසල් ගැන කිව්වේ නැද්ද 😁😁😁😁