ඔව් බලමුයුද්ද ඔක්කොම නැවත්තුවොත් මරු.
යුද්ද ඔක්කොම නැවත්තුවොත් මරු.
නියම කතාවක් අහල බලන්න. ලංකාවේ ගූ ජරාව වගේ නෙවෙයිඊයා විනාඩි 26ද?
අපේ නම් මැකෝ විනාඩි 30කටත් වඩා ස්තූති කරා
lankawe gobbeyanta set na owa.නියම කතාවක් අහල බලන්න. ලංකාවේ ගූ ජරාව වගේ නෙවෙයි![]()
ලංකාවේ කතා කරන්නේ කලින් පාඩම් කරපු පච කතාවක්. මුන් කතා කරන්නේ කෙලින්ම හිතට එන අදහස්ඇයි බන් ලංකාවේ චන්දයක් දින්නට පස්සේ කතා කරන එව්වා පට්ට ආටිෆිෂල් වෙන්නේ? බලපන්කො මේ කතාවේ නැචුරල් ගතිය.
පැය හතලිස් අටෙන් හොරු අල්ලනවලු. ගුරුවෘතිය ඇමෙරිකාවේ වැඩිම වැටුප් ගන්න රස්සාව කරනවලු.මොනවද අඩු කරනවා කිව්වේ ඉතිං![]()
සැමන් පරිප්පු බිත්තර ඩීසල් ගැන කිව්වේ නැද්දපැය හතලිස් අටෙන් හොරු අල්ලනවලු. ගුරුවෘතිය ඇමෙරිකාවේ වැඩිම වැටුප් ගන්න රස්සාව කරනවලු.