Sujeewa Senasinhage v8 ekak allalada?

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113

    සුජීව සේනසිංහගේ V8 රථය රහස් පොලිස් බාරයට!​

    sujewa.webp

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සතුව ඇති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

    මෙම නියෝගය සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව ගොනු කළ මෝසමක් අද සලකා බැලූ අවස්ථාවේදීය.

    මෙම මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුනේ එම දෙපාර්තම්න්තුව සිදු කළ ඉල්ලීමක් මතයි.
     
    • Like
    Reactions: manju798

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    Yako hamam ekama padala thiyenne hora badu ne. samanya minissu witharayi wagon R padala thiyenne original poth ekka
     
    • Like
    Reactions: Mr.Robot

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    සුජීව සේනසිංහගේ V8 රථය රහස් පොලිස් බාරයට!​

    sujewa.webp

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සතුව ඇති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

    මෙම නියෝගය සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව ගොනු කළ මෝසමක් අද සලකා බැලූ අවස්ථාවේදීය.

    මෙම මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුනේ එම දෙපාර්තම්න්තුව සිදු කළ ඉල්ලීමක් මතයි.
    ඔය යකා පට්ට හොරා
     
    • Wow
    Reactions: luk3r

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Colombo, Nov 11 (Daily Mirror) - Samagi Jana Sandanaya (SJS) National Organiser Sujeewa Senasinghe said he has handed over his vehicle to the Supreme Court for further investigations.

    "I was asked to hand over the vehicle because the anti-corruption unit of the government had informed courts that they had to carry out more investigations. They told the courts that a report on the vehicle was needed from the Toyota Company. Accordingly, I had to hand over the vehicle," Senasinghe told the Daily Mirror.

    "This is nothing but political victimisation. The Government Analyst cleared my vehicle last week. However, the authorities still want to carry out a probe," he added.
     
    • Like
    Reactions: manju798

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,899
    5,471
    113

    සුජීව සේනසිංහගේ V8 රථය රහස් පොලිස් බාරයට!​

    sujewa.webp

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සතුව ඇති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

    මෙම නියෝගය සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව ගොනු කළ මෝසමක් අද සලකා බැලූ අවස්ථාවේදීය.

    මෙම මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුනේ එම දෙපාර්තම්න්තුව සිදු කළ ඉල්ලීමක් මතයි.
    මොනවද බං v8 රත කියන්නෙ මේ මීඩියා උන්. V8 කියන්නෙ එන්ජන් එකේ විදිහක්නෙ. මුන්ට ජාතිය කියාගන්න තේරෙන්නෙ නැතිවද ? V8 කියල පිටිපස්සෙ ගහල තියන හින්දා ඒක මොඩල් නේම් එක කියල හිතනවද දන්නෑ
     
    • Haha
    Reactions: luk3r

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    Oka oya jeep eka CID ekata pennala yanakota ehenam kollo api giy akiyala giye. mata ekai seen eka hondata matak une