PEO TV Offer

SIC

Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    compare karalanm na. HD channles Hodai fiber tiyenawanm witarai wada, rewind karanna puluwan local SD channels,
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ෆයිබර් ලයින් එක දෙනවා නං ගන්න.

    හැබැයි දැන් සෑහෙන්න ඇඩ්ස් යනවා. චැනල් මාරු කරද්දීත් ඇඩ් යනවා.

    ඕන් කරපු ගමං උනත් ඇඩ් යන්නේ.

    මල වදයක්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,612
    15,167
    113
    New Zealand
    හොදයි
    වහිද්දි අවුල් යන්නෙත් නෑ.

    සැටලයිට් එකක් ගන්නව නම්, මැච් එහෙමත් බලනව නම් ඩයලොග් ගනින්.

    එහෙම නැතුව ලෝකල් චැනල්+පිටරට චැනල් නොමිලේ බලනවා නම් ෆ්‍රී සැට් ගනින්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,590
    113
    Kadawatha, Sri Lanka
    oke local channels vitharai neda rewind thiyenne. Pic quality eka hodai fiber nam, HD channels tikath hamba wenava. kochchara kalath mata nam Dialog thamai set wenne, podi lag wena scene ekak thibbata. Dialog ViU hub eke 3 days rewind thiyenava godak channels walata. kaalekata serayak package eka downgrade karanna denava unofficially wage. ehema karala, apita hari yana channel pack ekak add karala balanna puluwan aduwata. ape gedara oya connections dekama thiyenava.

    Gedara kattiyata.
    wayasaka ayata gannava nam PeoTV hoda athi. aluthen dena android box eka thiyena kenekgenma ahala balanna. parana decoder eka thamai ape gedara thiyenne. eka nam less complex than Dialog ViU hub 2.0
    ------ Post added on Nov 13, 2024 at 11:34 AM
     
    • Like
    Reactions: ramkhan

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Peotv go box ekada denne kiyla check karapan. Ekanam ganna epa. Patta slow eka. Parana stb ekanam awulak ne.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    කොලිටියයි රිවයින්ඩුයි නෙවෙයි ෆ්‍රී ද දෙන්නෙ කියලා හරියටම අහපං. නැත්තං ඊළඟ මාසෙ බිලට ඇඩ් කරයි ගාන. මට එහෙම උනා. එකෙක් ෆෝන් එකට කතා කරලා ෆ්‍රී දෙනවා කියලා කනෙක්ෂන් එක දීලා ඊළඟ බිලට ඇඩ් කරලා තිබුණා කනෙක්ෂන් ෆී එක. මමත් නිකං හිටියේ නෑ උඹට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන කියලා ටෙලිකොම් එකට ගිහිල්ලා ඇද්දා ගේම. ගිහිං බැලුවහම සබ්ජෙක්ට් එක කරන එකා දන්නෙත් නෑ එහෙම ඔෆර් එකක් තියෙනවා කියලා. ඌටත් දෙකක් කතා කරලා මැනේජර්ටත් කතා කරලා කොහොම හරි මාස 3 - 4ක් ගියා බිලෙන් ෆී එක අයින් කරගන්න.

    ඊ ලඟ කාරනේ කොලිටියනම් අවුලක් නෑ. මමනම් අරගෙන තියෙන්නෙ රිවයින්ඩ් කරලා බලන්නමයි. නැත්නම් පැය එක හමාරෙ ෆිල්ම් එක පැය තුනක් බලන්න එපැයි සිරිලන්තෙ. හොඳ මියුසිකල් ෂෝ එකක් එහෙම කොලිටියට බලන්න පුලුවන් අව්ව වැස්ස බලන්නෙ නැතුව. පුලුවන්නම් සවුන්ඩ් බාර් එකකුත් සෙට් කොර ගනිං තව කොලිටිය වැඩි වෙන්න.