Acentura - Software Company is it good place to work ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    Kcjdts6.jpeg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    ලන්කවේ IT industry එක ඉවරවෙලා දැන් අවුරුදු ගානක්.

    දැන් තියෙන්නේ software වැඩපොලවල්
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    අම්මෝ සොරි. මම හිතුවෙ Accenture.com කියල. දන්නෑ 😂😂
    ලංකාවෙ සොට්වෙයා කොම්පැනි නේ 😂කියන්නත් බෑ මොකුත් ලංකාවෙ දේ අගයන්නෑ කියල ටිපර් වෙන නිසා. ඔතනට ගිහින් සවයිව් වෙලා සිංග හරි පැනපං ඉතිං