ඕං සල්ලි දීලා Intern යන්න... 🔔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ජොබ් තියෙනවා ඕනි තරං. එන්න ඉන්න උන්ගේ attitude හරි නෑ. මාස 6 inten වලින් පස්සේ කෙළින්ම SE ගිය උන්වත් දන්නවා. උන්ව ගත්ත company වලින් බැලුවේ interview එකයි probation එකයි විතරයි. උන්ගේ attitude පට්ට. එහෙම attitude තියෙන උන් හොයන්න නෑ. 1000කට එකෙක් වගේ ඉන්නේ.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    281
    354
    63

    @හෙළයෙක් මොකද්ද ඔය ඔච්චර කියන attitude එක?
    ඕවා කොහොමද interview වලදී evaluate වෙන්නේ?
    මං දන්න අය ගිය interviews වල නම් ඕවා ඔච්චර measure වෙලාද කියලා ප්‍රශ්නයක් තියනවා.
    Attitude කෙසේ වෙතත් ATS එකෙන්ම හලල දානවා දැන් CV
    ඕකයි මං දන්න කතාව නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    @හෙළයෙක් මොකද්ද ඔය ඔච්චර කියන attitude එක?
    ඕවා කොහොමද interview වලදී evaluate වෙන්නේ?
    මං දන්න අය ගිය interviews වල නම් ඕවා ඔච්චර measure වෙලාද කියලා ප්‍රශ්නයක් තියනවා.
    Attitude කෙසේ වෙතත් ATS එකෙන්ම හලල දානවා දැන් CV
    ඕකයි මං දන්න කතාව නම්
    දැන් හිතපන්කෝ ටිම් එකේ එකෙක් හදිසියේ එන්නේ නෑ කියලා එතකොට හැසිරෙන විදිය

    ආයේ අලුතෙන් කොටසක් හදිසියේ assign වෙනවා. ඒක ඕනි නන් කල් දාන්න පුලුවන් කලින් දීලා නැති නිසා. හැබැයි කරොත් project එකට හොදයි.

    අලුතෙන් ඉගෙන ගන්න තියෙන දේවල් වලදී හැසිරෙන විදිය

    වැඩ කරන්න ගියාම ඒව handle කරන විදිය වගේ ගොඩක් දේවල්.

    ටිම් එකේ උන්ට වාතායක් වෙන්නේ නැති වෙන්න වැඩ කරන විදිය.

    ඔය වගේ සීන් වලදී හැසිරෙන හැටි තමා.

    attitude මනින්න බෑ හැබැයි interview වලදී probation එකක් ඕනි ඒව අහු වෙන්න.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    ඕකනම් හෙන ගු company එකක් , කලින් වෙන නමක් තිබ්බේ , local company වලට resource outsource කරන එක කරේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,972
    113
    දැන් හිතපන්කෝ ටිම් එකේ එකෙක් හදිසියේ එන්නේ නෑ කියලා එතකොට හැසිරෙන විදිය

    ආයේ අලුතෙන් කොටසක් හදිසියේ assign වෙනවා. ඒක ඕනි නන් කල් දාන්න පුලුවන් කලින් දීලා නැති නිසා. හැබැයි කරොත් project එකට හොදයි.

    අලුතෙන් ඉගෙන ගන්න තියෙන දේවල් වලදී හැසිරෙන විදිය

    වැඩ කරන්න ගියාම ඒව handle කරන විදිය වගේ ගොඩක් දේවල්.

    ටිම් එකේ උන්ට වාතායක් වෙන්නේ නැති වෙන්න වැඩ කරන විදිය.

    ඔය වගේ සීන් වලදී හැසිරෙන හැටි තමා.

    attitude මනින්න බෑ හැබැයි interview වලදී probation එකක් ඕනි ඒව අහු වෙන්න.
    තමන්ගෙ වැඩෙ හොදට කරලා ඉන්න එක shape නේද? කාටවත් වාතයක් නොවී එකෙක් එක්කවත් තරහ නැතුව. Connection නෙ ඕනෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,483
    6,048
    113
    @හෙළයෙක් මොකද්ද ඔය ඔච්චර කියන attitude එක?
    ඕවා කොහොමද interview වලදී evaluate වෙන්නේ?
    මං දන්න අය ගිය interviews වල නම් ඕවා ඔච්චර measure වෙලාද කියලා ප්‍රශ්නයක් තියනවා.
    Attitude කෙසේ වෙතත් ATS එකෙන්ම හලල දානවා දැන් CV
    ඕකයි මං දන්න කතාව නම්
    attitude kiyana eka maninna ganne job ekata apply karala thiyena widiye idan

    ATS eken halanne post ekata gapapena widiyata cv eka hadala nathi handane,
     
    • Like
    Reactions: goBeyond

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    තමන්ගෙ වැඩෙ හොදට කරලා ඉන්න එක shape නේද? කාටවත් වාතයක් නොවී එකෙක් එක්කවත් තරහ නැතුව. Connection නෙ ඕනෙ
    එහෙන්ම ඉන්නත් බැහැ බන් සමහරක් උන් ඉන්නවා තමන්ගේ පඩුවෙ වැඩක් කරගෙන ඉන්නකොටත් අරහෙන් අයිනවා මෙහෙන් අයිනවා.. බුලි කරන එවුන් ඉන්නවා :D
     
    • Like
    Reactions: goBeyond

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    තමන්ගෙ වැඩෙ හොදට කරලා ඉන්න එක shape නේද? කාටවත් වාතයක් නොවී එකෙක් එක්කවත් තරහ නැතුව. Connection නෙ ඕනෙ
    ඔව් එහෙම ඉන්නවා නන් ඇති. හැම එකටම හා කියන්න හෝදත් නෑ බෑ කියලා strictly ඉන්නත් හොඳ නෑ. ඒක එකාට අත හෝදන්න නොදී ගානට වැඩේ කරගෙන යනවා නන් එච්චරයි.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    281
    354
    63
    දැන් හිතපන්කෝ ටිම් එකේ එකෙක් හදිසියේ එන්නේ නෑ කියලා එතකොට හැසිරෙන විදිය

    ආයේ අලුතෙන් කොටසක් හදිසියේ assign වෙනවා. ඒක ඕනි නන් කල් දාන්න පුලුවන් කලින් දීලා නැති නිසා. හැබැයි කරොත් project එකට හොදයි.

    අලුතෙන් ඉගෙන ගන්න තියෙන දේවල් වලදී හැසිරෙන විදිය

    වැඩ කරන්න ගියාම ඒව handle කරන විදිය වගේ ගොඩක් දේවල්.

    ටිම් එකේ උන්ට වාතායක් වෙන්නේ නැති වෙන්න වැඩ කරන විදිය.

    ඔය වගේ සීන් වලදී හැසිරෙන හැටි තමා.
    Simply වගකීමක් ඇතුව වැඩේ කොහොම හරි කරන ඒකනේ attitude කියන්නේ.

    ඒත් ඒක එක interview එකකින් මනින්න බැහැනේ. Cv එකෙන් කොහොමත් මනින්න බැහැනේ.
    attitude මනින්න බෑ හැබැයි interview වලදී probation එකක් ඕනි ඒව අහු වෙන්න
    අන්න ඒකනේ සීන් එක.
    දැන් මාරම supply එකක් තියෙන්නේ industry එකේ. ඒක නිසා හොඳ ගොඩක් උන්ට chance නැති වෙලා තියනවා.
    attitude kiyana eka maninna ganne job ekata apply karala thiyena widiye idan

    ATS eken halanne post ekata gapapena widiyata cv eka hadala nathi handane,
    දැන් සීන් ඒක vacancy දෙකට 1000ක් විතර apply කරන ඒකනේ. කොහොමත් entry level job වලට ATS accordance බලන එක එච්චර සාර්ථක නෑ මට හිතෙන හැටියට. Supply එක වැඩි එක තමා ලොකුම අවුල
     
    • Like
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    Simply වගකීමක් ඇතුව වැඩේ කොහොම හරි කරන ඒකනේ attitude කියන්නේ.

    ඒත් ඒක එක interview එකකින් මනින්න බැහැනේ. Cv එකෙන් කොහොමත් මනින්න බැහැනේ.

    අන්න ඒකනේ සීන් එක.
    දැන් මාරම supply එකක් තියෙන්නේ industry එකේ. ඒක නිසා හොඳ ගොඩක් උන්ට chance නැති වෙලා තියනවා.
    Company follow කරන්නේ hire slow fire fast කියන එක
     
    • Like
    Reactions: goBeyond

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,768
    113
    intern හොයන්න අමාරු ඇති, ඒත් සල්ලි ගෙවලා යන්න ඕන නැති ඒවත් ඇති.

    anyways කැම්පස් යන කාලේ පුලුවන් තරම් connection හදාගනින්, එක එක activity, games, clubs වගේ ඒවට පලයන්. සමහර වෙලාවට ඕවල සෙට් වෙනවා කම්පනි වල වැඩ කරන උන්, පස්සෙ කාලේක උන්ගෙ උදව් ගන්න පුලුවන් intern/job හොයන්න. අපි ගමේ උන්, අපිට ලොකු සීන් අල්ලන්නෙ නෑ වගේ ගොන් jvp attitude එක්ක ඉන්න එපා. තමන් කොච්චර අමාරුතැන් වලින් ආවත් ඒවා සමාජයට වැඩක් නෑ. fake it till you make it..

    දැන් ඊයේ එකෙක් මෙතන ආඬලා දාල තිබ්බා අවුරුදු සීන් එකකට යන්න බෑ කියලා. ඔස්තාර්ලාත් කියලා තිබ්බා "යන්න එපා, අයින් වෙයන්, වෙන එකක් හොයාගනින් බ්ලා බ්ලා බ්ලා". ඔය වගේ ගොන් attitude තියන් ලොවෙත් coparete ලොවේ දුවන්න බෑ. මිනිස්සු එක්ක ජෙල් වෙන්න පුරුදු වෙන්න ඕනා. social drinker කෙනෙක් වෙන්න පුලුවනම් තවත් හොඳයි.

    ඔය මුකුත් කනෙක්ශන් නැතුව zero ඉඳන් දැන් ඉන්න තැනට ආපු එකෙක් විදියට තමා මම මේක කියන්නෙ. අපිට පොඩි කාලේ ඔය හුත්තවල් කියන්න එක බල්ලෙක් හිටියෙ නෑ. අපි ගේමක් දීලා ගොඩ යන්න හදන කොට නෑකම්, ඇඳුනුම් කම් උඩ තිබ්බ හොඳම ජොබ් ටික ගත්ත උන් හිටියා, සමහර උන් ජොබ් 2 3 තියන් හිටියා අනිත්මට හොඳ එකට යන්න. අපිට හුලං තමා ඉස්සර. ඕවලින් ඉගෙන ගත්ත පාඩම් තමා හිටපු ගමන් මම කියන් යන්නෙ.

    මට ඕනම් තව කියන්න පුලුවන්. ඒත් ගොඩක් උන්ට කොච්චර කිව්වත් වැඩක් නැති සීන් එකක් තියෙන්නෙ.
    Millenium IT එකේ තදයෙක් මට ඔය ටිකම කිව්වා, ස්ලිට් out වෙලා වේලෙන කෙනෙක්ට ජොබක් අහද්දී.👍
     
    • Love
    Reactions: tharakaf