JAC T9 ( double cab) දැන් ලංකාවේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,605
    3,477
    113
    කල්පැවැත්ම කෙසේ වෙතත් ලුක් එකක් නම් තියනවා
    4 X 4 ( auto - diesel ) Sun roof which give the view of front - row view of the wide open sky Comfortable power adjustable driver seat

    462840313_414143505051543_1785398574253162378_n.jpg
     
    Attachments

    • 462841216_522675897249895_1957305780936674905_n.jpg
      462841216_522675897249895_1957305780936674905_n.jpg
      64.7 KB · Views: 97
    • 462762230_550687247415287_6275898710467937315_n.jpg
      462762230_550687247415287_6275898710467937315_n.jpg
      28.2 KB · Views: 99
    • 462761769_517110061298100_6885307155705238914_n.jpg
      462761769_517110061298100_6885307155705238914_n.jpg
      73 KB · Views: 99
    • 462691800_388471384360078_2376385160232933623_n.jpg
      462691800_388471384360078_2376385160232933623_n.jpg
      48.1 KB · Views: 98
    • 463127723_1261964768552149_6723292295769663803_n.jpg
      463127723_1261964768552149_6723292295769663803_n.jpg
      51.9 KB · Views: 94

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,866
    10,382
    113
    කල්පැවැත්ම කෙසේ වෙතත් ලුක් එකක් නම් තියනවා
    4 X 4 ( auto - diesel ) Sun roof which give the view of front - row view of the wide open sky Comfortable power adjustable driver seat

    View attachment 241288
    ඔය වාහනේ බොඩි එකට සාපේක්ෂව රෝද ටිකක් පොඩියි වගේ පෙන්නේ බන් මට නම් එකෙන් ලුක් එක අවුල යනවා මටනම්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,947
    6,338
    113
    kandy
    ඔය වාහනේ බොඩි එකට සාපේක්ෂව රෝද ටිකක් පොඩියි වගේ පෙන්නේ බන් මට නම් එකෙන් ලුක් එක අවුල යනවා මටනම්
    Wheel set ekak dammama elata thiyei
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,704
    10,999
    113
    Ewww

    JAC ewwww
    නාකියා එව්ව්ව්ව් ගගා හිටපිය ):

    හැබැයි මේකක් ගන්න ඩොලර් ලක්ෂ 3ක්ටත් එහා ඕනේ කියලා දැක්කම වාවන්නේ නැහැ ): මන් ආසම පිකප් ට්‍රක් ):
     
    • Haha
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    අඩෝ ඒක මරු. ලක්ශ එකසිය හැටක් නේද වෙන්නෙ බුඩ්බු අම්මෝ

    @Solo Rider 1980 හිලක්ස් වගේද මෙවා
    1985_toyota_4x4_pickup_1586874597bc798a420190916_213430.jpg

    මටනම් පිටසක්වල යානා වගේ දැන් තියෙන ඩිසයින් වලට වඩා මේක පට්ට ලස්සනයි.

    1985_toyota_4x4_pickup_1585466417f66e7dff9f98764da20190916_213743.jpg

    තඩි ටීවී හයිකරපු ඩෑෂ්බෝඩ් වලට වඩා අත්‍යාවශ්‍ය ටික තියෙන මේ බේසික් ඩෑෂ්බෝඩ් එක පට්ට. ඒසී පවර් ස්ටීරිං තියෙනවනම් වෙන මොනවද බං වාහනේකට ඕන
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,120
    113
    Fantasy
    ඔය වාහනේ බොඩි එකට සාපේක්ෂව රෝද ටිකක් පොඩියි වගේ පෙන්නේ බන් මට නම් එකෙන් ලුක් එක අවුල යනවා මටනම්
    ඒන්ජින් එක ස්ටාර්ට් කරාම usual chinese පුහු සද්දෙද දන්නෙ නෑ එන්නේ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,704
    10,999
    113
    1985_toyota_4x4_pickup_1586874597bc798a420190916_213430.jpg

    මටනම් පිටසක්වල යානා වගේ දැන් තියෙන ඩිසයින් වලට වඩා මේක පට්ට ලස්සනයි.

    1985_toyota_4x4_pickup_1585466417f66e7dff9f98764da20190916_213743.jpg

    තඩි ටීවී හයිකරපු ඩෑෂ්බෝඩ් වලට වඩා අත්‍යාවශ්‍ය ටික තියෙන මේ බේසික් ඩෑෂ්බෝඩ් එක පට්ට. ඒසී පවර් ස්ටීරිං තියෙනවනම් වෙන මොනවද බං වාහනේකට ඕන
    සුක්කානමෙන් සින්දු මාරු කොරන්ඩොනෙ

    මීටර් හැටකෝටියක් තියෙන්ඩොනේ

    දාර එලියක් තියෙන ලයිට් තියෙන්ඩොනෙ

    ඔටෝ වෙන්ඩොනෙ
     
    • Haha
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    සුක්කානමෙන් සින්දු මාරු කොරන්ඩොනෙ

    මීටර් හැටකෝටියක් තියෙන්ඩොනේ

    දාර එලියක් තියෙන ලයිට් තියෙන්ඩොනෙ

    ඔටෝ වෙන්ඩොනෙ
    I want none of these. I prefer simplicity, robustness and durability.