And make sure to do plumbing smoothly.submersible / deep well kit යන්ඩ ඕනි නෑ බන්.
අපේ ගෙදරත් ලිඳ අඩ් 30, ලිඳේ ඉදන් මෝටරේට අඩි 30ක් වගේ ඇති. තට්ටු 2ක් උඩින් තියෙන ටැංකියට වතුර අඳින්නේ නෝමල් මෝටරයක්.බාල චයිනිස් එකක්. 1 horse power . දැන් අවුරුදු 15 k. මේ ලඟක් වෙනකන් කිසි අවුලක් උනේ නෑ. මේ ලඟදි capasitor එක ගිහින් ඒක දානකන් ගෙදර තිබ්බ තව extra 0.75 Horse power මෝටරයක් සෙට් කරා. සින්ගර් එකක්. ඒකෙනුත් ඇද්දා බන් ඔය උසටම.
Thats my experience. Better if u go for a 1Hp motor in a reputed brand.
Elbows nam use karannama epa. If necessary, use bends, but keep it to minimum. Bata wala meda udata issunu then tiyanda epa. air trap unoth wede kachal. Diameter eka change nowi joints gahapan, nethnam bate athule tubulance hedenawa.


