ළිද අඩි 30 ගැබුරුයි
ටැංකිය අඩි 25ක් උසයි
ලිදේ ඉදන් ටැංකියට අඩි 6ක් 7ක් වගේ
ජිනසේන එකෙන් ඇහුවම කිව්වා deep well kit(RS.13000) කියලා එකක් තියේ කියල normal pump එකට හයිකරන.0.75 hp mortar (n110t) Rs.50000
submersible එකත් 60ක් වගේ වෙන්නේ
දෙකෙන් මොකක් ගන්න එකද maintenance කල්පැවැත්ම අතින් හොද? වයසක දෙන්නෙක් ඉන්නේ ඒක නිසා අඩු maintenance වැඩි කල්පැවැත්ම එකක් බැලුවේ budget එකට වඩා
deep well kit use කරන අය ඉන්නවනම් experience එක කොහොමද කියන්න