මූ වගේ දසම කැ*යෙක් සැට් උනොත් කෝමද?මැරෙන්න කලින් alien contact එකක් ආවොත් මරු.
contact ඕනෙ නෑ. අඩුම Organism එකක් හරි දකින්න තිබ්බනම්.![]()
මූ වගේ දසම කැ*යෙක් සැට් උනොත් කෝමද?මැරෙන්න කලින් alien contact එකක් ආවොත් මරු.
contact ඕනෙ නෑ. අඩුම Organism එකක් හරි දකින්න තිබ්බනම්.![]()
uba owa gana kiyawanne nathuwa ithuru karagatta kalayen mokakda loketa karala thiyena sewaya?
මනුස්සයා අද ඉන්න තැනට දියුණු වුනේ නොසන්සිඳෙන කුතුහලය නිසා. මෝඩ කතා කියන්න එපා ඒ නිසා.Oxigen ituru kala..
Uba owa hoyala loketa karapu sewayat kiyanna bro..
Curiosity eka newe ban.. quality of living hindai..මනුස්සයා අද ඉන්න තැනට දියුණු වුනේ නොසන්සිඳෙන කුතුහලය නිසා. මෝඩ කතා කියන්න එපා ඒ නිසා.
quality of living define karapan balanna?Curiosity eka newe ban.. quality of living hindai..
Curiosity kiyala boruwak passe Yana eka mama anumatha karanne na bro..
Life eke quality eka wadi karanna tamai innovation kale minissu.. mental peace eka gena tamai Buddhism wala tiyenne.quality of living define karapan balanna?
විද්‍යාවයි මිත්‍යාවයි අතර බොහොම පටු සීමාවක් තියෙන්නෙ. කලෙක මිත්‍යාව තවත් කාලෙක විද්‍යාව වෙනව. ඒක ඉතිහාසෙ පුරා සිද්ධ වුන දෙයක්. කැලණි නයා වගේ ගොන් ආතල් නෙමෙයි, ඇහැට පේන නොපේන හැම දේ දිහාම විචක්ෂණශීලීව බලන්න ඕන. මීට අවුරුදු 200කට කලින් ඇහැට පේන්නැති ආලෝක කිරණ තියෙනව කියල කිව්වනම් උබට මිනිස්සු හිනා වෙයි. මෙතන පොයින්ට් එක ඒක නෙමෙයි.Life eke quality eka wadi karanna tamai innovation kale minissu.. mental peace eka gena tamai Buddhism wala tiyenne.
Kelani nagaya wage ewata rawatenne ubala wage mithya passe Yana UN tamai curiosity gagena
So what was the decoded messagesA signal beamed at Earth from Mars in 2023 has finally been decoded by a father and daughter team in the United States.
In 2023, a coded message was beamed at Earth from Mars. After over a year, this simulated extraterrestrial signal was finally decoded.
The European Space Agency's (ESA) ExoMars Trace Gas Orbiter Mars probe beamed the signal at us in May 2023 as part of "A Sign in Space," a multi-week art project led by Daniela de Paulis, the current Artist in Residence at the SETI Institute in Mountain View, California and the Green Bank Observatory in West Virginia. The project was intended as an experiment to test what types of techniques might be useful for decoding signals that might be detected as part of SETI (search for extraterrestrial intelligence) efforts.
After over a year, a father-daughter team has decoded that signal. Ken and Keli Chaffin were able to decipher the message after "following their intuition and running simulations for hours and days on end," according to an ESA statement.
Before the simulated alien signal could be decoded, it first had to be extracted from the raw radio signal data. That took just 10 days, thanks to a group of some 5,000 citizen scientists. But that was the easy part.
![]()
Amino acids as depicted in a radio signal beamed to Earth in 2023 by ESA's ExoMars Trace Gas Orbiter.
It's a simulated ET signal transmitted from Mars to Earth. The idea was to mimic an encoded radio signal from an ET source and check whether someone could decode it. It was beamed from ESA’s ExoMars Trace Gas Orbiter (TGO) in May 2023.So what was the decoded messages![]()
America වගේ රටවල් අභ්‍යවකාශ යේ සිදු වෙන දේවල් ගැන උනන්දුවෙන් ඉන්න නිසා මුළු ලෝකෙටම මොනවහරි තර්ජනයක් ආවොත් බේරෙන්න පුලුවන් කමක් තියනව උං හොඳ වෙලාවට එහෙම ඉන්න නිසාLife eke quality eka wadi karanna tamai innovation kale minissu.. mental peace eka gena tamai Buddhism wala tiyenne.
Kelani nagaya wage ewata rawatenne ubala wage mithya passe Yana UN tamai curiosity gagena
ඒලියන් ඌගෙ අම්මවත් කරේ තියාගෙන දුවනව මූව සැට් උනොත්

බලපංකෝ ස්මාට් කියල නමේ දාගෙන හිටියට අමු මරි මෝඩ ගූ කෑල්ලක් නේ. අපේ ආච්චිලා ඔයිට වඩා විවෘතව බලනව මේ දේවල් දිහාAmerica වගේ රටවල් අභ්‍යවකාශ යේ සිදු වෙන දේවල් ගැන උනන්දුවෙන් ඉන්න නිසා මුළු ලෝකෙටම මොනවහරි තර්ජනයක් ආවොත් බේරෙන්න පුලුවන් කමක් තියනව උං හොඳ වෙලාවට එහෙම ඉන්න නිසා
අපි වගේ AI හිටං abuse කරන technology එකක් දුන්නම එකෙන් ponna අතල් ගන්න රට ම අමු ගව පෙට්ටියක් වෙලා හිටිය නම් කෙළ වෙන හැටි කවුරුවත් දන්නේ නෑ.
මෙවා ගැන හොයන්න ඕන. ජීවිත කාලයක් කැප කරලා මිනිස්සු හොයා ගත්තු දේවල් තමයි අපි පාවිච්චි කරලා ජීවත් වෙන්නේ අද.
සමහර දේවල් quality එකක් බලාගෙන හොයපු දේවල් නෙමෙයි medical field එකේම තියනවා curiously එක නිසාම හොයා ගත්ත දේවල් use කරලා හදපු tools.
ඉස්සර ඕනම නව සොයා ගැනීම් වලට නැඹුරු උනත් දැන් ඒ project වලට funds දෙන්නේ නැහැ. දැන් commercial දේවල් වලට විතරයි funding තියෙන්නේ. ඒත් ඉස්සර මිනිස්සු curiosity එක අස්සේ ගිහින් තමයි අලුත් දේවල් හොයා ගත්තෙ.
ලෝකය ගෝලාකාර බව. පරි භ්‍රමණය වෙන එක වගේ දේවල් වැඩක් නැති සොයා ගැනීම් වෙන්න පුළුවන් කාටහරි ගෙදරට වෙලා tv බලා බලා politics කියව කියව ඉන්න මිනිහෙක්ට. ඇත්ත ඉතින් ඌ ගෙ පැත්තේ බැලුවාම කාළය නාස්තියක්
Uya anunge paanen eliya balanna epa, Hoda comment ekak danna bro uya hoyagatta danumen...බලපංකෝ ස්මාට් කියල නමේ දාගෙන හිටියට අමු මරි මෝඩ ගූ කෑල්ලක් නේ. අපේ ආච්චිලා ඔයිට වඩා විවෘතව බලනව මේ දේවල් දිහා
මං දාල තියෙන්නේ. බ්‍රෝ දැක්කෙ නැද්ද ඒකUya anunge paanen eliya balanna epa, Hoda comment ekak danna bro uya hoyagatta danumen...
