'Alien signal' sent from Mars decoded by an US father-daughter team.

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,949
    20,483
    113
    හස්තිශෛලපුර
    America වගේ රටවල් අභ්‍යවකාශ යේ සිදු වෙන දේවල් ගැන උනන්දුවෙන් ඉන්න නිසා මුළු ලෝකෙටම මොනවහරි තර්ජනයක් ආවොත් බේරෙන්න පුලුවන් කමක් තියනව උං හොඳ වෙලාවට එහෙම ඉන්න නිසා

    අපි වගේ AI හිටං abuse කරන technology එකක් දුන්නම එකෙන් ponna අතල් ගන්න රට ම අමු ගව පෙට්ටියක් වෙලා හිටිය නම් කෙළ වෙන හැටි කවුරුවත් දන්නේ නෑ.

    මෙවා ගැන හොයන්න ඕන. ජීවිත කාලයක් කැප කරලා මිනිස්සු හොයා ගත්තු දේවල් තමයි අපි පාවිච්චි කරලා ජීවත් වෙන්නේ අද.

    සමහර දේවල් quality එකක් බලාගෙන හොයපු දේවල් නෙමෙයි medical field එකේම තියනවා curiously එක නිසාම හොයා ගත්ත දේවල් use කරලා හදපු tools.

    ඉස්සර ඕනම නව සොයා ගැනීම් වලට නැඹුරු උනත් දැන් ඒ project වලට funds දෙන්නේ නැහැ. දැන් commercial දේවල් වලට විතරයි funding තියෙන්නේ. ඒත් ඉස්සර මිනිස්සු curiosity එක අස්සේ ගිහින් තමයි අලුත් දේවල් හොයා ගත්තෙ.

    ලෝකය ගෝලාකාර බව. පරි භ්‍රමණය වෙන එක වගේ දේවල් වැඩක් නැති සොයා ගැනීම් වෙන්න පුළුවන් කාටහරි ගෙදරට වෙලා tv බලා බලා politics කියව කියව ඉන්න මිනිහෙක්ට. ඇත්ත ඉතින් ඌ ගෙ පැත්තේ බැලුවාම කාළය නාස්තියක්
    Tramadol matak una.. :lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,615
    113
    Area 51 Aliens GIF by Sky HISTORY UK
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,376
    7,653
    113
    Kotahena
    Tramadol matak una.. :lol:
    මේ රටේ පොන්නයෝ අබියුස් කරනවා උනාට මට අදික වේදනාවක් දැනෙන ලෙඩක් නිතර නිතර හැදෙන්න අරගෙන තිබුන ජිම් එකට යන්න කලින් ඉඳන්.
    ඒ ලෙඩේ හැදුනම් මට බොන්න දීපු වේදනා නාශකය තමයි ඕක, ඕක නැත්තන් මන් අපා දුක් විඳිනව, ඕව මට අබියුස් කරන්න බැහැ එහෙම කරලා බ්‍රේන් ටෝලරන්ස් බිල්ඩ් උනොත් මට ආපහු මේ ලෙඩේ හැදුනම බොන්න වෙන බෙහෙතක් නැහැ මෝපින් හරියන්නේ නැහැ මේකට.

    උබට මේක මතක් වෙන්න ඇත්තේ උබ අබියුස් කරන පොන්නයෙක් වෙන්න ඇති. උබ වගේ උන්ට ඉතින් මේ වගේ සබ්ජෙක්ට් වැඩක් නැති සබ්ජෙක්ට් විදිහට පේන එක සාමාන්‍යයි .
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,949
    20,483
    113
    හස්තිශෛලපුර
    විද්‍යාවයි මිත්‍යාවයි අතර බොහොම පටු සීමාවක් තියෙන්නෙ. කලෙක මිත්‍යාව තවත් කාලෙක විද්‍යාව වෙනව. ඒක ඉතිහාසෙ පුරා සිද්ධ වුන දෙයක්. කැලණි නයා වගේ ගොන් ආතල් නෙමෙයි, ඇහැට පේන නොපේන හැම දේ දිහාම විචක්ෂණශීලීව බලන්න ඕන. මීට අවුරුදු 200කට කලින් ඇහැට පේන්නැති ආලෝක කිරණ තියෙනව කියල කිව්වනම් උබට මිනිස්සු හිනා වෙයි. මෙතන පොයින්ට් එක ඒක නෙමෙයි.

    කොලිටි ඔෆ් ලයිෆ් මිනිස්සු හැමදාම හෙව්වා. කරන්ට් එකෙන් ලයිට් එකක් පත්තු වෙන්න, මෝටරේ කැරකිලා ෆෑන් එකේ හුළං එන්න මිනිස්සු ක්‍රම හැදුවෙ කොලිටි ඔෆ් ලයිෆ් හෙව්ව නිසා තමා. ඒ වුණාට අහසෙ හෙණ විදියට තිබ්බ විදුලිය අපේ ලයිට් පත්තු කරන තැනට ආවේ නොසන්සිඳෙන කුතුහලෙයි, නොපසුබට උත්සාහයයි තිබ්බ මිනිස්සු නිසා. උන් ඒව කලේ කොලිටි ඔෆ් ලයිෆ් බලන් නෙමෙයි.
    Dan tamai dakke bro..

    අහසෙ හෙණ විදියට තිබ්බ විදුලිය අපේ ලයිට් පත්තු කරන තැනට ආවේ

    Monada bro meh sigithi kathaa

    Haiyo..
    මේ රටේ පොන්නයෝ අබියුස් කරනවා උනාට මට අදික වේදනාවක් දැනෙන ලෙඩක් නිතර නිතර හැදෙන්න අරගෙන තිබුන ජිම් එකට යන්න කලින් ඉඳන්.
    ඒ ලෙඩේ හැදුනම් මට බොන්න දීපු වේදනා නාශකය තමයි ඕක, ඕක නැත්තන් මන් අපා දුක් විඳිනව, ඕව මට අබියුස් කරන්න බැහැ එහෙම කරලා බ්‍රේන් ටෝලරන්ස් බිල්ඩ් උනොත් මට ආපහු මේ ලෙඩේ හැදුනම බොන්න වෙන බෙහෙතක් නැහැ මෝපින් හරියන්නේ නැහැ මේකට.

    උබට මේක මතක් වෙන්න ඇත්තේ උබ අබියුස් කරන පොන්නයෙක් වෙන්න ඇති. උබ වගේ උන්ට ඉතින් මේ වගේ සබ්ජෙක්ට් වැඩක් නැති සබ්ජෙක්ට් විදිහට පේන එක සාමාන්‍යයි .
    Balapan itin tramadol hadala tiyennet ape survival ekataneh.. uya gym yannet survival ekatada curiosity ekatada bro?