🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මචංලා කොට වලින් එන් හිටපු අයට ප්‍රශ්නයක් එනවා. හේතුව, npp එකට ඡන්ද වැඩි හා අනිත් අයගේ ඡන්ද සහෙන්න අඩු නිසා, බෙදෙන පංගුව ලොකු වෙනවා. % වලින්ම කොට සෙට්වෙන්නේ නැ. හිතපු තරම් කොට බහින්නේ නැතියෙන පාටක් තියෙන්නේ.


    දොස්තර මහත්තයා සුදානමින් ඉන්න බේහේත් කරන්න යන්න සජබ්යෝ ගොඩකට දැන් හාර්ට් ඇටැක් හැදෙන්න ලඟයි.


    7-1-1. පොහොට්ටුවට 1. සිලින්ඩර් නෑ

    npp-7 sjb-1 slpp-1


    තැන්ක්ස් මචන්ලා පොහොට්ටුව 1ක ආසනයක් වත් ගන්නේ නැ කිවූව එවුනුත් හිටියා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,532
    25,343
    113
    image.png
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දොස්තර මහත්තයා සුදානමින් ඉන්න බේහේත් කරන්න යන්න සජබ්යෝ ගොඩකට දැන් හාර්ට් ඇටැක් හැදෙන්න ලඟයි.






    තැන්ක්ස් මචන්ලා පොහොට්ටුව 1ක ආසනයක් වත් ගන්නේ නැ කිවූව එවුනුත් හිටියා
    හම්බන්තිටත් එනවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    මට හිතෙන්නේ රට මැද results වලින් බැලන්ස් වෙලා මාලිමාව 2/3ට මෙහා නවතී කියල :nerd:
     
    • Like
    Reactions: Mr.Robot and haunte

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හම්බන්තිටත් එනවා

    ඔව් බන් හමබන්තොටිනුත් 1කක් හරි පොහොට්ටුවට DV චානක එන්නේ. සජබේටත් ආසන 1කක් කියලා තමයි යන්නේ කතාව.
     
    • Like
    Reactions: Mr.Robot and haunte