මනූශ විසිවෙලා වගෙgalle district seats
NPP -7
SJB -1
SLPP - 1
මනූශ විසිවෙලා වගෙgalle district seats
NPP -7
SJB -1
SLPP - 1
මචංලා කොට වලින් එන් හිටපු අයට ප්රශ්නයක් එනවා. හේතුව, npp එකට ඡන්ද වැඩි හා අනිත් අයගේ ඡන්ද සහෙන්න අඩු නිසා, බෙදෙන පංගුව ලොකු වෙනවා. % වලින්ම කොට සෙට්වෙන්නේ නැ. හිතපු තරම් කොට බහින්නේ නැතියෙන පාටක් තියෙන්නේ.
7-1-1. පොහොට්ටුවට 1. සිලින්ඩර් නෑ
npp-7 sjb-1 slpp-1
කොළඹ හිතුවේ නැති ආසන නැවෙනවා යාලුවනේ මෙතන!
හම්බන්තිටත් එනවාදොස්තර මහත්තයා සුදානමින් ඉන්න බේහේත් කරන්න යන්න සජබ්යෝ ගොඩකට දැන් හාර්ට් ඇටැක් හැදෙන්න ලඟයි.
තැන්ක්ස් මචන්ලා පොහොට්ටුව 1ක ආසනයක් වත් ගන්නේ නැ කිවූව එවුනුත් හිටියා


me widihata balance wenne nathi wei, Uthurath NPP wei wage.මට හිතෙන්නේ රට මැද results වලින් බැලන්ස් වෙලා මාලිමාව 2/3ට මෙහා නවතී කියල![]()
මට හිතෙන්නේ රට මැද results වලින් බැලන්ස් වෙලා මාලිමාව 2/3ට මෙහා නවතී කියල![]()
Heta wada ban. Meka amaru na udeta. Maara smooth.hamma grants,mage favourite brand ekak![]()
![]()
හම්බන්තිටත් එනවා
රට මැද කියන්නේ මොකක්ද? ගලෝලා යන්නේමට හිතෙන්නේ රට මැද results වලින් බැලන්ස් වෙලා මාලිමාව 2/3ට මෙහා නවතී කියල![]()