යාපනේ රැස්වීමට බස් වලින් සෙනග ඇද්ද සුළු ජනාව සුමන්තිරන් නොන්ඩි කරයි

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    blackish-crying.gif

    ඉම්හි ඉම්හි :baffled:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    reddit also posted empty trump rallies just a few days before election
    https://www.reddit.com/r/pics/comments/1gjmfq8/empty_seats_at_trumps_rally_today_in_north/
    https://www.reddit.com/r/Destiny/comments/1gicu8u/trump_says_theres_no_empty_seats_and_the/?sort=new

    then got ass whooped *sigh*
     
    • Like
    Reactions: haunte

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    reddit also posted empty trump rallies just a few days before election
    https://www.reddit.com/r/pics/comments/1gjmfq8/empty_seats_at_trumps_rally_today_in_north/

    then got ass whooped *sigh*
    ඒකෙ මේවගේ පුප බෝර්කරන්න බැරි එකනෙ අවුල 🤣🤣. ලිබ්බෝන්ගෙ හිත රිදුනාම බෑන් කරනවනෙ 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    අහුවෙන අහුවෙන එකාගෙ ලොවන්න ගියාම වෙන විපත් තමා මේ 🤣🤣🤣

    ගලි වලවල් සුද්ද කරන කෙනාගෙ ජොබ් එක ඒක.
    ගඳයි කියලා අතාරින්න බෑනෙ. 🙈

    ගොන්සන්, ලැටුදාර, දෙකෝසාමා, තාරකෆක්, හිරාස් etc
    තැරි බයියන්ට වෙලා තියෙන්නෙ ඕක.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    ගලි වලවල් සුද්ද කරන කෙනාගෙ ජොබ් එක ඒක.
    ගඳයි කියලා අතාරින්න බෑනෙ. 🙈

    ගොන්සන්, ලැටුදාර, දෙකෝසාමා, තාරකෆක්, හිරාස් etc
    තැරි බයියන්ට වෙලා තියෙන්නෙ ඕක.
    ආතල්ම වැඩේ ඕකුන් සේරම පොනිලගෙ ගල් කොල්ලොනෙ ඌට මේපාර 3වෙනි තැනත් නෑ වගේ. ගත්ත පඩියට වැඩක් කරන්න දන්නෙ නැති ගොං යක්කු
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    815
    93
    ආතල්ම වැඩේ ඕකුන් සේරම පොනිලගෙ ගල් කොල්ලොනෙ ඌට මේපාර 3වෙනි තැනත් නෑ වගේ. ගත්ත පඩියට වැඩක් කරන්න දන්නෙ නැති ගොං යක්කු
    සිරාවට මුන් රනිල් ගෙන් පඩි ගන්න උන් ද. මම හිතුවේ මුන් මාලිමාවෙන් දාපු negative marketing එවුන් කියල. මොකද මුන් ගේ හැසිරීමෙන් උනේ රනිල් ගේ, සජිත් ගේ චන්ද කැඩිලා ඒවා මාලිමාවට වැටුන එක. හරි නම් රනිල් මුන්ට ගෙවපු ගාන ආයේ ඉල්ලා ගන්න ඕනේ
     
    • Like
    Reactions: haunte and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    සිරාවට මුන් රනිල් ගෙන් පඩි ගන්න උන් ද. මම හිතුවේ මුන් මාලිමාවෙන් දාපු negative marketing එවුන් කියල. මොකද මුන් ගේ හැසිරීමෙන් උනේ රනිල් ගේ, සජිත් ගේ චන්ද කැඩිලා ඒවා මාලිමාවට වැටුන එක. හරි නම් රනිල් මුන්ට ගෙවපු ගාන ආයේ ඉල්ලා ගන්න ඕනේ
    නෑ නෑ මුන් බැහැලම කඩේගිය උන්.
     
    • Like
    Reactions: haunte

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගලි වලවල් සුද්ද කරන කෙනාගෙ ජොබ් එක ඒක.
    ගඳයි කියලා අතාරින්න බෑනෙ. 🙈

    ගොන්සන්, ලැටුදාර, දෙකෝසාමා, තාරකෆක්, හිරාස් etc
    තැරි බයියන්ට වෙලා තියෙන්නෙ ඕක.
    මීට අමතරව හීනියට පුක අල්ලපු වටපඩයෝ සෙට් එකක් හිටියා. උන් මේ දවස් වල මීක් නැ . කැම්පේන් පොන්ස්ලගේ පොස්ට් වලට රෙඅක්ට් කරනවා විතරයි :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    මීට අමතරව හීනියට පුක අල්ලපු වටපඩයෝ සෙට් එකක් හිටියා. උන් මේ දවස් වල මීක් නැ . කැම්පේන් පොන්ස්ලගේ පොස්ට් වලට රෙඅක්ට් කරනවා විතරයි :yes:

    ඔව් ඔව්. 😹😹
    හොඳටම මතක දෙන්නෙක් ඉන්නවා.
    එකෙක් අපිට ඩිස්ලයික් දාගෙන යනවා.
    තව හෙලුවෙක් උන්ගෙ පෝස්ට් වලට ලයික් දාගෙන යනවා. 🤭
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සුමන්තිරන් ගෙදර හුට්ටෝ
    :lol:

    යාපනේ මනාප
    ==== NPP =====
    කේ. ඉලන්කුමාරන් - 32.102
    එස්. ශ්‍රී භවානන්දරාජා - 20,430
    ජේ. රජීව් - 17,579

    ====ACTC=====
    ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් - 15,135

    === ITAK ======
    ශිවඥානම් ශ්‍රීධරන් - 32,833

    === Independent =====
    රාමනාදන් අර්ජුනා - 20,487

    :lol:
    :lol:
    :lol:
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    අන්තිමට උනේ ජනතාව සුමන්තිරන්ව නෝන්ඩි කරපු එක
     
    • Like
    Reactions: haunte