රට නිරාගමික වෙන ලකුනු

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඉතිහාසයෙ ප්‍රථම වතාවට පෝය දවසක් වෙලත් ටීවී චැනල් වල බණක් වත් අහන්න විදිහක් නෑ . ලපයගෙ වැඩ කොහොමද තාම මාස දෙක්ක් ගියෙ නෑ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉතිහාසයෙ ප්‍රථම වතාවට පෝය දවසක් වෙලත් ටීවී චැනල් වල බණක් වත් අහන්න විදිහක් නෑ . ලපයගෙ වැඩ කොහොමද තාම මාස දෙක්ක් ගියෙ නෑ.
    උන් ඕක කරනව
     
    • Like
    Reactions: Troop and sahan50

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉතිහාසයෙ ප්‍රථම වතාවට පෝය දවසක් වෙලත් ටීවී චැනල් වල බණක් වත් අහන්න විදිහක් නෑ . ලපයගෙ වැඩ කොහොමද තාම මාස දෙක්ක් ගියෙ නෑ.
    ඒවුනාට රාගම පැත්තෙ පල්ලි හු තියෙනව
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ඉතිහාසයෙ ප්‍රථම වතාවට පෝය දවසක් වෙලත් ටීවී චැනල් වල බණක් වත් අහන්න විදිහක් නෑ . ලපයගෙ වැඩ කොහොමද තාම මාස දෙක්ක් ගියෙ නෑ.
    Oya ude indan penwanne bn " MAARA PARAJAYA "
     
    • Haha
    Reactions: Hasistranger

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,879
    113
    Abyss
    ඉතිහාසයෙ ප්‍රථම වතාවට පෝය දවසක් වෙලත් ටීවී චැනල් වල බණක් වත් අහන්න විදිහක් නෑ . ලපයගෙ වැඩ කොහොමද තාම මාස දෙක්ක් ගියෙ නෑ.
    හාමුදුරුවොත් ජන්දය බලනවා යකෝ.
    බන කියන්න වෙලාවක් නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    WeXuQ3d.png
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    හාමුදුරුවොත් ජන්දය බලනවා යකෝ.
    බන කියන්න වෙලාවක් නෑ.
    පල්ලියෙ කුරුසය මොකද කරන්නෙ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අම්මෝ වෙනවනම් ලොකු දෙයක් මිනිස්සු අතර අසමගිය ඇති වෙන්න ලොකු හේතුවක් ඔය ආගම්. අනික රටේ පාලනයට ආගම් ගාවගන්න ඕනෑ නෑ.

    බණනම් ඉතින් කල්ප ගානක් එකදිගට අහන්න තරම් යූටියුබ් එකේ තියෙනවා ආයේ ටීවී චැනල්වල දාන්න ඕනේ නෑ අවශ්‍ය අයට බලන්න පුලුවන්.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,208
    3,557
    113
    Kandy
    මම ජෙප්පෙක් නම් නෙමේ. මේ පාර කාටවත් ජන්දෙ දැම්මෙ නැත. ආගම් තමයි මේ ඔක්කොම විනාසයට පරිහානියට රටේ මුල
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඉතිහාසයෙ ප්‍රථම වතාවට පෝය දවසක් වෙලත් ටීවී චැනල් වල බණක් වත් අහන්න විදිහක් නෑ . ලපයගෙ වැඩ කොහොමද තාම මාස දෙක්ක් ගියෙ නෑ.
    Siyalla suduwenne Allah dewiyange kamaththata kiyala tho danne nadda?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    චැනල් ඔක්කොගෙම බණ බලන්න එක පාර බෑනෙ
    Buddhist TV බලපිය
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,847
    113
    ada wage niwadu dawasaka thamai hamuduruwo joint poddak gahala beer ekak gahala sape inne. inna deepalla paaduwe