උමන්දාවෙන් දීල තියෙන ආතල්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    සතියක් හිටියා ගිහිල්ලා.පොර කවුද කියලා දැන ගත්තා හොඳට.ජෙරම් සමන්තභද්‍ර චම්පි ඔය සේරම එකයි.ආගම විකුනන් කන එවුන්.කෑම වලට කියලා 6900ක් වගේ ගානක් එකතු කලා හැමෝගෙන්ම.7900ක් ද මන්දා මතක නෑ හරියට.කරවල හොද්දක් කියල දුන්න හොද්දක්.කීරමින් කරවල කියලා වර්ගයක්.ඒකේ කරවල ගතියක් නෑ කූනිස්සෝ බැදුම වගේ.කරවල වල කටු නෑ දිරලා😁ඒකේ වැඩ කරන එකෙක්ම කිවුවා මේවා පෙටාහ් වලින් ගෙනාපු එක්ස්පයර් ඒවා කියලා.විකුනන්න බෑ මේව කියලා.ආයේ ජීවිතේට මන් කරවල වලට ආස වෙන එකක් නෑ.කෑම ඇටයක් විසි කලොත් තොපෙ කකුල් කඩනවා කිවුවා.ඉස්සෙල්ලම කන එකෙන් හදන්න පටන් ගන්නේ කිවුවා.දවසක් දුන්නා කොහිල වගේ මාලුවක්.කොච්චර හැපුවත් හපේ වගේ එකක් ඉතුරු වෙනව කටේ.හවස කිචන් එකේ හිටපු එකා හම්බෙලා කිවුවා දවල්ට ඉවුවේ කෙහෙල් බඩ කියලා.රෑ 11ට විතර ට්‍රැක්ටර් වල පටවන් කෑම ගිහින් විසිකරනවා කොම්පෝස්ට් වලවල් වලට.බොලේරෝ තඩියක් ඩිෆෙන්ඩරයක් වගේ හදන් තමයි පන්සලේ ඇතුලේ එහෙ මෙහෙ යන්නේ.පන්සලට කවුරුහරි පොරක් හොඳ වාහනයක ආවොත් ඒකේ නැගලා යමු පංසල වටේ රවුමක් කියලා ග්ලාස් එකත් පාත් කරන් පැය ගානක් ඇවිදිනවා.ඒකේ යන ගමන් වැඩ කරන කොල්ලන්ට ටෝක් දෙනවා ඕකා. අපි ඉස්සරහම මෙහෙනින් වහන්සේ දෙනමකට පර හු#ති කියලා බැන්නා.

    එක දවසක අපි සේරටම එන්න කියලා දේසනාවක් දුන්නා.උමංදාව ග්‍රීන්හට් වල සේරම විකුනන්නේ මේ පන්සල් භූමියෙන් නෙලා ගන්න අස්වැන්න කිවුවා.මාසෙට කිරි ලීටර් 15000ක් නිශ්පාදනය කරනවා කිවුවා.හරක් 16 දෙනයි හිටියේ.කිරි නෙවෙයි මාසයක් උන්ගේ හුජ්ජ එකතු කරත් 15000ක් නම් ගන්න බෑ.
    එලබටු පාත්තියක් තිබ්බා ගෙඩි නෑ.ලීස් හිටවලා තිබ්බා පුවක් වැටි ගහනවා වගේ.මෙහෙ එක ගහක්.තව ගහක් මීටර් ගානක් ඈත.සරුසාර කෙසෙල් වගාවක් නම් තිබ්බා.පලිබෝධනාශක පොහොර මොනවත් නෑ කිවුවා.හැම තැනම දාස් ගස් නම් තිබ්බා හිටවලද ඉබේ පැලවෙලද දන් නෑ.අපිත් එක්ක කෑම කද්දි පංසලේම වැඩ කරන එකෙක් හිතවත් වෙලා අපිට කිවුවා මේකේ ඇති රෙද්දක් නෑ මල්ලි එලවලු සේරම දඹුල්ලට ලොරි යවල ගෙනල්ලා කාබනික එලවලු කියලා එකට තුනක් විතර ගනන් තියලා ග්‍රීන්හට් වල විකුනන්නේ කිවුවා.මන් අවුරුදු ගානක් මේකේ වැඩ කරපු නිසා දන්නවා කිවුවා.මටත් එපා වෙලා ඉන්නේ ගමේ මිනිහෙක් මේකට එන් නෑ පිටින් එන මිනිස්සු තමයි කිවුවා.මාත් තව ටික දවසකින් රට යනවා කිවුවා.
    අපි හිටපු දවස් හත ඇතුලත පෝයක් සෙට් වුනා.හද්ද ඇසල පෝය දවසක පාර අද්දර පාත්ති කොටන්න දැම්මා.අත් දිගට ඇඳලා බොටමකුත් ගහන් දවසම පාත්ති කෙටුවා.සෙනග ගොඩක් ආවා.එන එන ගොඩක් අය අපි දිහා අමුතුවෙන් බලනවා.ආච්චි කෙනෙක් මට රහසින් වගේ කතා කරලා මොන අපරාධයක්ද දරුවෝ කරේ කියලා ඇහුවා.තව කෙනෙක් කිවුවා ඔයාලට ඔයිට වඩා දුර දිග හිතන්න තිබුනා කියලා.අපිට හිතා ගන්න බෑ ඇයි කියලා.පස්සේ තමයි දන්නේ පුනරුත්ථාපනය කරන්න දාපු හිරකාරයෝ ටිකක් කියලා හාමුදුරු කෙනෙක් ඒ එන මිනිස්සුන්ට කියලා.
    මන් අදටත් බයේ ඉන්නේ මන් පාත්ති කොටනවා කවුරු හරි වීඩියෝ කරලා ඇසුර වැරදුනොත් සසර වරදිනව වගේ ටෝක් එකක් දාලා බුදු බන පදයක් සවණ වැකේවා සිංදුවත් දාලා හදපු ටික්ටොක් එකක් වත් මතු වෙයිද දන් නෑ කියලා.

    පෝය දවසක් ඉඳලත් එක බන පදයක් කිවුවේ නෑ.විශ්ණු දේවාලෙට එක්ක ගිහින් පඬුරු දාන්න කියලා නම් කිවුවා.හදල තියෙන හැම පිලිමෙකම බැසිල් රාජපක්ෂ අනුග්‍රහයෙන් කියලා නම් ගහල තිබ්බා.රට ගිහින් මුදල් උපයලා පංසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න කියලා නම් කිවුවා 😁

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100

    • Haha
    Reactions: Mr Bones

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    රටේ නීතිය බල්ලට දාලා මිනී මරපු ජෙප්පෝ රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන විදිහ තමා මේ.. :lol: :lol: හන්දි ගානේ කියවීම...​

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    ජෙප්පොන්ගේ පැලවත්ත ඵකවුන්ට් ඵක මතක් කරා විතරයි ජෙප්පොන්ගේ මඩ ෆැක්ටේරිය වැඩ පටන් අරන්..අැයි දන්නේ නෑ ඒක මතක් කරනකන් හිටියේ ඔය දාපු ඵකාට ඔය හෑල්ල ලියන්න..මඩ වලින්ම උපන් ජෙප්පෝ😂

    මමත් මේක දැන් දාන්න හැදුව විතරයි.

    අමන්දාවෙ කැරි බල්ලගෙ හොර වැඩ කොහොමද. මයිනලාට විතරයි සෙකන්ඩ් වෙන්නෙ.

    උගන්ඩා ඩොලර් හොයාගන්න බැරි වුන ඵකේ ලප පචයට මහින්දගේ මැදමුලනේ හංගපු ඩොලර් හොයලා වැඩ පටන් ගන්න තිබ්බා...ඵතකොට තවත් පච ගහ ගහ හෑලි ලියන්න මහන්සි වෙන්න ඕන නෑනේ..😂😂

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    අනේමන්දාවේ ඒ දවස්වල සිවිල් ආරක්ශකෙන් වැඩකාර කමට තියන් හිටියා නේද. දැං මරු කියවන්නේ සැප මදි නිසාද අනේමන්දා 🥴
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    අනේමන්දාවේ ඒ දවස්වල සිවිල් ආරක්ශකෙන් වැඩකාර කමට තියන් හිටියා නේද. දැං මරු කියවන්නේ සැප මදි නිසාද අනේමන්දා 🥴

    මරු කියෙව්වේ නෑ ජෙප්පොන්ගේ කෝටි ගාණක් තියෙන පැලවත්තේ ඵකවුන්ට් ඵකනේ මතක් කරේ.🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    මදැ තෙලිජ්ජ පොප්සිකල් එකක් කන්න හිටියෙ
    උඹේ නංගිට දිවදාන උන්නම් තිලිජ්ජ තමා රහ බලන්නෙ :baffled::baffled:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,256
    113
    🌎
    සතියක් හිටියා ගිහිල්ලා.පොර කවුද කියලා දැන ගත්තා හොඳට.ජෙරම් සමන්තභද්‍ර චම්පි ඔය සේරම එකයි.ආගම විකුනන් කන එවුන්.කෑම වලට කියලා 6900ක් වගේ ගානක් එකතු කලා හැමෝගෙන්ම.7900ක් ද මන්දා මතක නෑ හරියට.කරවල හොද්දක් කියල දුන්න හොද්දක්.කීරමින් කරවල කියලා වර්ගයක්.ඒකේ කරවල ගතියක් නෑ කූනිස්සෝ බැදුම වගේ.කරවල වල කටු නෑ දිරලා😁ඒකේ වැඩ කරන එකෙක්ම කිවුවා මේවා පෙටාහ් වලින් ගෙනාපු එක්ස්පයර් ඒවා කියලා.විකුනන්න බෑ මේව කියලා.ආයේ ජීවිතේට මන් කරවල වලට ආස වෙන එකක් නෑ.කෑම ඇටයක් විසි කලොත් තොපෙ කකුල් කඩනවා කිවුවා.ඉස්සෙල්ලම කන එකෙන් හදන්න පටන් ගන්නේ කිවුවා.දවසක් දුන්නා කොහිල වගේ මාලුවක්.කොච්චර හැපුවත් හපේ වගේ එකක් ඉතුරු වෙනව කටේ.හවස කිචන් එකේ හිටපු එකා හම්බෙලා කිවුවා දවල්ට ඉවුවේ කෙහෙල් බඩ කියලා.රෑ 11ට විතර ට්‍රැක්ටර් වල පටවන් කෑම ගිහින් විසිකරනවා කොම්පෝස්ට් වලවල් වලට.බොලේරෝ තඩියක් ඩිෆෙන්ඩරයක් වගේ හදන් තමයි පන්සලේ ඇතුලේ එහෙ මෙහෙ යන්නේ.පන්සලට කවුරුහරි පොරක් හොඳ වාහනයක ආවොත් ඒකේ නැගලා යමු පංසල වටේ රවුමක් කියලා ග්ලාස් එකත් පාත් කරන් පැය ගානක් ඇවිදිනවා.ඒකේ යන ගමන් වැඩ කරන කොල්ලන්ට ටෝක් දෙනවා ඕකා. අපි ඉස්සරහම මෙහෙනින් වහන්සේ දෙනමකට පර හු#ති කියලා බැන්නා.

    එක දවසක අපි සේරටම එන්න කියලා දේසනාවක් දුන්නා.උමංදාව ග්‍රීන්හට් වල සේරම විකුනන්නේ මේ පන්සල් භූමියෙන් නෙලා ගන්න අස්වැන්න කිවුවා.මාසෙට කිරි ලීටර් 15000ක් නිශ්පාදනය කරනවා කිවුවා.හරක් 16 දෙනයි හිටියේ.කිරි නෙවෙයි මාසයක් උන්ගේ හුජ්ජ එකතු කරත් 15000ක් නම් ගන්න බෑ.
    එලබටු පාත්තියක් තිබ්බා ගෙඩි නෑ.ලීස් හිටවලා තිබ්බා පුවක් වැටි ගහනවා වගේ.මෙහෙ එක ගහක්.තව ගහක් මීටර් ගානක් ඈත.සරුසාර කෙසෙල් වගාවක් නම් තිබ්බා.පලිබෝධනාශක පොහොර මොනවත් නෑ කිවුවා.හැම තැනම දාස් ගස් නම් තිබ්බා හිටවලද ඉබේ පැලවෙලද දන් නෑ.අපිත් එක්ක කෑම කද්දි පංසලේම වැඩ කරන එකෙක් හිතවත් වෙලා අපිට කිවුවා මේකේ ඇති රෙද්දක් නෑ මල්ලි එලවලු සේරම දඹුල්ලට ලොරි යවල ගෙනල්ලා කාබනික එලවලු කියලා එකට තුනක් විතර ගනන් තියලා ග්‍රීන්හට් වල විකුනන්නේ කිවුවා.මන් අවුරුදු ගානක් මේකේ වැඩ කරපු නිසා දන්නවා කිවුවා.මටත් එපා වෙලා ඉන්නේ ගමේ මිනිහෙක් මේකට එන් නෑ පිටින් එන මිනිස්සු තමයි කිවුවා.මාත් තව ටික දවසකින් රට යනවා කිවුවා.
    අපි හිටපු දවස් හත ඇතුලත පෝයක් සෙට් වුනා.හද්ද ඇසල පෝය දවසක පාර අද්දර පාත්ති කොටන්න දැම්මා.අත් දිගට ඇඳලා බොටමකුත් ගහන් දවසම පාත්ති කෙටුවා.සෙනග ගොඩක් ආවා.එන එන ගොඩක් අය අපි දිහා අමුතුවෙන් බලනවා.ආච්චි කෙනෙක් මට රහසින් වගේ කතා කරලා මොන අපරාධයක්ද දරුවෝ කරේ කියලා ඇහුවා.තව කෙනෙක් කිවුවා ඔයාලට ඔයිට වඩා දුර දිග හිතන්න තිබුනා කියලා.අපිට හිතා ගන්න බෑ ඇයි කියලා.පස්සේ තමයි දන්නේ පුනරුත්ථාපනය කරන්න දාපු හිරකාරයෝ ටිකක් කියලා හාමුදුරු කෙනෙක් ඒ එන මිනිස්සුන්ට කියලා.
    මන් අදටත් බයේ ඉන්නේ මන් පාත්ති කොටනවා කවුරු හරි වීඩියෝ කරලා ඇසුර වැරදුනොත් සසර වරදිනව වගේ ටෝක් එකක් දාලා බුදු බන පදයක් සවණ වැකේවා සිංදුවත් දාලා හදපු ටික්ටොක් එකක් වත් මතු වෙයිද දන් නෑ කියලා.

    පෝය දවසක් ඉඳලත් එක බන පදයක් කිවුවේ නෑ.විශ්ණු දේවාලෙට එක්ක ගිහින් පඬුරු දාන්න කියලා නම් කිවුවා.හදල තියෙන හැම පිලිමෙකම බැසිල් රාජපක්ෂ අනුග්‍රහයෙන් කියලා නම් ගහල තිබ්බා.රට ගිහින් මුදල් උපයලා පංසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න කියලා නම් කිවුවා 😁

    අපි ඉස්සරහම මෙහෙනින් වහන්සේ දෙනමකට පර හු#ති කියලා බැන්නා.

    කිරි නෙවෙයි මාසයක් උන්ගේ හුජ්ජ එකතු කරත් 15000ක් නම් ගන්න බෑ.

    Carry ma cut eka 😆
     
    AnuradhaRa

    Well-known member
  • අපි ඉස්සරහම මෙහෙනින් වහන්සේ දෙනමකට පර හු#ති කියලා බැන්නා.

    කිරි නෙවෙයි මාසයක් උන්ගේ හුජ්ජ එකතු කරත් 15000ක් නම් ගන්න බෑ.

    Carry ma cut eka 😆
    තෝ නේද මේ රචනාව ලිව්වෙ?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ජෙප්පොන්ගේ පැලවත්ත ඵකවුන්ට් ඵක මතක් කරා විතරයි ජෙප්පොන්ගේ මඩ ෆැක්ටේරිය වැඩ පටන් අරන්..අැයි දන්නේ නෑ ඒක මතක් කරනකන් හිටියේ ඔය දාපු ඵකාට ඔය හෑල්ල ලියන්න..මඩ වලින්ම උපන් ජෙප්පෝ😂

    උගන්ඩා ඩොලර් හොයාගන්න බැරි වුන ඵකේ ලප පචයට මහින්දගේ මැදමුලනේ හංගපු ඩොලර් හොයලා වැඩ පටන් ගන්න තිබ්බා...ඵතකොට තවත් පච ගහ ගහ හෑලි ලියන්න මහන්සි වෙන්න ඕන නෑනේ..😂😂

    මේ උගන්ඩා රෙද්ද මම ගෙදර මිනිස්සුන්ට කියලා NPP යට ඡන්දෙ දෙන්න කියපු ඒවා මතක් උනාමනම්, බලන් හිටියා වගේ කිව්වෙත් 😄
    Spying Oh No GIF by Alexander Stewart

    ආයෙනම් මෙලෝ දෙයක් විශ්වාස කරන්නෙ නෑ.
     
    • Haha
    Reactions: 2osama

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Ai mechara kal hitiye bath eka karawala case eka live awilama kiyana me thibbe, ridila hodatama ridila
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    80% ඇත්ත. මගෙ යාලුවෙක් දැම්ම ඔතන ට්‍රේනින් Israel යන්න කලින්.
     
    • Haha
    Reactions: Cypress

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    අපි ඉස්සරහම මෙහෙනින් වහන්සේ දෙනමකට පර හු#ති කියලා බැන්නා.

    කිරි නෙවෙයි මාසයක් උන්ගේ හුජ්ජ එකතු කරත් 15000ක් නම් ගන්න බෑ.

    Carry ma cut eka 😆
    අඩෝ මම නිකමට calculate කරලා බැලුවා. ගූගල් එකේ කියන්නෙ හොඳ බ්‍රීඩ් එකක හරක් නං දවසට කිරි ලීටර 28ක් විතර එකෙක්ගෙන් ගන්න පුලුවන් කියලා (commerical farm වලදි)
    එතකොට හරක් 16ක් මාසෙට හදන කිරි ප්‍රමානෙ = 28x16x30 = 13440
    ලංකාවෙ කිරි ලීටර් 28ක් නං ගන්න බැරිව ඇති මොකද කමර්ශල් ෆාම් වල හරක්ට බෙහෙත් වර්ග කෑම වර්ගෙ දෙනවා, කිරි ගන්නෙත් මැශින් වලින්, තව පැටවු අයින් කරලා තියෙන්නෙ එතකොට උන් බොන ප්‍රමානෙත් අඩුවෙනවා නේ, නිකම එකෙක්ගෙන් කිරි ලීටර 20ක් දවසට ගන්න පුලුවන් නං, මාසෙට 20x16x30 = ලීටර 9600
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අඩෝ මම නිකමට calculate කරලා බැලුවා. ගූගල් එකේ කියන්නෙ හොඳ බ්‍රීඩ් එකක හරක් නං දවසට කිරි ලීටර 28ක් විතර එකෙක්ගෙන් ගන්න පුලුවන් කියලා (commerical farm වලදි)
    එතකොට හරක් 16ක් මාසෙට හදන කිරි ප්‍රමානෙ = 28x16x30 = 13440
    ලංකාවෙ කිරි ලීටර් 28ක් නං ගන්න බැරිව ඇති මොකද කමර්ශල් ෆාම් වල හරක්ට බෙහෙත් වර්ග කෑම වර්ගෙ දෙනවා, කිරි ගන්නෙත් මැශින් වලින්, තව පැටවු අයින් කරලා තියෙන්නෙ එතකොට උන් බොන ප්‍රමානෙත් අඩුවෙනවා නේ, නිකම එකෙක්ගෙන් කිරි ලීටර 20ක් දවසට ගන්න පුලුවන් නං, මාසෙට 20x16x30 = ලීටර 9600
    :rofl::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: planner123