Tharakaf වෙනුවෙන් අපි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,340
    15,428
    113
    එක එකාට ඕන විදියට තාරකf ව එහෙම බයිට් කරන්න දෙන්න බෑ
    මේක අපිලගෙ කිරිය
    යම් සිදුවීමක් වුනා තමයි. එහෙමෙයි කියලා තාරක f එක්ක තියෙන අපේ යාලුකම නැතිවෙනවද නෑනේ. එන්න එහෙම එපා ඌට අරව මේවා කියාගෙන.

    @tharakaf කෑවද බං?
    ------------------------------------------------------------------------------------------
    ජෝක් නෙමෙයි මචන්ලා දැන් ඌ ආවහම උගේ හිත රිදෙන්න මුකුත් කියන්න එහෙම එපා. මානසිකව වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වෙනද වගේම මොකුත් නොවුනු ගානට ඉමු.
    ------------------------------------------------------------------------------------------
     
    Last edited:

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    එක එකාට ඕන විදියට තාරකf ව එහෙම බයිට් කරන්න දෙන්න බෑ
    මේක අපිලගෙ කිරිය
    යම් සිදුවීමක් වුනා තමයි. එහෙමෙයි කියලා තාරක f එක්ක තියෙන අපේ යාලුකම නැතිවෙනවද නෑනේ. එන්න එහෙම එපා ඌට අරව මේවා කියාගෙන.

    @tharakaf කෑවද බං?
    Dan itin pare higa kanna wenne campaign ponnaya :lol:
     
    • Haha
    Reactions: KrishanL89

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පොඩි රැන්ඩම් සිදුවීමක් වෙලා 2/3 ක් ආවා තමයි. එවෙලෙ ඉඳන් මෙච්චර ඒසී දාගෙන ඉඳලත් තාම දාඩිය දානවලු.

    පස්සෙ එන්නං කිව්වා.
    පාරෙ ලයින් එකේ බිල වැඩියි කියල වත්තෙ ලිදේ කුනුවතුර බොන එකාට මොන AC ද බන්
    ඕක ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්
    ඕකගෙ ෆොඨෝ එකකුත් මං දාල ඇති මේකෙ
    ඇවරේජ් පොන්නයෙක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,131
    76,802
    113
    එක එකාට ඕන විදියට තාරකf ව එහෙම බයිට් කරන්න දෙන්න බෑ
    මේක අපිලගෙ කිරිය
    යම් සිදුවීමක් වුනා තමයි. එහෙමෙයි කියලා තාරක f එක්ක තියෙන අපේ යාලුකම නැතිවෙනවද නෑනේ. එන්න එහෙම එපා ඌට අරව මේවා කියාගෙන.

    @tharakaf කෑවද බං?
    කොහොමද කෑම..........
    පොඩි රැන්ඩම් සිදුවීමක් වෙලා 2/3 ක් ආවා තමයි. එවෙලෙ ඉඳන් මෙච්චර ඒසී දාගෙන ඉඳලත් තාම දාඩිය දානවලු.

    පස්සෙ එන්නං කිව්වා.
    පොඩ්ඩක් බිසි උනා! අහ්....................​
    හුත්තක් කෑවා
    Dan itin pare higa kanna wenne campaign ponnaya :lol:
    ඌ මාලිමාව දින්නොත් ඈත පාළු රටකට ගිහින් පාඩුවේ ඩිජිටල් නෝර්මඩ් කෙනෙක් වෙලා ජීවත් වෙනවා කිව්ව...
    @2osama @dxx කෑවද බන් ??

    මතක බන කීයටද?

    ආහ් පොන්නයෝ ටික මොකෝ මේ උදේ ඉඳන් ටැග් කර කර නටන්නෙ.

    හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් පුකේ අරින්න වෙලාවක් නෑ කොල්ලො, unexpected change එකක් ලබන අවුරුද්දෙ මුල වෙයි කියලා ඒකට ready වෙන්න වෙයි කියලා පොඩි නිව්ස් එකක් ආවා ගිය අඟහරුවාදා. ඒක දැනගත්ත වෙලාවේ ඉඳන් ඒකට අදාල දේවල් හොයන එක තමා කරන්නෙ.

    එන එකනම් නවතින එකක් නෑ. ඒත් කලින් වගේ එක පෙලෙට පුකේ අරින්න වෙලාවක්නම් නැතිවෙයි මගේ වැඩ ටික සෙට්ල් වෙනකන්. මට හිතෙනවා ලපයා නම් ඒ අඩුව උඹලට පුරවයි කියලා.

    මොනහරි දෙයක් කියන්න තියෙනවානම් මෙකේ කියපන්. හැම එකටම රිප්ලයි කරන්න අමාරුයි මේ ටිකෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,663
    113
    ආශ්චර්යමත් රටක

    මේ පාර නං ගොඩක් බිසි වෙන්න වගේ යන්නෙ 🙁
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,462
    28,285
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආහ් පොන්නයෝ ටික මොකෝ මේ උදේ ඉඳන් ටැග් කර කර නටන්නෙ.

    හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් පුකේ අරින්න වෙලාවක් නෑ කොල්ලො, unexpected change එකක් ලබන අවුරුද්දෙ මුල වෙයි කියලා ඒකට ready වෙන්න වෙයි කියලා පොඩි නිව්ස් එකක් ආවා ගිය අඟහරුවාදා. ඒක දැනගත්ත වෙලාවේ ඉඳන් ඒකට අදාල දේවල් හොයන එක තමා කරන්නෙ.

    එන එකනම් නවතින එකක් නෑ. ඒත් කලින් වගේ එක පෙලෙට පුකේ අරින්න වෙලාවක්නම් නැතිවෙයි මගේ වැඩ ටික සෙට්ල් වෙනකන්. මට හිතෙනවා ලපයා නම් ඒ අඩුව උඹලට පුරවයි කියලා.

    මොනහරි දෙයක් කියන්න තියෙනවානම් මෙකේ කියපන්. හැම එකටම රිප්ලයි කරන්න අමාරුයි මේ ටිකෙ.
    හරි මචන් එල.
    පරිසමෙන් වැඩ ටික කරගන්න.
    පුළුවන් හැම වෙලාවකම අපිව බලල යන්න එන්න.
    ඔයාට සුබ පතනවා. :love2:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,570
    1
    16,551
    113
    ආහ් පොන්නයෝ ටික මොකෝ මේ උදේ ඉඳන් ටැග් කර කර නටන්නෙ.

    හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් පුකේ අරින්න වෙලාවක් නෑ කොල්ලො, unexpected change එකක් ලබන අවුරුද්දෙ මුල වෙයි කියලා ඒකට ready වෙන්න වෙයි කියලා පොඩි නිව්ස් එකක් ආවා ගිය අඟහරුවාදා. ඒක දැනගත්ත වෙලාවේ ඉඳන් ඒකට අදාල දේවල් හොයන එක තමා කරන්නෙ.

    එන එකනම් නවතින එකක් නෑ. ඒත් කලින් වගේ එක පෙලෙට පුකේ අරින්න වෙලාවක්නම් නැතිවෙයි මගේ වැඩ ටික සෙට්ල් වෙනකන්. මට හිතෙනවා ලපයා නම් ඒ අඩුව උඹලට පුරවයි කියලා.

    මොනහරි දෙයක් කියන්න තියෙනවානම් මෙකේ කියපන්. හැම එකටම රිප්ලයි කරන්න අමාරුයි මේ ටිකෙ.
    පොඩ්ඩක් බිසි උනා.............
    වෙලාවක් නෑ
    පොඩි නිව්ස් එකක් ආවා
    සෙට්ල් වෙනකන්
    රිප්ලයි කරන්න අමාරුයි

    (තාරකගෙ, මෙ ටිකෙ ඔටො සජෙසන් වෙන එවා කී බොර්ඩ් එකෙ)
    ​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    ආහ් පොන්නයෝ ටික මොකෝ මේ උදේ ඉඳන් ටැග් කර කර නටන්නෙ.

    හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් පුකේ අරින්න වෙලාවක් නෑ කොල්ලො,
    unexpected change එකක් ලබන අවුරුද්දෙ මුල වෙයි කියලා ඒකට ready වෙන්න වෙයි කියලා පොඩි නිව්ස් එකක් ආවා ගිය අඟහරුවාදා. ඒක දැනගත්ත වෙලාවේ ඉඳන් ඒකට අදාල දේවල් හොයන එක තමා කරන්නෙ.

    එන එකනම් නවතින එකක් නෑ. ඒත් කලින් වගේ එක පෙලෙට පුකේ අරින්න වෙලාවක්නම් නැතිවෙයි මගේ වැඩ ටික සෙට්ල් වෙනකන්. මට හිතෙනවා ලපයා නම් ඒ අඩුව උඹලට පුරවයි කියලා.

    මොනහරි දෙයක් කියන්න තියෙනවානම් මෙකේ කියපන්. හැම එකටම රිප්ලයි කරන්න අමාරුයි මේ ටිකෙ.

    ඇයි gender එක මාරු කරනවද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,340
    15,428
    113
    ආහ් පොන්නයෝ ටික මොකෝ මේ උදේ ඉඳන් ටැග් කර කර නටන්නෙ.

    හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් පුකේ අරින්න වෙලාවක් නෑ කොල්ලො, unexpected change එකක් ලබන අවුරුද්දෙ මුල වෙයි කියලා ඒකට ready වෙන්න වෙයි කියලා පොඩි නිව්ස් එකක් ආවා ගිය අඟහරුවාදා. ඒක දැනගත්ත වෙලාවේ ඉඳන් ඒකට අදාල දේවල් හොයන එක තමා කරන්නෙ.

    එන එකනම් නවතින එකක් නෑ. ඒත් කලින් වගේ එක පෙලෙට පුකේ අරින්න වෙලාවක්නම් නැතිවෙයි මගේ වැඩ ටික සෙට්ල් වෙනකන්. මට හිතෙනවා ලපයා නම් ඒ අඩුව උඹලට පුරවයි කියලා.

    මොනහරි දෙයක් කියන්න තියෙනවානම් මෙකේ කියපන්. හැම එකටම රිප්ලයි කරන්න අමාරුයි මේ ටිකෙ.

    @tharakaf එක එකා කියන ඒවා ගනන් ගන්න එපා බං. උබේ මතය උබ මේකෙ ප්‍රකාශ කලානේ කොන්ද පන ඇතුව. ඒකට respect. ඕවා අමතක කරලා දාපන් දැන්. ඒක නෙමෙයි,

    කෑවද බං? :)
     
    gama22

    Well-known member
  • අඩේ අපිට තේරෙනවා බන් අද බඩට මොනා හරි දාගන්න බැරි නම් කියපන් සප් එකක් දෙන්නම්....
    උබ බිසී වෙන එක සාධාරණයි ......