Windows ලැප් එක්කට අමතර මොනිටර්ස් දෙකක් connect කරගන්න උදව් කලුවනෙ...

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මට ඕනෙ මේ ලැප් එකේ ඩිස්ප්ලේ එකට අමතරව තව මොනිටර්ස් දෙකක් කනෙක්ට් කරගන්න..
    මේක කරගන්න ඩොක් එකක් ඕනෙද..?
    මන් HDMI එකෙන් එක මොනිටර් එකක් කනෙක්ට් කරා. අනික type c to HDMI converter එක්කින් ගැහුවට ගන් නෑනෙ බන් දෙවනි මොනිටර් එක..
    කොහොමද කරන්නෙ..? :baffled: ඩොක් එකක් ගන්න ලින්ක් එක්කුත් දාපන්කො ඩරස් එකෙන් හරි..
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    converts detect karaganne nathi scene thiyenawa aluth monitors walata

    man parana ekakata via converter gahuwama lassanata wadinawa

    Dell PD seriers monitor ekata wadinne na
     
    • Sad
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    converts detect karaganne nathi scene thiyenawa aluth monitors walata

    man parana ekakata via converter gahuwama lassanata wadinawa

    Dell PD seriers monitor ekata wadinne na
    epa wenawa mchn hadissi wadakata Windows lapak gaththa setup ekak hadaganna.. hariyan nane bn mee magula..
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    all-about-the-ports-dock180usz.png

    mama mekak use karanne , mama gawa dekak thiyenawa Tagus . power denne one na lap ekta. USB C eken connect wennea power yanneth ekemai lap ekata. Mama monitpr dekai lapeke hdmi ekata tv ekayi connect karala display 4 wadahttps://au.targus.com/collections/4...-dp-docking-station-with-65w-power-delivery-1
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඕකෙන් මචන් HDMI දෙකක් තිබුනට එකම output එකද දන් නෑ එන්නෙ මොනිටර්ස් දෙකෙන්ම අර HDMI Splitters වලින් වගේ.. එහෙමත් කේස් තියනවනෙ
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මට ඕනෙ මේ ලැප් එකේ ඩිස්ප්ලේ එකට අමතරව තව මොනිටර්ස් දෙකක් කනෙක්ට් කරගන්න..
    මේක කරගන්න ඩොක් එකක් ඕනෙද..?
    මන් HDMI එකෙන් එක මොනිටර් එකක් කනෙක්ට් කරා. අනික type c to HDMI converter එක්කින් ගැහුවට ගන් නෑනෙ බන් දෙවනි මොනිටර් එක..
    කොහොමද කරන්නෙ..? :baffled: ඩොක් එකක් ගන්න ලින්ක් එක්කුත් දාපන්කො ඩරස් එකෙන් හරි..
    Ekak kiyanna beri una uba Lap eka use karanne monatada graphic godak karanawanam honda docking station ekak one , naththma adu ganata ekak beazus wage ekak hariyayai but uba karana wade anuwa thma docing station eka one wenna.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Ekak kiyanna beri una uba Lap eka use karanne monatada graphic godak karanawanam honda docking station ekak one , naththma adu ganata ekak beazus wage ekak hariyayai but uba karana wade anuwa thma docing station eka one wenna.
    mn graphics karanne mac ekkin.. meeka bn trading setup ekak hadaganna bn. Dok ekak ganna blnnmko mchn online ganna nadda dawas deken wage deliver wena thanak
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙන් මචන් HDMI දෙකක් තිබුනට එකම output එකද දන් නෑ එන්නෙ මොනිටර්ස් දෙකෙන්ම අර HDMI Splitters වලින් වගේ.. එහෙමත් කේස් තියනවනෙ
    මේක මගේ ගාව තියෙනවා.

    මීට අමතරව Ugreen KVM එකකුත් සෙට් කරලා මගේ mini PC එකත් කනෙක්ට් කරලා තියෙන්නෙ.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    mn graphics karanne mac ekkin.. meeka bn trading setup ekak hadaganna bn. Dok ekak ganna blnnmko mchn online ganna nadda dawas deken wage deliver wena thanak
    Ebay , amazon balapan, long term use karann onenam oya deken ekak ganin ganan wadi but hondai. 4 monitor connect karanna puluwan docking stationuth thiyenawa
     
    • Love
    Reactions: Flappybird

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,443
    113
    බම්බලපිටිය පැත්තේ රවුමක් දැම්මොත් නම් සෙට් වෙන එකක් හොයාගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Thunderbolt port ekak lap eke thiyenawada ?
    Naa mchn meeka Asus 12th gen ekak lap eka

    බම්බලපිටිය පැත්තේ රවුමක් දැම්මොත් නම් සෙට් වෙන එකක් හොයාගන්න පුළුවන් වෙයි.
    ow neda mchn waruwakma iwara wenawa bn eliyata bassa kiyanne..balannmko mchn..Apitath thibbanam Amazon quick delivery
    ------ Post added on Nov 16, 2024 at 7:18 PM
     
    • Sad
    Reactions: VimangaLK

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,319
    4,681
    113
    type c monitor out support akranna oni. 1st check laptop outputs. ehema support karanwa nam -> samahara monitors aulak natuwa weda, samahara eva ganne na (check monitor capabilities) -> nattan daisy chain wage support karana monitors 2k ganna oni -> nattan try 2 X 2 wage KVM switch ekak thru connect karanna. godak type c to hdmi cable ut awl
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    type c monitor out support akranna oni. 1st check laptop outputs. ehema support karanwa nam -> samahara monitors aulak natuwa weda, samahara eva ganne na (check monitor capabilities) -> nattan daisy chain wage support karana monitors 2k ganna oni -> nattan try 2 X 2 wage KVM switch ekak thru connect karanna. godak type c to hdmi cable ut awl
    Thanks mchn.. mn balannm.. Godak parak try kara bn Dock ekak gaththothnam kohoma hari wada karaine neda?