මට ඕනෙ මේ ලැප් එකේ ඩිස්ප්ලේ එකට අමතරව තව මොනිටර්ස් දෙකක් කනෙක්ට් කරගන්න..
මේක කරගන්න ඩොක් එකක් ඕනෙද..?
මන් HDMI එකෙන් එක මොනිටර් එකක් කනෙක්ට් කරා. අනික type c to HDMI converter එක්කින් ගැහුවට ගන් නෑනෙ බන් දෙවනි මොනිටර් එක..
කොහොමද කරන්නෙ..?
ඩොක් එකක් ගන්න ලින්ක් එක්කුත් දාපන්කො ඩරස් එකෙන් හරි..