මෙන්න මේක තමයි අම්බිගා සමුවෙල්ගේ ගෙදර. අපි බලමු තව අවුරුදු කීපෙකින් මෙයාගේ ගෙදර කොයි වගේ වෙයිද කියලා. මන්ත්රී පඩියෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඉතින් තව අවුරුදු 4-5 න් මහා මන්දිරයක හිටියේ නැත්තන් අපිටත් හිතන්න පුළුවන් අනික් හිටපු උන් වගේම හොරා කන්නේ නැතුව සාධාරණව මන්ත්රීකම කරා කියලා.

