මෙන්න මේක තමයි අම්බිගා සමුවෙල්ගේ ගෙදර

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    මෙන්න මේක තමයි අම්බිගා සමුවෙල්ගේ ගෙදර. අපි බලමු තව අවුරුදු කීපෙකින් මෙයාගේ ගෙදර කොයි වගේ වෙයිද කියලා. මන්ත්‍රී පඩියෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඉතින් තව අවුරුදු 4-5 න් මහා මන්දිරයක හිටියේ නැත්තන් අපිටත් හිතන්න පුළුවන් අනික් හිටපු උන් වගේම හොරා කන්නේ නැතුව සාධාරණව මන්ත්‍රීකම කරා කියලා.


     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    පණ දෙන්න වගෙ හිටපු කෙල්ලො කැම්පස් ගියාම වෙනස් වෙනව වගෙ
    Parliament ගියාම අම්බිකා වතුකරයට වෙනස් නොවේවා යැයි පතමු
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    යකො මාදිවෙල මන්ත්‍රී නිවසක් හම්බෙනවනේ🧭
     
    • Wow
    Reactions: Mr.Robot

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,085
    113
    most probably me manussaya puluwan widiyata wedak karayi first term ekedi

    eka oya state eke idan oyawage thanakata aapuwama aniwaryen karana deyak

    itapasse term wala aawoth monwa karyida kiyala danma kiyanna amaruyi
     
    • Like
    Reactions: Tricle_Buwa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මෙන්න මේක තමයි අම්බිගා සමුවෙල්ගේ ගෙදර. අපි බලමු තව අවුරුදු කීපෙකින් මෙයාගේ ගෙදර කොයි වගේ වෙයිද කියලා. මන්ත්‍රී පඩියෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඉතින් තව අවුරුදු 4-5 න් මහා මන්දිරයක හිටියේ නැත්තන් අපිටත් හිතන්න පුළුවන් අනික් හිටපු උන් වගේම හොරා කන්නේ නැතුව සාධාරණව මන්ත්‍රීකම කරා කියලා.



    Okun padi ganne naneh.. pakshe aramudalen geyak hadal dei..

    Katawat mokut kiyanna bane ethakota..
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,655
    9,139
    113
    පරම්පරා ගානක් ගොඩ තමා.. මිනිස්සුන්ගේ බදු සල්ලි අතේ ගැවසෙද්දි හොදට පාවිච්චි කරයි...
    උබෙ තාත්තට ජොබක් ඉල්ලගන්න බලපන් වත්තකින්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේ ගෙදර අද පොටෝ එකක් ගහලා, තව අවුරුදු 5කින් ගෙදර පොටෝ එකකුත් අහලා එදාට කතාකරමු
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    mata nam penna bari deyak thamai poor poor kiya kiya geval, idam nomile laba ganna eka. salli nath nam hamba karanna one hari vidiyata.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    All we can do is wishing her healthly and honest political carrier / Not a dirty one
    I hope she will not turned be like Geetha or Paba
     
    • Like
    Reactions: SLK_sri