මෙන්න මේක තමයි අම්බිගා සමුවෙල්ගේ ගෙදර. අපි බලමු තව අවුරුදු කීපෙකින් මෙයාගේ ගෙදර කොයි වගේ වෙයිද කියලා. මන්ත්‍රී පඩියෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඉතින් තව අවුරුදු 4-5 න් මහා මන්දිරයක හිටියේ නැත්තන් අපිටත් හිතන්න පුළුවන් අනික් හිටපු උන් වගේම හොරා කන්නේ නැතුව සාධාරණව මන්ත්‍රීකම කරා කියලා.
ඈ අම්බිකා දේවි නම් රූ ශ්රියා..අම්බිකා ගිතෙන් ගීතේ....
මෙන්න මේක තමයි අම්බිගා සමුවෙල්ගේ ගෙදර. අපි බලමු තව අවුරුදු කීපෙකින් මෙයාගේ ගෙදර කොයි වගේ වෙයිද කියලා. මන්ත්‍රී පඩියෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඉතින් තව අවුරුදු 4-5 න් මහා මන්දිරයක හිටියේ නැත්තන් අපිටත් හිතන්න පුළුවන් අනික් හිටපු උන් වගේම හොරා කන්නේ නැතුව සාධාරණව මන්ත්‍රීකම කරා කියලා.
ඈ අම්බිකා දේවි නම් රූ ශ්රියා..
මා වේ ඇගෙ පින්සාර ලන්දේසියා..
ඈ සුන්දරී අම්බිකා..![]()
Tea state karayo sakkuwata salli tika dapu gaman ithn wathukare un tika jabokmost probably me manussaya puluwan widiyata wedak karayi first term ekedi
eka oya state eke idan oyawage thanakata aapuwama aniwaryen karana deyak
itapasse term wala aawoth monwa karyida kiyala danma kiyanna amaruyi
Tea state karayo sakkuwata salli tika dapu gaman ithn wathukare un tika jabok
පරම්පරා ගානක් ගොඩ තමා.. මිනිස්සුන්ගේ බදු සල්ලි අතේ ගැවසෙද්දි හොදට පාවිච්චි කරයි...
End of the day everything is money brotherehema weyi meya wathukare set ekata hoda reform tikak genwaoth
ganna eka nathi eka meyage moral code eka anuwa thama'
එහෙමදමටනං අම්බිකා හරි ලස්සනයි![]()
හාල් පෝළිමේKo me ambika patta wesa balli