Mu thama bn TARO kiyanne
එක ඇත්ත . මමත් try කරලා තියනවා අපිට set වෙනවා අඩුයි. උන්ගේ lifestyle එක අපිට වඩා ගොඩක් වෙනස්.මම සාමන්යේන් සින්හලුන්ගේ කෝස් කරන කෙනෙක් නෙමෙයි...
සුද්දොන්ගේ පුද්ගල සන්වර්ධන කෝස් කරලා කරලා නට්ටන් වෙලා හිටියේ....
Habit Building
Mindset Building
Meditations
English Speaking
Time Management
etc
උන්ගේ මෙතඩ්ස් කලු අපිට ගොඩක් හරියන්නේ නැ...
eka nisa mekata try ekak dila baluwa.... supiri..
danne na .course eka promote krnna thahanm students lataai thahanam?
smells like one of thattya's slavesdanne na .course eka promote krnna thahanm students lata

Bro you sounds like " තට්ටයට අත තිබ්බොත් බලාගමු "uge course ekak aran pannala balahanko wena de

da fuck.smells like one of thattya's slaves
Bro you sounds like " තට්ටයට අත තිබ්බොත් බලාගමු "
------ Post added on Nov 18, 2024 at 9:30 AM
මෙන්න මේක තමා කී එක. මොලේ හොයන්නෙ ඩොපමීන්. අද ඩොපමීන් ලැබෙන කෙටි සෝසස් ඕන තරම් තියෙනව. වෙන මුකුත් ඕන නෑ එලකිරි එකම බලපංකෝ. වැලක් බලලා එෆ්බී පාරක් දාලා රස කෑමක් කාලා දුමක් දාල ගත්තම මොළේ සංතෘප්තයි. ආයෙ ආයෙ ඒ කෙටි ක්රම වලින් ඩොපමීන් හොයලා සංතෘප්ත වෙනවා මිසක වඩා යහපත් ප්රතිඵල දෙන ලෝං ටර්ම් ප්රොසෙස් වලට යොමු වෙන්න බලන්නෙ නෑ.Dopamine addicted habits walin ayin weyan mental state eka hoda wenwa
(read self improvement books, avoid social media, reject porn & porn induced content)
Lesson 16k wge krgnna pulwn une bn aprade..surgery 2k krnna una e asse exam set una ...salli tika aprade mgeබෑ නේ. උන්ට දැනුම් දීලා pause කරල තිබ්බ නම් එතන ඉඳන් කරගෙන යන්න පුළුවන්. දැන් කරනවනම් ආයෙ මුල ඉඳන් ගෙවල කරන්න වෙයි.

mn nm payment eka hold kala.Lesson 16k wge krgnna pulwn une bn aprade..surgery 2k krnna una e asse exam set una ...salli tika aprade mge![]()
math porn addiction ekaka hitiyeමෙන්න මේක තමා කී එක. මොලේ හොයන්නෙ ඩොපමීන්. අද ඩොපමීන් ලැබෙන කෙටි සෝසස් ඕන තරම් තියෙනව. වෙන මුකුත් ඕන නෑ එලකිරි එකම බලපංකෝ. වැලක් බලලා එෆ්බී පාරක් දාලා රස කෑමක් කාලා දුමක් දාල ගත්තම මොළේ සංතෘප්තයි. ආයෙ ආයෙ ඒ කෙටි ක්රම වලින් ඩොපමීන් හොයලා සංතෘප්ත වෙනවා මිසක වඩා යහපත් ප්රතිඵල දෙන ලෝං ටර්ම් ප්රොසෙස් වලට යොමු වෙන්න බලන්නෙ නෑ.
Exercise + good food (reject junk food) + healthy habits hadagena body eka hadaganin
godak insecurities mental issues physical weaknesses adu wenwa/ nathi wenwa
Dopamine addicted habits walin ayin weyan mental state eka hoda wenwa
(read self improvement books, avoid social media, reject porn & porn induced content)
latest trends marketing geopolitics gana alert eke inna igena ganna hoyanna
+
thaman asa de nawathimak nathiwa igena anna experiment karanna
money issues wisadenwa
finally
thamange status eka mantain karanna consistent + network eka hadaganna hoda thaman wagema target ekak thiyena ayagen
& help karanna limit ekak athuwa anik ayata
.
.
.
.
.
.
.
.
.
.
.
okay
mage account ekata kyak hari dahan mithura,
puka iragena type karata
P.S uda liyapu dewal karahan, 90% oya type course wala content oya widiyata yanne. internet thiyena wa nam athe sallith naththan, loku gammakuth nathnam self research karala content hoyala balanna, ehenam course karahan.
habayi mona de karannath thamanta eka dekata ambition ekak thiyenan one,
eka kohomahari karanwa kiyala. gale kotapu irak wage,
naththan ba,. as simple as that,![]()

thanx mchn. wedagth unaExercise + good food (reject junk food) + healthy habits hadagena body eka hadaganin
godak insecurities mental issues physical weaknesses adu wenwa/ nathi wenwa
Dopamine addicted habits walin ayin weyan mental state eka hoda wenwa
(read self improvement books, avoid social media, reject porn & porn induced content)
latest trends marketing geopolitics gana alert eke inna igena ganna hoyanna
+
thaman asa de nawathimak nathiwa igena anna experiment karanna
money issues wisadenwa
finally
thamange status eka mantain karanna consistent + network eka hadaganna hoda thaman wagema target ekak thiyena ayagen
& help karanna limit ekak athuwa anik ayata
.
.
.
.
.
.
.
.
.
.
.
okay
mage account ekata kyak hari dahan mithura,
puka iragena type karata
P.S uda liyapu dewal karahan, 90% oya type course wala content oya widiyata yanne. internet thiyena wa nam athe sallith naththan, loku gammakuth nathnam self research karala content hoyala balanna, ehenam course karahan.
habayi mona de karannath thamanta eka dekata ambition ekak thiyenan one,
eka kohomahari karanwa kiyala. gale kotapu irak wage,
naththan ba,. as simple as that,![]()
mata nam porn ehma hoya hoya baknne namath porn addiction ekaka hitiye
eka week ekata 1 serayak balana widiyata hadagaththa
dan ekath kadaganna one 2 week walata serayak wage,
mata e method eka thama hariyanne, ekapara jabuk gala karana wadae harigiye na,
fb godak gon content reject karala thiyenne
ekata yanne buy and sell group wala item balanna gewal balanna wahana balanna
adurana ekekge birthday ekak wena mokak hari ekata wish karanna
eth ara wadak nathi content enwa ... balanne na
ek share wena wela hoda welawata mata set wena category eke neme,
smoke + drink wena ewwata nam mama na,
allergic wage
thawa deyak thama awurudu 60 wenna mata thawa dawas keeyak da thiyenne kiyala hithana eka,
ehema hithapuwama baya hithenwa angathe gana,
mokuth productive deyak nokara eka dawask inna hithenne na
aduma exercise tika hari kerenwa
mata nam porn ehma hoya hoya baknne na
mage daily task eka welawata tiktok parak dagena balanawa echchrai
porn ehm baluwat mula idn agata balanne na
peak performance thiyana tika witharai balanne
anyway good luck
ඔය පොත් එකක්වත් සෙට් නෑ. තඩි Ego එකක් ඔලුවේ තියන් යන කෙනෙක්ට හොඳයි. අනේ මන්දා ඉතින්.මම ගොඩක් කලින් අරන් බැලුවා විකාර තියෙන්නේ මෝඩ ආතල් එකක් තේරුමක් නෑ ඊට වැඩිය දේවල් ඉගෙනගන්න පුළුවන් මේ පොත් ටිකෙන්
Self-Help Books
1. Atomic Habits
2. The Power of Now
3. The Subtle Art of Not Giving a F*ck
4. Man's Search for Meaning
5. How to Stop Worrying and Start Living
Manipulation and Persuasion Techniques
1. The Art of Seduction
2. Influence: The Psychology of Persuasion
3. The 48 Laws of Power
4. Never Split the Difference
5. Pre-Suasion
Business Techniques and Strategy
1. The Lean Startup
2. Good to Great
3. Blue Ocean Strategy
4. Shoe Dog
5. The E-Myth Revisited
Self-Care and Well-Being
1. Ikigai
2. The Four Agreements
3. The Happiness Advantage
4. Why We Sleep
5. The Body Keeps the Score
ඔව් ඒත් මුලින් කියවන්න පටන් ගන්න කෙනෙක්ට හොදයි ඔය ටික overrated නම් තමා basic කවර් වෙනවා නේඔය පොත් එකක්වත් සෙට් නෑ. තඩි Ego එකක් ඔලුවේ තියන් යන කෙනෙක්ට හොඳයි. අනේ මන්දා ඉතින්.
Atomic Habits, The 48 Laws of Power, The Subtle Art of Not Giving a F*ck එහෙම මාරම Overrated. මටනම් සෙට් උනේ නෑ පෞද්ගලිකව. ගන්න දේවල් නැතුව නෙවේ ඒත් අනේ මන්දා.