IT field එක Dead නිසා Hotel Course එකක් කරන්න බැලුවේ SLITHM එකේ
Kurunagala Branch
Course එක ඉවර කරපු ගමන් Job එකක් ලැබෙනව්ද ?
Salary කොහොමද
දන්න කට්ටිය පොඩි සප් එකක් දෙන්න
Please Dont take this as a joke
TIA
Kurunagala Branch
Course එක ඉවර කරපු ගමන් Job එකක් ලැබෙනව්ද ?
Salary කොහොමද
දන්න කට්ටිය පොඩි සප් එකක් දෙන්න
Please Dont take this as a joke
TIA