Interview fail වෙලා තියෙනවද?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,089
    5,597
    113
    samanyen podi idea ekak ganna bayida first time ma fail wyida nadda kiyala

    mn giya 2 k wage mata ehema predict karanna bari wuna,

    anik ewage predict karagaththa handa loku awulak wune na,
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,230
    8,094
    113
    මම කවදාවත් ෆේල් වෙලා නෑ ඉන්ටවිව් ....
    කලින් කොහෙද වැඩ කරේ ඇහුවම?
    මම හැම එකේදිම කිව්වේ කලින් ඉන්ටවිව් ගියා ෆේල් කරා ඒ මනුස්සයා අද ජීවතුන් අතර නෑ කියලා.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕන තරම් , යන හැම එකම සාර්තක වෙයි කියන්න බැහැ කාටවත් .
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,015
    4,641
    113
    Abyss
    awul ganna epa.. umba fail wena hethuwa hoya gena.. ey fault eka hada ganin,,
    මුලින්ම ගිය interviews වල මට cloud experience එක නෑ කියලා fail කලා. ඒක හදාගත්තා.

    ඊට පස්සෙ interviews වල මට වඩා ගොඩක් experience තියෙන candidates හිටියා.
    අද onsite assignment එකක් තියෙනවා වෙන company එකක. මොනව කරන්න ද කියලා හිතාගන්න බෑ බන්.

    breakup + family issues + financial issues + exams + interview failing
     
    • Like
    Reactions: icewiz and sahan50

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,900
    113
    මුලින්ම ගිය interviews වල මට cloud experience එක නෑ කියලා fail කලා. ඒක හදාගත්තා.

    ඊට පස්සෙ interviews වල මට වඩා ගොඩක් experience තියෙන candidates හිටියා.
    අද onsite assignment එකක් තියෙනවා වෙන company එකක. මොනව කරන්න ද කියලා හිතාගන්න බෑ බන්.

    breakup + family issues + financial issues + exams + interview failing
    my brother.. ,22- 27 kaleth mamath ehema thama.. banda ta passe aluth prashna.. failure is a part of success. umbata ohoma down wenna epa.. gammak aran eelenaga ekata yamu, ekath fail unoth thawa ehekata yamu... eka paratama hari yanne nah hama dema.. breakup is the best thing that happend for you right now..ey prashneth iwarai ne..
    aluth office eke aluth pussy ekak thama next target eka.. dnt worry you can do this.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    ඔලුවට හරි අමාරයි බන්. 3rd round එකෙන් fail වෙද්දි.
    5th interview eken fail une sathi dekakata kalin. Cv send krala shortlist wela eeta passe 1st interview eken pass wela 2nd eken kela wela tynwa matath🤕

    Dan nm athi wela thiyenne. Thaniyama work kranna thama asawak thiyenne

    මුලින්ම ගිය interviews වල මට cloud experience එක නෑ කියලා fail කලා. ඒක හදාගත්තා.

    ඊට පස්සෙ interviews වල මට වඩා ගොඩක් experience තියෙන candidates හිටියා.
    අද onsite assignment එකක් තියෙනවා වෙන company එකක. මොනව කරන්න ද කියලා හිතාගන්න බෑ බන්.

    breakup + family issues + financial issues + exams + interview failing
    Same thing to me. Habai mama management

    Podi aya innawa dan a/ls nokara foundation karala work experiences nuth තියන aya. E ayata chances denawa
    ------ Post added on Nov 18, 2024 at 10:39 AM
     
    • Like
    Reactions: icewiz

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,015
    4,641
    113
    Abyss
    අද එකත් ගොඩක් වෙලාවට මාව තෝරගන්නේ නෑ බන් මන් assignment එක හරියට කලත්.
    මොකද final 3 candidates ල අතරේ lseg ගියපු අක්ක කෙනෙක් ඉන්නවා.

    එයාට කොහොමත් experience වැඩිනේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,597
    113
    මුලින්ම ගිය interviews වල මට cloud experience එක නෑ කියලා fail කලා. ඒක හදාගත්තා.

    ඊට පස්සෙ interviews වල මට වඩා ගොඩක් experience තියෙන candidates හිටියා.
    අද onsite assignment එකක් තියෙනවා වෙන company එකක. මොනව කරන්න ද කියලා හිතාගන්න බෑ බන්.

    breakup + family issues + financial issues + exams + interview failing

    un role ekata unta set eka hoyanne

    samahra welawata experience thiyena eka reject wenwa wena wena criteria walin

    ex: salary demand, uge qualities ehema anuwa

    thamange wade hariyata karala aawama thama hari

    mona interview giyath 1000 k hopes thiyan yanna epa
    eka interview panel eke meter eken inna ewunta penwa, desperate wage inne kiyala ethkota komath reject wenna chance wadi
    nathnam ubwa adu padiyata wadi wadata marawala ganna chance wadi

    ganata inna, ethkota shape,

    breakup ~ amathaka karanna ona dewal
    family issues ~ hamadama thiyenne na, ewath eka level ekakin thiyaganna oluwata daganna eka . onwata wada daganna epa apita pissu hadenwa
    financial issues ~ hamotama thiyenwa, athe thiyena ganata game gahanna
    exams ~ uba hodata wada karoth hoda results enwa eka thama reality eka, ekata honest wenna, deyiyo passe yanna epa, pass karala denna kiyala
    interview failing ~ aththama kathawa job karanwata wada thamange dyak karana eka thama best ma anna e wage mekath eka job ekak witharyi kiyala hithala inna

    hodaayi kiyala hithana than miss wenwa, eth passe kaleka ita wada hoda than hambenwa thamange wada kida anuwa,
    field eke hadaganna nama anuwa
     
    • Like
    Reactions: airazor