Interview fail වෙලා තියෙනවද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    adanda epa hutto ganiyek wge, worst case hitan palayan, puluwan widihata uttara deela waren danna ewata, danne nati ewata danne na kyla kiypn. mn me awrudu deke wtrk interview 10-12kta wada yanna ati.
    anit un gana hithand epa, luck eka karakenda puluwn, company requirement anuw.
    fail nan eelg ekt plyn, owwd htt minissunt wenne.
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මම පලවෙනි ජොබ් එක අරගන්න ඉන්ටවීව් 50කට වඩා ගියා. A/L කරලා අයින් වුන කාලේ වගේ (2002-2004).. ගෙදර තිබුන ප්‍රශ්නත් එක්ක තව ඉස්සරහට ඉගන ගන්න වටපිටාවක් තිබුනේ නෑ... තිබුන එකම Qualification එක London Business School එකේDiploma in Computer Studies course එකක් කරල තිබුනා. ඒ වෙනකොට Graphic designing කොර්ස් ඒක් කරමින් හිටියා. Apply කලේ Computer Operator, Data Entry Operator wage ජොබ් එකකට. එත් යන හැම තනින්ම ෆේල්... බරිම තන Sales Representive එහෙමත් Apply කලා.

    දවසක් ලියුමක් ආවා ඉන්ටෙර්වීව් එන්න කියලා. ෆුල් හැපි . Daintee ටොෆි එහෙම හදන කොම්පැනි එකෙ Sale Rep විඩියට. කිට මරලා. ටයි පොල්ලකුත් දාගෙන ගියා ඉන්ටෙර්වීව් එකට. සෑහෙන සෙට් එකක් ඇවිත් හිටියා. මමත් පැය දෙකක් විතර ඉදලා ගියා ඇතුලට... ඇතුලේ මහත්මයෙකුයි එයාගේ සෙකර්ට්යි නෝනයිද කොහෙද හිටියා... ඉදගන්න කිව්වම ඉදගෙන මගෙ Certificate තියන ෆයිල් එක දුන්නා.... මොකද්ද පුතා නම කියලා ඇහැව්වා ... මම නම කිව්වා... ලොක්ක ගාව තුබුන ලිස්ට් එකේ මගෙ නම check කරල බැලුවා . මමත් දැක්කා ඒ ලිස්ට් එකේ මගේ නම තැබිලි පාටින් Highlight කරලා තිබුනේ.... ලොක්කා එයා පිටි පස්සෙ මේසේ උඩ තිබුන ෆියිල් එකකින් මගේ CV එක එලියට අරන් අයෙත් මගේ නම කියලා.....

    "පුතා උබට ඉන්ටෙර්වීව් එන්න කිව්වට මම උබව මේ ජොබ් එකට ගන්නෙ නෑ.. ඇයි දන්නවද""
    අහලා මට මන් පොස්ට් එකෙන් එවල තිබුන CV එක දුන්න බලන්න, මන් මොකුත් කියන්න කලින් එතුමා අයෙත් CV අරන් කිව්ව...

    "උබ දැක්කද උබ මේ CV එකේ අත්සන් කරල නෑ Date කියන තැන දිනය දාල නෑ. උබ ජොලියට නෙමේනේ ඉල්ලුම් කලේ.. මෙච්චර වැදගත් ලියවිල්ලකට උබට අත්සන් කරන්න අමතක වෙනවනම් දිනේ දාන්න අමතක වෙනවනම් උබ වගේ එකෙක්ට ජොබ් එකක් දෙන්න බෑ

    හැබැයි මට මේ CV එක විසිකරලා දාන්න තිබුනා... එත් උබ තව පොඩි එකෙක්... උබට හැදෙන්නයි මම උබව ගෙන්නලා මේ වැරැද්ද පෙන්නුවේ.... ආවට ස්තූතියි"

    මමත් ස්තූතියි කියලා ආවා...

    ඇත්තටම ඒක මාර පාඩමක් උනා ජීවිතේට
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    Last one of mine 🙂👍
    Rejected gmail.jpg
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ඔව්, ගානක් කියන්න නම් මතක නෑ, ගොඩක් final ඒවා ෆේල් වෙලත් තියෙනවා, හිතාගෙනම හිටපු ඒවා offers reject කරලත් තියෙනවා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මම ඉන්ට්වීව් ගිහිං තියෙනව ඒකාලෙ පොඩි පොඩි රස්සා වලට ඩිග්‍රි එහෙම කරන්න හිතල නෑ. ඉන්ටවීව් වලදි ඉන්න කබ්බො මට හිනා වෙලා තියෙනව සමහර ඒවගෙදි. ඒවගෙන් මට උනේ හොදක් මම අඩු පාඩු හදාගත්ත දැන් ඉතිං පොඩ්ඩක් ස්ටේබල් ගනං ගන්නෙපා ඕව ඔහොම තමා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    European කම්පැනි එකකට අන්තිමට වැඩ කළේ, round 5ක් 6ක් fail වෙලා fail වෙලා contract එකට සෙට් උනේ අන්තිමට, practical rounds දෙකක් තිබ්බ ඒවදෙකෙන් ගොඩ ගියේ. උන් interview කරන්නේ fail ම කරලා දාන්න බලාගෙන.

    Renewal contract එක ගැන උනනදුවක් තිබ්බේ නෑ හෙනම පොර මානසිකත්වයේ හිටියේ. දැන් ආපහු සෙට් වෙන්න full try එක දෙනවා (contract එක renew කරගත්තා නම් europe වල settle වෙන්න තිබ්බ 😐)
     
    • Like
    Reactions: devops

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,573
    11,315
    113
    හඳට කිට්ටුව
    ඔලුවට හරි අමාරයි බන්. 3rd round එකෙන් fail වෙද්දි.
    Owa monada ban, ape malli fail una mattala airport eke interview ekakata gihilla supiri pudiyak kawe...

    round 5k hari 6kata hari passe eka paratama kisi saddayak nathuwa giya..
    hoyala balapuwama Interview awewath nathi Namalge Nil Balukaye set ekak daala thibuna...

    me lankawa saha thamange luck eka thama hama dema...

    ube luck eka hodai nam, ubata yanna one position ekata ibema paara kapenwa...
    hodata igena ganna puluwan, padam karana ewa mathaka hitinawa, amathara class yanna, course karanna denna puluwan arthika mattamak demaupiyanta thiyenawa,
    anika jiwithaye bara pena adui, hoda geyak dorak wahanayak demapiyangenma hamba wenawa..

    luck eka = pera pina

    wena udaharana one na, Budu Hamuduruwo gena poddak hithala balapanko...
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අද එකත් ගොඩක් වෙලාවට මාව තෝරගන්නේ නෑ බන් මන් assignment එක හරියට කලත්.
    මොකද final 3 candidates ල අතරේ lseg ගියපු අක්ක කෙනෙක් ඉන්නවා.

    එයාට කොහොමත් experience වැඩිනේ.
    මම හිතන්නෙනෑ, එක්ස්පීරියන්ස් එක ලොකුම සාධකය කියලා. Attitude is above everything!
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    මම හිතන්නෙනෑ, එක්ස්පීරියන්ස් එක ලොකුම සාධකය කියලා. Attitude is above everything!
    මුල් interviews වලට යද්දි හොද positive attitude එකක් තිබුනා.

    ඒත් දැන්නම් ගොඩක් pessimist vibe
    එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: incest_cult

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Owa monada ban, ape malli fail una mattala airport eke interview ekakata gihilla supiri pudiyak kawe...

    round 5k hari 6kata hari passe eka paratama kisi saddayak nathuwa giya..
    hoyala balapuwama Interview awewath nathi Namalge Nil Balukaye set ekak daala thibuna...

    me lankawa saha thamange luck eka thama hama dema...

    ube luck eka hodai nam, ubata yanna one position ekata ibema paara kapenwa...
    hodata igena ganna puluwan, padam karana ewa mathaka hitinawa, amathara class yanna, course karanna denna puluwan arthika mattamak demaupiyanta thiyenawa,
    anika jiwithaye bara pena adui, hoda geyak dorak wahanayak demapiyangenma hamba wenawa..

    luck eka = pera pina

    wena udaharana one na, Budu Hamuduruwo gena poddak hithala balapanko...
    Sorry bro. But this is not 100% correct
     
    • Like
    Reactions: Naughtykolla48

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    Sorry bro. But this is not 100% correct

    luck එක ලොකුවටම බලපානවා කියලා මටත් හිතිල තියෙන්නේ දැන්.
    either
    1. you should have a strong insider connection to the hiring team (not to the company even beacuse I made some still got no chance)
    or
    2. you should be extremely talented. ( even then I think it is not enough because in one interview I answered all the questions, but at the end my experience wasn't enough)

    there is no in between.
     
    • Wow
    Reactions: Naughtykolla48