ඡන්දෙ දීපු අයට තුති පුදන්න ගිය ගම්මංපිලට ලැබුණ ෆේස් බුක් කොමෙන්ට්ස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    FB comment walata wada athal gossiplanka comment, me ballige puthala gu nananwa iwarayk naha

    @2osama @netudara @G Starlin monawada ponnayo mewa

    මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වූ කොළඹ දිස්ත්‍රික් සර්ව ජන බලය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල සිය පරාජයෙන් අනතුරුව සිය පාක්ෂිකයින්ට ස්තූතිකරමින් ෆේස් බුක් පණ්විඩයක් පළකර තිබෙන අතර එයට ප්‍රතිචාර ලෙස ලැබී තිබී ඇති කොමෙන්ටු එකතුවක් පහතින් පළවේ.

    1.jpg

    2.jpg

    Comments (46)​

    +206
    Kularathna· 2 days ago
    දැන් වත් තේරුම් ගනින් ගොංමන් පිලයො තෝ ඔය කපටි හිනාව දාගෙන කියන දේවල් පිලිගන්න තෝ වගේම එවුන් තවත් මෙි රටෙි නැහැ කියලා .
    Report
    Reply
    5 replies · active 2 days ago
    +53
    Sarasi· 2 days ago
    ඇත්ත, මිනිස්සු බබාලා නෙමෙයි. බොරැ විදින්නේ මුන්.
    Report
    Reply

    +50
    Saman· 2 days ago
    මුගෙ මුණ දැක්කම හොම්බට දමල අරින්න හිතෙන්නෙ මට විතරද?
    Report
    Reply

    -31
    Be careful· 2 days ago
    You will not mock him silly when Anura & Harini bring in a new constitution getting rid of the prominence given to Buddhism & making a federal state.
    Report
    Reply
    +7
    Jan· 2 days ago
    We should first give "prominence to buddhism" inside our mind, try to have some "insight" according to Buddhist principles! You will focus on what you think is the most important, it may not be the absolute truth. Let the all Sri Lankans live a life in a lawful country. Establishing Law and Order will be the number one priority in the country. Hope the new government will be able to establish it. If they fail, the people will have to proceed from there to find an alternative, but hopefully, not from the previous cronies. There is no point being negative about everything else, other than what you believe is your favourite. There are multiple roads to reach a single destiny. Therefore respect others with some insight, rather than suspecting endlessly about them not following what you think is correct! It is most probably something to do with egocentricity.
    Report
    Reply

    -23
    Realist· 2 days ago
    Lets wait patiently for that to happen. දීපු එවුන්ට උණ ගැනෙන්න
    Report
    Reply

    +156
    Chan· 2 days ago
    ජනපතිතුමනි.. සුභ පැතුම්... මට සතුටු ඔබ දිනපු එකට නොවේ.. පැරදුනු අයගේ list එක දැකල 😁😁😁ඔබ දිනන බව කොහොමත් දැනගෙන හිටිය.. දැන් ඔබගේ වාරය.. දිනවන්න මව්බිම.. දිනවන්න ඔබේ ජනතාව.. ඔව්න්ගේ අන්තිම බලාපොරොත්තුව ඔබ.. ඔබ හොරෙක්, වංචාකාරයෙක් නෙමෙයි. ඔබ සහ ඔබේ පිරිසිදු පිරිවර ලක්මව නැවත දූෂණය නොකරන බව හිත කියනවා.. එය ඔප්පු කරන්න ආදර ජනපතිතුමනි.. ලක්මවගේ අන්තිම බලාපොරොත්තුව ඔබ පමණයි ❤️❤️❤️❤️ස්තුතියි ආදර ජනපතිතුමනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    Report
    Reply
    1 reply · active 2 days ago
    +36
    Sarasi· 2 days ago
    ඇත්ත. අපි හැමෝම හිතන්නේ එහෙමයි
    Report
    Reply
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    +97
    CH4· 2 days ago
    ලන්කාවේ පහල වුනු වාචාලම දේශපාලුවා
    Report
    Reply
    3 replies · active 2 hours ago
    +9
    S.P.Silva· 1 day ago
    ඇත්තටම බුද්ධදර්ශනය ට මුවාවෙලා මිනිසුන් අතර වෛරය පැතුරූ ජාතිවාදී, ආගම්වාදී, බඩගෝස්තර වාදී අවලං හිවලා..තෝ බුද්ධාගම ටයි, රටටයි කරපු අපරාධවලට..වැහි නැති හෙණ ගහන්න ඕන 😡
    Report
    Reply
    0
    Sarasi· 2 hours ago
    හැමදාම කලේ කේවල් කරලා තනතුරැ ලබාගත්ත එක
    Report
    Reply

    +5
    Naleen· 1 day ago
    100% aththa
    Report
    Reply

    +82
    Gona· 2 days ago
    ජාතිවාද ,ආගම්වාද,වර්ගවාද ,නයි නාටක විවසායක ඔක්කොම කැලේ නේද මචං දැන්වත් කරපු පවු ගෙවෙනකන් අර විමලය වගේ නිහඩ කාලය ගතකරපං😛
    Report
    Reply
    3 replies · active 2 days ago
    +33
    Maina· 2 days ago
    එකට හොදම තැන උගන්ඩාවලු ඒහෙ තියනවලු නයි ධාතු තැන්පත්කර සැදු ආරාමයක් අන්න එතනට අර විවසායකයවත් අරගෙන පලයන් ඌත් පවුනේ බං
    Report
    Reply
    +18
    Pina· 2 days ago
    අනේ විමලේ උබ ඉන්න තැනකට මංවත් ගනින්කො බං මේ කියන කතා අහල මගේ පපුව පැලෙයි බං
    Report
    Reply

    +11
    Wimale· 2 days ago
    අනේ අනේ ව්මලයො තො වගේ එකෙක් තො මාවත් අර නම්බුකාර විවසායකයවත් අමාරුවේ දැම්ම එහෙනම් ඈ... ලපය රජ වුනාම ඌට මඩගහන්න මටම භාරදිල තො ඇග බේරගත්ත එහෙනම් ඈ... අහො දෙවියනේ දැන් මට කාගේ සරණක්ද ?
    Report
    Reply
    ------ Post added on Nov 18, 2024 at 11:54 AM

    +69
    Sarasi· 2 days ago
    අවස්ථාවාදී දේශපාලනයේ පියා..ඒක මරු ..
    Report
    Reply

    +60
    Naaki Maynah· 2 days ago
    තොගෙයි, bulldog බන්දුවගෙයි , ගූ විමලයාගේ මූණු දකීම අප්‍රසන්න මට විතරමද ?
    Report
    Reply
    1 reply · active 2 days ago
    +28
    Sarasi· 2 days ago
    නෑ නෑ අපිටත්
    Report
    Reply

    +56
    සිංහයා 🦁 The Lion162p· 2 days ago
    දැන් සියරට යන්න කාලේ හරි ගෙම්බෝ 🤡 ව්‍යග්‍රා විමල නම් යන්තං මේ අවඥාවෙන් බේරුණා මූව බිල්ලට දීල 😁😃
    Report
    Reply

    +49
    Chanu· 2 days ago
    මූට පාර්ලිමේන්තු අහිමි වෙනවා විතරක් නෙවෙයි.මුට හිරෙත් යන්න වෙනවා ලගදිම.
    Report
    Reply

    +44
    Tona· 2 days ago
    පාටලීවයි, විමලෙවයි සෙට් කරගෙන කොහොම හරි අංචියක් අදිමු හොඳේ...
    Report
    Reply

    +41
    Ajith· 2 days ago
    නුතණ හනුමන්තා
    Report
    Reply

    +30
    The Funeral Director· 2 days ago
    මුගෙ ඇඟ පුරාම දුවන්නෙ විෂ. කාටහරි කෙලවීම ඒකායන පරමාර්ථයයි. ළඟට කිටිටුවෙන්න එපා. ගෑවුනොත් ඇඟේ කුෂ්ඨ දානවා.
    Report
    Reply
    1 reply · active 2 days ago
    +4
    Sarasi· 2 days ago
    මෙයාගේ පස්සේ යන දෙරණේ සෙට් එකකුත් ඉන්නවා
    Report
    Reply
    ------ Post added on Nov 18, 2024 at 11:55 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    +11
    Ponil Rajapksha· 2 days ago
    Bloody thief. පල පල පල පර H...tho.
    Report
    Reply

    +9
    Sextus· 2 days ago
    තමාගැන අධිතක්සේරුවක් තියන් ඉන්න කොයි බැලයටත් වෙන්නෙ මූට වෙච්චදේම තමයි...එකෙක් සරත් පොන්සේකා අනිකා රන්ජා
    Report
    Reply
    1 reply · active 1 day ago
    +5
    The Citizen· 1 day ago
    ගම්ම අයින් කරපන්. රන්ජත් අයින් කරපන්. ෆොන්සෙකාත් බැලයෙක්ද උබලට? අනේ.. උම්බල වගේ කලගුණ නොදත් අවජාතකයො
    Report
    Reply

    +7
    Padmasiri· 2 days ago
    Dan edapan thoge kalisama
    Report
    Reply

    +7
    prasad· 2 days ago
    It's either the end of one era of corruption, giving way to another, or the true end of corruption itself. Hoping for the best but bracing for the worst!
    Report
    Reply

    0
    Jayasinghe· 1 day ago
    In "Rajya Sabha" days the Royal Joker was known as "Konangiya" ! The man in question fits the bill ideally with his cynical smile, body language and he must have been a "Konangiya" in his fmr birth ! SL does not need "Konangiyas" any more and they belong in the waste basket !
    Report
    Reply

    0
    Subashini· 1 day ago
    ඔව් දැන් ඔහු තමයී රටේ රජ. මහා පොලොවේ මිනිස්සුන්ගෙ මහා රජ හැබැයි තමුන්ලා හිතන් හිටපු තක්කඩි රජවරු වගේ පොළොව ඉඹල ඒ පොලොවේ මිනිස්සු හිඟමානට දාන කෙනෙක් නෙමෙයි. තමුන්ගේ රටේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් ලබා දීමට පහළ වූ මිනිස්කම හොඳින් හඳුන්වා මිනිස් පුතෙක්.
    Report
    Reply

    0
    Sunny· 1 day ago
    Be matured but not to be a joker.That is what general public expect from mps
    Report
    Reply

    0
    AKD· 1 day ago
    The comments shows what kind of thugs and idiots behind the JVP vote. Gammanpila was a key patriotic leader who lead the war against terrorism we faced for 30 years. What he revealed about Pasku attack is the bitter truth but most of these comments writers can accept due to their narrow mind set. There will be a day not that us but also you all will have to suffer in the hands of the ........... who cheated you all to grab power
    Report
    Reply

    0
    Sunil· 1 day ago
    මූව ළඟදීම හිරේ ඔස්. සල්ලි හොරකමට
    Report
    Reply

    -1
    Nures· 1 day ago
    Hari Mahan ela
    Report
    Reply

    -1
    Padmasiri· 2 days ago
    Dan edaganin umbe kalisama
    Report
    Reply

    -2
    g a d prabath· 2 days ago
    good bye
    Report
    Reply

    -2
    memaan· 2 days ago
    mmmm he is going to parliment
    Report
    Reply

    -4
    Dayaratne· 2 days ago
    I voted for you from Kaduwela.Its surprised that people have nor realised your presence at the parliament .Anyway we are supprorting you even not in the parliament .All the best in the future.
    Report
    Reply

    -4
    Dasun· 2 days ago
    All the best 🧭
    Report
    Reply

    -6
    Sinhalaya· 2 days ago
    උදය ජාතික ලැයිස්තුවෙන් සර්වජන බලයට හම්බෙච්ච ආසනෙන් ගියොත් හොදයි. ෆෙඩරල් දෙනකොට, ඉතිරි ආමි කෑම්ප් ටික ගලවනකොට කතා කරන්න කවුරුහරි ඉන්න එපැයි.
    Report
    Reply

    -7
    Bandu· 2 days ago
    Your comments are very low ugly words. Grow up you bloody JVP tugs and mindful when you are writing.
    Very soon you all will face the consequences further mistakes idiots.
    Report
    Reply

    -78
    lal· 2 days ago
    ලපයා රාජකුමාරයෙක් වගේ පේනවා ඇති මේවගේ පොට්ටයින්ට
    Report
    Reply
    2 replies · active 2 days ago
    +35
    Lakee· 2 days ago
    තොපේ ඔය මඩ ගැහිල්ල හින්ද තමයි මාලිමාවට මෙච්චර චන්ද වැඩි වුනේ.
    Report
    Reply

    +33
    Sarasi· 2 days ago
    ඌ රාජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් බොලව්. උඹලා හදා ගත්ත රජපවුලේ කකුල් ලගම වැටිල හිටපල්ලා ජීවිත කාලෙම. කඹුර කඹුර. ඔය ලිදෙන් ගොඩ ඒමක් නෑ පව්කාරකම.
     
    • Like
    Reactions: $onny

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    පෙන්න බැරි හුට්ටියේ පුතෙක් අනිත් කැරියා ජංගි වීරසේකර
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    544
    916
    93
    FB comment walata wada athal gossiplanka comment, me ballige puthala gu nananwa iwarayk naha

    @2osama @netudara @G Starlin monawada ponnayo mewa

    මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වූ කොළඹ දිස්ත්‍රික් සර්ව ජන බලය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල සිය පරාජයෙන් අනතුරුව සිය පාක්ෂිකයින්ට ස්තූතිකරමින් ෆේස් බුක් පණ්විඩයක් පළකර තිබෙන අතර එයට ප්‍රතිචාර ලෙස ලැබී තිබී ඇති කොමෙන්ටු එකතුවක් පහතින් පළවේ.

    1.jpg

    2.jpg

    Comments (46)​

    +206
    Kularathna· 2 days ago
    දැන් වත් තේරුම් ගනින් ගොංමන් පිලයො තෝ ඔය කපටි හිනාව දාගෙන කියන දේවල් පිලිගන්න තෝ වගේම එවුන් තවත් මෙි රටෙි නැහැ කියලා .
    Report
    Reply
    5 replies · active 2 days ago
    +53
    Sarasi· 2 days ago
    ඇත්ත, මිනිස්සු බබාලා නෙමෙයි. බොරැ විදින්නේ මුන්.
    Report
    Reply

    +50
    Saman· 2 days ago
    මුගෙ මුණ දැක්කම හොම්බට දමල අරින්න හිතෙන්නෙ මට විතරද?
    Report
    Reply

    -31
    Be careful· 2 days ago
    You will not mock him silly when Anura & Harini bring in a new constitution getting rid of the prominence given to Buddhism & making a federal state.
    Report
    Reply
    +7
    Jan· 2 days ago
    We should first give "prominence to buddhism" inside our mind, try to have some "insight" according to Buddhist principles! You will focus on what you think is the most important, it may not be the absolute truth. Let the all Sri Lankans live a life in a lawful country. Establishing Law and Order will be the number one priority in the country. Hope the new government will be able to establish it. If they fail, the people will have to proceed from there to find an alternative, but hopefully, not from the previous cronies. There is no point being negative about everything else, other than what you believe is your favourite. There are multiple roads to reach a single destiny. Therefore respect others with some insight, rather than suspecting endlessly about them not following what you think is correct! It is most probably something to do with egocentricity.
    Report
    Reply

    -23
    Realist· 2 days ago
    Lets wait patiently for that to happen. දීපු එවුන්ට උණ ගැනෙන්න
    Report
    Reply

    +156
    Chan· 2 days ago
    ජනපතිතුමනි.. සුභ පැතුම්... මට සතුටු ඔබ දිනපු එකට නොවේ.. පැරදුනු අයගේ list එක දැකල 😁😁😁ඔබ දිනන බව කොහොමත් දැනගෙන හිටිය.. දැන් ඔබගේ වාරය.. දිනවන්න මව්බිම.. දිනවන්න ඔබේ ජනතාව.. ඔව්න්ගේ අන්තිම බලාපොරොත්තුව ඔබ.. ඔබ හොරෙක්, වංචාකාරයෙක් නෙමෙයි. ඔබ සහ ඔබේ පිරිසිදු පිරිවර ලක්මව නැවත දූෂණය නොකරන බව හිත කියනවා.. එය ඔප්පු කරන්න ආදර ජනපතිතුමනි.. ලක්මවගේ අන්තිම බලාපොරොත්තුව ඔබ පමණයි ❤️❤️❤️❤️ස්තුතියි ආදර ජනපතිතුමනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    Report
    Reply
    1 reply · active 2 days ago
    +36
    Sarasi· 2 days ago
    ඇත්ත. අපි හැමෝම හිතන්නේ එහෙමයි
    Report
    Reply
    අප්පා මෙයා 😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri