ඉතින් ඒ දීල තියන prameters වෙනස් කරනවා කියලා කිව්වේ .
වෙනස් කරනවා කියලා තමයි ඔය සාකච්චා වලට ඇවිත් උන්ගේ ආර්ථික කමිටුවේ උන් ඔක්කොම ටික කිව්වේ මහාච්රය ල , වෙන්න මහාචාරය චතුරංග වගේ උන් කිව්වේ . . කරන්න පුලුවන් කිව්වා .
අනුරය කිව්වේ අවුරුදු 2ක් ද කොහෙද ට්‍රයි කරල බැරි නම් අත අරිනවා කියලා . හැබැයි එච්චර කල් ට්‍රයි කලර නෑ . නිකන්ම අත ඇරලා තිබ්බ එකට කැමති වෙලා .
මම කිව්වේ උන් කිව්වා දේවලුයි කරන්න වෙන දේවලුයි දෙකක් . දැන් කරන්නේ කරන්න වෙන දේවල් .
කිව්ව දේවල් කිව්වෙ බලය ගන්න බන්. ඒක ඉතිං තේරුම් ගන්න බැරි උනා කියල කරන්න දෙයක් නෑ.
අනික මේක IMF මගුලක් නිසා දුන්න චන්දයක් නෙවේ කොහොමත්. මිනිසුන්ට වැඩකුත් නෑ. කවුරුවත් අහනවද ?
DSA එකක් කියන්නෙ report එකක් වගේ එකක්.
ඒක ආයේ කරනවා නම් තව අවුරුදු තුන හතරක් වත් යයි සේරම complete වෙලා එන්න. ඒකට අනික කොච්චර cost එකක් යනවද.
ඕව වගේ ඒව කියල අන්දන්න පුළුවන් සෙට් එක අන්දන්නෙ නැතුව චන්ද අරන් චන්දෙ දිනන්න පුලුවන්ද. හරිනි අනුර full ආගමික වෙලා පන්සල් වලට ගියෙ නැත්තම් ඒ චන්ද ටික ගන්න පුළුවන් ද. ඕව මේ සරල කාරනා. චන්දෙ දුන්නෙ නීතිය හරියට ක්‍රියාත්මක කරල political system එක change කරන්න කියල දුන්න චන්දයක්. අනිත් ඒවා කලොත් බෝනස්.
