NPP පුනරුද යුගයේ බිළුණු හිගවේ කිලෝ එක 600 ට🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..

    B-onions1.jpg


    අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ මෙටට ළුණු ආනයනය කරන රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා කිරීම මත මෙම තත්වය උදා වී ඇති බවයි.

    මෙම තත්වය මත ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500-600 අතර මිලකට ඉහල යනු ඇතැ බවත් තොග ව්‍යාපාරිකයෝ කියති.

    මල්ලි පුනරුද ය කියන්නේ හාල් නැහැ පොල් නැහැ බී ලුණුත් නැහැ කොහොමද එක🤣
    හොඳ වෙලාවට රනිල් මාස 3 කට තෙල් ගෙනත් තිබ්බේ🤣🤌🤌
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    හිනා වෙන්න එපා යකෝ විපතක් නේ වෙලා තියෙන්නේ
    මමත් ඊයේ ගිහින් බැලුවා කොහේවත් ලූණු නැහැ තියෙන්නේ ඔක්කොම කුණු ලූණු🤮🤮
    600 ට වත් ගන්න හොඳ ලූණු නැහැ🤦
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    හිනා වෙන්න එපා යකෝ විපතක් නේ වෙලා තියෙන්නේ
    මමත් ඊයේ ගිහින් බැලුවා කොහේවත් ලූණු නැහැ තියෙන්නේ ඔක්කොම කුණු ලූණු🤮🤮
    600 ට වත් ගන්න හොඳ ලූණු නැහැ🤦

    campaign job eka nathi unahama ,kanna nethi higannek una neda


     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    එක නෙවෙයි ලූණු නැතුව මාළුවක් උයන හැටි ගැන රචනාවක් කියපන්කෝ බලන්න

    ubata ona widiyata uyapan, api ලූණු dala uyanne
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    උබල ගේ ගෙදර ලූණු ගෙන බලන්නේ අනුරද පොන්ස්🤣
    අපි ගනන් බලල ලුනු ගන්නැ පොන්නයො, තො හිගන්නෙක්ද
     
    • Like
    Reactions: SLK_sri

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    අද පෑලියගොඩ ලොකු ලුණු රුපියල් 320 ට තිබ්බා සිල්ලර