මහින්ද රාජපක්‍ෂ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

r runner

Member
May 12, 2015
2,396
781
0
මුන් කිව නේද තියපු රත්තරන් බඩු ගන්නිද්දී එකට පොලිය නැතිව ගන්න සහන ක්‍රමයක් දෙනවකියල ...?

ඔය වගේ තව කොච්චරක්නම් එව්ව මෙව්වා කිව්වද බන්.. ඒ සේරම ඡන්ද ගුන්ඩු කියලා අපිනම් කලින්ම දැනගෙන හිටියා.. අර දාපු ඇඩ් ටිකම මතක නැද්ද.. මුන් සම්මාන උලෙලක් තිබ්බොත් ඒ ඇඩ්වල රගපාපු එවුන්ටත් සම්මාන ටිකක් දෙයි උන් ස්වේච්චාවෙන් කාගෙවත් බලපෑමකින් තොරව ඒ තරම් වටින නිර්මාණ කලා කියලා ... මොකක් හරි චාන්ස් එකක්වත් වැදුන නම් වෙන රටකට යනවා මාත් පවුල පිටින්ම දැන්නම් මේ රටේ සිද්ධවෙන දේවල් එපා වෙලා බන් ඉන්නෙ
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    මුන් කිව නේද තියපු රත්තරන් බඩු ගන්නිද්දී එකට පොලිය නැතිව ගන්න සහන ක්‍රමයක් දෙනවකියල ...?

    ඇයි ඕයි, මුන් කිවේ හම්බයන්ව නිකන් මක්කම යවනවා කියලා... :lol::lol::lol::lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඔය වගේ තව කොච්චරක්නම් එව්ව මෙව්වා කිව්වද බන්.. ඒ සේරම ඡන්ද ගුන්ඩු කියලා අපිනම් කලින්ම දැනගෙන හිටියා.. අර දාපු ඇඩ් ටිකම මතක නැද්ද.. මුන් සම්මාන උලෙලක් තිබ්බොත් ඒ ඇඩ්වල රගපාපු එවුන්ටත් සම්මාන ටිකක් දෙයි උන් ස්වේච්චාවෙන් කාගෙවත් බලපෑමකින් තොරව ඒ තරම් වටින නිර්මාණ කලා කියලා ... මොකක් හරි චාන්ස් එකක්වත් වැදුන නම් වෙන රටකට යනවා මාත් පවුල පිටින්ම දැන්නම් මේ රටේ සිද්ධවෙන දේවල් එපා වෙලා බන් ඉන්නෙ

    ඕල්වේස් බ්‍රේක් ඩවුන් අපේ ගම තමයි:D
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මුන් කිව නේද තියපු රත්තරන් බඩු ගන්නිද්දී එකට පොලිය නැතිව ගන්න සහන ක්‍රමයක් දෙනවකියල ...?

    mun kiyapu dewal walin monawada bn kale.okkoma anith paththa kale
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,996
    113
    ගම මහනුවරයි
    Kohomada dan sapada? badu nathuwama badu mila wadi karaddi kohomada?

    Oh Yeah Reaction GIF by EA SPORTS FIFA
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    සමහරු හිතන් ඉන්නවා ආණ්ඩුව බදු අඩු කරලා තෙල් මිල අඩු කල කියල. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල අඩුවුණාම අඩුවට දෙන්න පුළුවන්. $100 ට 120 තිබ්බ එක $28 පවා අඩුවුණාම තෙල් මිල නිකම්ම අඩු වෙනවා. එත් ආණ්ඩුවේ බදු එහෙමමයි. ලෝක වෙළද පොලේ මිල වැඩි උනාම අර ගානටම වැඩි කරන්න වෙනවා.
    8-)
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බින්ගු පුතේ මොකෝ වුනේ?
    දැන් සැපද?
    එන්නත විදගත්තද?
    කහ කෑවද?
    කිරිපිටි හම්බුනාද?
    ගෑස් පොලිමේද ඉන්නේ?.
    උෟ කැනඩාවේ බං ඉන්නෙ..උෟට අවුලක් නෑ..😬
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    උෟ කැනඩාවේ බං ඉන්නෙ..උෟට අවුලක් නෑ..😬
    ගොඩක්ම මේ වගේ රට කාබාසිනියා කරන උන්ට චන්දෙ දාන්න කියන්නෙම මේ රටේවත් නැති උන්. මම දන්න එකියක් හිටියේ එෆ්බි එකේ කැරිම බයියාවියක්. යහපාලනේ ආපු දවසේ කුස්සියේ ලිප පත්තු කලේ නෑ කියපු උන්. එහෙම ගෑනු 2019දී ගෝටාට පැලෙන්න කඩේ ගිහින් අන්න දැන් රට පැනලා. ගොඩක්ම ඔහොම උන් මේ රටේවත් නැති උන්.
     
    • Haha
    Reactions: SDCR and topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා...:frown::frown: ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...:frown::frown::frown:
    ඒක තමා සාප වේවා

    සමහරු හිතන් ඉන්නවා ආණ්ඩුව බදු අඩු කරලා තෙල් මිල අඩු කල කියල. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල අඩුවුණාම අඩුවට දෙන්න පුළුවන්. $100 ට 120 තිබ්බ එක $28 පවා අඩුවුණාම තෙල් මිල නිකම්ම අඩු වෙනවා. එත් ආණ්ඩුවේ බදු එහෙමමයි. ලෝක වෙළද පොලේ මිල වැඩි උනාම අර ගානටම වැඩි කරන්න වෙනවා.
    ඒකනේ මුන්ට හෙන ගහනවා නේද බ්‍රෝ
    ------ Post added on Aug 17, 2021 at 6:38 PM

    ඔය මහින්ද ලොක්ක ගාව ඉන්න එකෙක් මේක බලං ඉන්නව නං කියපල්ල උන්නැහේට අර බැසිලයවයි, රත්තරංවයි ඔය තව ඉන්න පිම්පි හැත්තයි හලල එන්න කියලා........
    කලිනුත් පොරව කෑව, දැනුත් කන්න හදනවා.....
    සහ ආයෙ මොනව හරි ක්‍රෙම්කින් බලයට ආවොත් අර නිශාන්ත වික්‍රමසිංහ කියන වල් වේස පාහර අවලමාව හිරේ දාන්න කියලා......
    මහින්දට විරුද්ධව මිනිස්සුන් ගේ මො වලට විසබීජ ගියේ ඔය හැත්ත නිසා.
    හලල නෑනෙ නේද කිඹුලයියෙ. උන් ඇවිල්ල මිනිස්සුන් ගේ මො වලට විසබීජ දානව
    ------ Post added on Aug 17, 2021 at 6:38 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2005 දී මම ජනාධිපති වන විට ණය ප්‍රතිශතය 90.6 %ක් විය. 2015 ජනවාරී මාසයේ දී මම රටට ඉතුරු කර ගියේ 75.5%ක ණය ප්‍රතිශතයක් පමණයි. 1979 වසරෙන් පසුව තිබුණු අඩුම ණය බර මෙය වේ. මේ රටේ සියළුම පොදු ව්‍යාපාර වල ණයත් ආණ්ඩුවේ ණය හැටියට ගණන් බැලුවද මාගේ පාලනයෙන් පසු ඉතිරි වූ ණය ප්‍රතිශතය මිට අවුරුදු 25 කට 30 කට කලින් පැවති ණය බර ප්‍රතිශතයට වඩා අඩුය.

    මාර වැඩේ ලංකාවට උනේ!!