1 වැඩ නැද්ද වැඩ කරන්නැද්ද ගගා වැඩ කරනව පෙනි පෙනි අහන ලීඩ් ල
2 මීටින් වල හෙනට වැඩ කරනව වගේ පෙන්නන අනික් උන්ට වදයක් වෙන කුහකයො උන් කරන වැඩක් නෑ කයිය විතරයි
3 වැඩ කරන එකාගෙ අතින් පොඩි මිස්ටේක් එකක් උන ගමන් කෝල් අරං හැමිනෙන්න හදන ලීඩ් ල මුන් ජීවිතේට appreciate කරන උන් නං නෙමෙයි
4 මෝඩ පහේ ප්‍රොෆෙශනල් කෑලි දාන මැනේජර් ල.
5 අඩු පඩියට වැඩ ගන්න තුප්පහි කම්පැනි. මේක විශාල පඩියක් ලෙස හුවා දැක්වීමට දතකෑම
6 ඉදල හිටල කට්ටිය දොට්ට දාල අපි මෙගෙමයි එලවන්නෙ කියල අනික් අය බය කිරීම
7 කවදාවත් සිස්‍ටම් එකේ බග්ස් ෆික්ස් කරන්නෙ නැතුව ඒක යූස් කරන උන්ට අහුලගෙන යූස් කරන්න දීම සහ ( automation යන්න ඕන තැන manually කරල වැරදුනොත් හැමනෙන්න හැදීම).
උබලට බාරයි උතුරු ටික
අපේ එකේ නම් මෙහෙම් උන් ඉන්නේ.. 7 වැනි එක තමයි නරකම
1. පොදු වැඩ කරලා (team-outing, Halloween party organize කරන වගේ වැඩ ), manager නැති වෙලාවට අනෙත් උන් බය කරලා එක appraisal එකේ දාලා assistant / vice manager post ගන්න try කරන එකිලා
2. Code එකේ නැති performance issues මවා පලා නැති බිල්ලෝ පෙන්නලා promotion ගන්න try කරන උන් (e.g. 10 QPS වත් hit වෙන්නේ නැති spring boot API එකකට tomcat container වෙනවට undertow දාන වගේ ඒවා )
3. Technical දේවල් වලට අනෙත් උන් මෝඩය කියල හිතන් කතා කරන උන් (e.g. උන් talks දෙන්නේ මේ වගේ "it might be too complex for you to implement properly. Plus, setting up its distributed architecture is tricky, and I’m not sure you all fully grasp how it works" )
4. වැඩ නොකර code review කරන එක විතරක් job එක කියල හිතන උන්
5. කිසිම දෙයක් Follow කරන්නේ නැතුව ඉන්න 1~4 වැඩ වලින් impress වෙලා උන් promote කරන managers ල
6. Manager ලොකුවට follow up කරන්නේ නැති නිසා දවස් 3-4 ක වැඩකට මාසයක් විතර ගන්න උන්
7. මේ ඔක්කොම බලාගෙන company එකෙන් ලැබෙන benefits නැතිවෙයි, visa renew කරගන්න බැරිවෙයි කියල හිතල කබ්බෝ ෆෝර්ම් කරන්න වක්‍රාකාරයෙන් උදව් වෙන මම වගේ උන්