Bitcoin එක $100,000 යි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,669
    1
    60,266
    113
    Mother Earth
    අඩේ ඔය BTC inventor කවුද දන්නේ නෑ නේ. Satoshi Nakamoto කියලා බොරු නමක් දාන් ඉන්න එකා. බලපන්කො උට 968,000btc තියෙනවලු. සුපිරියට dump පාරවල් දාන්න පුළුවන්. එහෙම කරන්නේ නෑ මොකද btc ගැන මිනිස්සුන්ට විස්වාසේ තියන්න ඕන නිසා. හොඳ සෙල්ලමක් දෙයි වගේ. 100,000 ම නොයවා 98,000දි වගේ සුපිරි dump එකක් දෙයිද දන්නේ නෑ. 🤷‍♂️
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,745
    946
    113
    25000ta awa giya awurudde
    mama owa dannathi nisa mage cousin malli kenekta kiwwa hodatama down una kale wage, mama keeyak hari dennam usdt keeyak hari wadiyen aragena hold karagena idala hodatama up unama sell karamu kiyala. eaka ehema maga aruna u university select unama.