if we here this, i guess its the end right
apey un pirith dai lolලංකාවේ ඉතින් පන්සල් වල ගාන්ටාර තමයි ගහන්න වෙන්නේ
ලංකාවේ ඉතින් පන්සල් වල ගාන්ටාර තමයි ගහන්න වෙන්නේ
tsunami warning tikawath hariyata wada da danne naඅපිට ඔය කිසි දෙයක් අහන්න වෙන්නෙ නෑ.
Pre Warning කියලා දෙයක් ලංකාවෙ නැති තරං

සුනාමිය ආවට පස්සේ තමා එක වැඩ කරන්නේtsunami warning tikawath hariyata wada da danne na![]()
tsunami warning tikawath hariyata wada da danne na![]()
ඕක වගේද මේක? රෙද්දෙ ගූ යනවා. බෝම්බ බියකට වඩා අමනුස්ස බියක් පිටසක්වල බියක් දැනෙන්නේ
fuckk me wage unama hondata inna unuth panic wenawa yako
මෙහෙ සයිරන් ටෙස්ට් කරා මේ ලගදි. මෙහෙ හැම අවුරුද්දේ හැබැයි ටෙස්ට් කරනව.
නෑ බන් මම කිව්වේ කුවේට් වල. ගල්ෆ් යුද්දෙන් පස්සේ මෙහෙ හැම ප්ලේස් එකකම සයිරන් ගහල තියෙන්නේ. ඒ කාලේ හදපු ගෙවල් වලත් පොඩි බංකර් වගේ බෙස්මන්ට් තියනව.උබ ගාල්ලෙ නේද? ගාල්ලෙ එක වැඩ කරන්නෙ නෑ කියලා තමා Video එකේ තියෙන්නෙ. එහෙම නැද්ද එතකොට?
නෑ බන් මම කිව්වේ කුවේට් වල. ගල්ෆ් යුද්දෙන් පස්සේ මෙහෙ හැම ප්ලේස් එකකම සයිරන් ගහල තියෙන්නේ. ඒ කාලේ හදපු ගෙවල් වලත් පොඩි බංකර් වගේ බෙස්මන්ට් තියනව.