Deadliest sound to hear in modern day?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    මෙහෙ බස් පිස්සෝ දැක්කොත් ගෙවල් වල ඉදලත් ඉවරයි
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    tsunami warning tikawath hariyata wada da danne na :sorry:


    වැඩ නෑ. මට මතක විදියට ලගදි ඔය ගැන TV Program එකක් ගියා. 80% විතර වගේ වැඩ නෑ. ලංකාවට හරියන්නෙ Telco එක්ක එකතු වෙලා Emergency Warning System එකක් හදන්න.




    Tsunami Warning [Not working] - මේකට වඩා Detailed News Program එකක් ගියා. හොයාගත්තොත් දාන්නම්



     
    Last edited:
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    මෙහෙ සයිරන් ටෙස්ට් කරා මේ ලගදි. මෙහෙ හැම අවුරුද්දේ හැබැයි ටෙස්ට් කරනව.


    උබ ගාල්ලෙ නේද? ගාල්ලෙ එක වැඩ කරන්නෙ නෑ කියලා තමා Video එකේ තියෙන්නෙ. එහෙම නැද්ද එතකොට?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    උබ ගාල්ලෙ නේද? ගාල්ලෙ එක වැඩ කරන්නෙ නෑ කියලා තමා Video එකේ තියෙන්නෙ. එහෙම නැද්ද එතකොට?
    නෑ බන් මම කිව්වේ කුවේට් වල. ගල්ෆ් යුද්දෙන් පස්සේ මෙහෙ හැම ප්ලේස් එකකම සයිරන් ගහල තියෙන්නේ. ඒ කාලේ හදපු ගෙවල් වලත් පොඩි බංකර් වගේ බෙස්මන්ට් තියනව.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    නෑ බන් මම කිව්වේ කුවේට් වල. ගල්ෆ් යුද්දෙන් පස්සේ මෙහෙ හැම ප්ලේස් එකකම සයිරන් ගහල තියෙන්නේ. ඒ කාලේ හදපු ගෙවල් වලත් පොඩි බංකර් වගේ බෙස්මන්ට් තියනව.


    ඒකනෙ කලේගාන. ඔයත් ආතල් ගන්නවානෙ :cautious: