ගෙදරට 🐍 ආපු කතාවේ අලුත් එක දන්නවා ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,477
    166,873
    113
    එකමත් එක රටක
    මූ දැන් රෙනව මදිවට ගාගන්නව
    ගම්මන්පිලගෙ පුතා වගේ
    හිතාගෙන ඉන්නෙ මාස්ටමයින්ඩ් කියල
    උබ කාරකාත්මක වර්ධකයක් වගේ .
    චුටි ඉන්පුට් එකක් දීල ලොකු චූන් අවුට්පුට් එකක් ගන්න පුලුවන් ආතල් එකක් කිරියේ . :lol:
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ කාරකාත්මක වර්ධකයක් වගේ .
    චුටි ඉන්පුට් එකක් දීල ලොකු චූන් අවුට්පුට් එකක් ගන්න පුලුවන් ආතල් එකක් කිරියේ . :lol:
    අම්මෝ අයිය කියන දෙයක් තමයි ඉතින්
    අපිට ඕවගැන දැනුමක් නෑ
    .ඇබැයි අයිය කරන්නෙ කලිසමෙ රීගෙන අනුන්ට හිනාවෙන එක
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඩිලාන් උදේ ඉඳන් මොකෝ බං සීන් එක ? අනුරයා නයක් වත් අරන් නොගෙවා හිටියද.... 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,477
    166,873
    113
    එකමත් එක රටක
    ඩිලාන් උදේ ඉඳන් මොකෝ බං සීන් එක ? අනුරයා නයක් වත් අරන් නොගෙවා හිටියද.... 😂
    මම උදේ ඉදන් මේකේ හිටියේ නැ බන්

    මොන අනුර ද බන් ?
    මම මේ නයෙක් ගේ කතාවක් කිව්වේ
     
    • Haha
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මම උදේ ඉදන් මේකේ හිටියේ නැ බන්

    මොන අනුර ද බන් ?
    මම මේ නයෙක් ගේ කතාවක් කිව්වේ
    උබ බබා ඉතින් වරෙන් හරහට දාලා නලවන්න 😂
     
    • Haha
    Reactions: dilann

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය නයාගෙ පුටුවෙ කොටියෙක් ඉඳන් ඉඳල නැද්ද. කොටිය ඉඳගත්තනම් තමා හූ තියන්න පටන්ගන්නෙ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    හින්ට් ගහගහ යන ගම්වල ඕපාදූප ගෑනියෙක් දාපු ත්‍රෙඩ් එකක් වගේ දැක්කෙ. බලනකොට කිරියේ මා ඔස්තාර් පඬිරුවන දාපු ත්‍රෙඩ් එකක්නෙ 🤣🤣🤣.
     
    • Haha
    Reactions: Voltage