මෑත ඉතිහාසගේ ගොඩබිම වටලපු විශාලතම මත්ද්‍රව්‍ය තොගයලු
Fyi cidතව කොච්චර තියනවද බන් මට්ටු නොවෙන බඩු.
ආයේ චන්දෙ දෙන්නෙ නැහැ.
Gold purawan inna chamara da? Aqua Eka padinneවිඩියෝ එකෙ මුල් ටිකෙ කියන විස්තර අහද්දි මගේ යාලුව්ක් මතක් උනා ඌත් සම්බන්දද දන්නෙ නෑ කියල. අයිස් කෙස් එක ගැන කියද්දි උගෙ ගමයි නමයි දෙකම කියනව. මහවත්තෙ චාමර.![]()
![]()
![]()
![]()
Gold purawan inna chamara da? Aqua Eka padinne
Drug dealers lage common wistharen ahuweනැ බන් මන් හිතපු එකා ගෙ කිසි සම්බන්දයක් නෑ මෙවට. ඒත් කියන විස්තර එක්ක මතක් උනෙ උව. ඔය නම කියන සිද්දිය පලවෙනි එකට සම්බන්දයක් නෑනෙ. නම කියන්නෙත් වෙන එකෙක්ගෙ මන් ඌව දන්නෙත් නෑ. පලවෙනි සිද්දියෙ විස්තර අහද්දි මතක් උනෙ මහවත්තෙ චාමර මගෙ ලගම යාලුවෙක්.![]()
![]()
![]()
ටිවී එකේ පෙන්නන්න හයර් කරලා ඒවගෙන් පොපිට් ගන්න සීන් එකක් තියෙන්නේ.@Kalegana අද පොපිට් නැද්ද