මාතරින් අල්ලපු Rs.කෝටි 500 ක අයිස්+හෙරොයින් 😲

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113

    මෑත ඉතිහාසගේ ගොඩබිම වටලපු විශාලතම මත්ද්‍රව්‍ය තොගයලු 😲 පොලිස්පති ප්‍රියන්ත වීරසූරි යත් ඇවිල්ලා බලන්න ...

    ⭕අයිස් 160 KG අල්ලල .. සාමාන්‍යයෙන් අයිස් හෙවත් methamphetamine එක පාරකට අදින්නෙ 0.1 gram වගෙ, ... එතකොට හිතාගනින්කො සයිස් එක 😲

    ⭕තව හෙරොයින් 60 KG අල්ලල ... හෙරොයින් සාමාන්‍යයෙන් එකෙක් එක පාරකට 10-20 milligram වගෙ අදින්නෙ 😲
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    මාධ්‍ය සංදර්ශන නං හොදයි! අනුර බඩු නැති කරොත් ඉතිං මියන්මාරෙටවත් මුව් වෙනවා. :( ආයේ චන්දෙ දෙන්නෙ නැහැ.

    බඩු නැති කරනවා නං හරි වැඩ පිළිවෙලක් ගෙනත් පුනුරුත්තාපනය කරලා රැකියා ලබා දෙන්න ඕනෙ ජොබ්ලස් අයට. කුඩු එක සැරේ නැති කරලා කොල්ලො සික් එකට Loperamide කාඩ් තුන හතර බීල හාර්ට් ඇටැක් හැදිලා මැරෙද්දි තේරෙයි!

    නැත්නම් ඉතිං ලංකාවෙත් Fentanyl වසංගතේ තමා, කුඩු කිලෝ ගණන් ගේන්න බැරි වෙද්දී Fentanyl ග්‍රෑම් 5ක් වගේ එකෙක් පුකේ ගහන ආවම හරි. පෝලිමට Overdose වෙද්දී මරු.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    විඩියෝ එකෙ මුල් ටිකෙ කියන විස්තර අහද්දි මගේ යාලුව්ක් මතක් උනා ඌත් සම්බන්දද දන්නෙ නෑ කියල. අයිස් කෙස් එක ගැන කියද්දි උගෙ ගමයි නමයි දෙකම කියනව. මහවත්තෙ චාමර. :lol: :lol: :lol: :lol:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,338
    113
    විඩියෝ එකෙ මුල් ටිකෙ කියන විස්තර අහද්දි මගේ යාලුව්ක් මතක් උනා ඌත් සම්බන්දද දන්නෙ නෑ කියල. අයිස් කෙස් එක ගැන කියද්දි උගෙ ගමයි නමයි දෙකම කියනව. මහවත්තෙ චාමර. :lol: :lol: :lol: :lol:
    Gold purawan inna chamara da? Aqua Eka padinne
     
    • Wow
    Reactions: Yeezus

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113

    නැ බන් මන් හිතපු එකා ගෙ කිසි සම්බන්දයක් නෑ මෙවට. ඒත් කියන විස්තර එක්ක මතක් උනෙ උව. ඔය නම කියන සිද්දිය පලවෙනි එකට සම්බන්දයක් නෑනෙ. නම කියන්නෙත් වෙන එකෙක්ගෙ මන් ඌව දන්නෙත් නෑ. පලවෙනි සිද්දියෙ විස්තර අහද්දි මතක් උනෙ මහවත්තෙ චාමර මගෙ ලගම යාලුවෙක්. 🤭 🤭 🤭

    Gold purawan inna chamara da? Aqua Eka padinne
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,338
    113
    නැ බන් මන් හිතපු එකා ගෙ කිසි සම්බන්දයක් නෑ මෙවට. ඒත් කියන විස්තර එක්ක මතක් උනෙ උව. ඔය නම කියන සිද්දිය පලවෙනි එකට සම්බන්දයක් නෑනෙ. නම කියන්නෙත් වෙන එකෙක්ගෙ මන් ඌව දන්නෙත් නෑ. පලවෙනි සිද්දියෙ විස්තර අහද්දි මතක් උනෙ මහවත්තෙ චාමර මගෙ ලගම යාලුවෙක්. 🤭 🤭 🤭
    Drug dealers lage common wistharen ahuwe
     
    • Like
    Reactions: pathaleiretta