Bitcoin එක $100,000 යි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    මගේ සුළු දැනුමේ හැටියට ක්‍රිප්ටෝ සෙල්ලමේ පල් වෙවී ඉන්නවට වඩා 5% ලාබෙට හරි spot trading කරන එක තමයි හොඳ. ලොකු දැනුමක් ඕනේ නෑ.... ආයේ අඩු වුනාම ගන්නවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඉතින් අර එලුවගේ මොකද්ද එක වැටෙන කම් බලන් හිටියා වගේ තමයි 16000ට වැටුන වෙලාවේ කිව්ව්වා 2000ට විතර යයි කියලා.. කෝ.. :no: ඒ වෙලාවේ උන්ගේ කතාවල් අහන්නේ නැතිව පොඩ්ඩක් හරි ගත්තා නිසා ගොඩ.. හිතුනු ගාන invest කරන්න බැරි උනා.. :rolleyes:

    මන් හිතන්නේ දැන් මේකේ හිටිය Creed 1 කියන කෙනා බිලියන් කෙනෙක් වෙන්න ඕන.. :lol: 45k තිබුන වෙලාවේ බැන්ක් එකෙන් ෆේස්ටු ෆේස් විකුනන්න කතා කරා වගේ මතකයි..

    පහුගිය දවස් වල (BTC එක 65-55 rage එකේ) තියෙද්දි Mr.100 කියලා අන්වර්ථනාමයෙන් සෝශල් වල හදුන්වන කෙනෙක් හෝ රජයක් දවස ගානේ බිට් කොයින් 100 ගනේ ගත්තා.
    View attachment 242147

    View attachment 242148
    ------ Post added on Nov 22, 2024 at 2:41 AM
    මේ පාර 20 ට පහල යනවාම තමා හැබැයි
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මගේ සුළු දැනුමේ හැටියට ක්‍රිප්ටෝ සෙල්ලමේ පල් වෙවී ඉන්නවට වඩා 5% ලාබෙට හරි spot trading කරන එක තමයි හොඳ. ලොකු දැනුමක් ඕනේ නෑ.... ආයේ අඩු වුනාම ගන්නවා
    මචෝ මම ඕක ගැන මොනවත්ම දන්නෑ. පුලුවන් නම් මේක කියන්න.
    1. ලංකාවෙ කෙනෙක් spot trading කරන්න පුලුවන් මොන website එකෙන්ද?
    2. Payments, සල්ලි ගන්න එ්වා ලංකාවෙ bank accounts හරහා පුලුවන්ද?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මචෝ මම ඕක ගැන මොනවත්ම දන්නෑ. පුලුවන් නම් මේක කියන්න.
    1. ලංකාවෙ කෙනෙක් spot trading කරන්න පුලුවන් මොන website එකෙන්ද?
    2. Payments, සල්ලි ගන්න එ්වා ලංකාවෙ bank accounts හරහා පුලුවන්ද?
    there has more you tube video sinhal and English ..
     
    • Love
    Reactions: Little Hulk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    මචෝ මම ඕක ගැන මොනවත්ම දන්නෑ. පුලුවන් නම් මේක කියන්න.
    1. ලංකාවෙ කෙනෙක් spot trading කරන්න පුලුවන් මොන website එකෙන්ද?
    2. Payments, සල්ලි ගන්න එ්වා ලංකාවෙ bank accounts හරහා පුලුවන්ද?
    Binance
    ඔව්, P2P කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ දවස් වල ගන්න හිතන්නවත් එපා.
     
    • Love
    Reactions: Little Hulk

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    පහුගිය දවස් වල (BTC එක 65-55 rage එකේ) තියෙද්දි Mr.100 කියලා අන්වර්ථනාමයෙන් සෝශල් වල හදුන්වන කෙනෙක් හෝ රජයක් දවස ගානේ බිට් කොයින් 100 ගනේ ගත්තා.
    View attachment 242147

    View attachment 242148
    ------ Post added on Nov 22, 2024 at 2:41 AM
    මේකෙන් ඔයා අදහස් කලේ මොකක්ද සහෝදරයා ? අදහසත් ලියන්න. එක එක්කෙනාගෙ අදහස් කියද්දි තමයි හොද
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මේකෙන් ඔයා අදහස් කලේ මොකක්ද සහෝදරයා ? අදහසත් ලියන්න. එක එක්කෙනාගෙ අදහස් කියද්දි තමයි හොද
    අපි මෝඩයෝ වගේ හිටියට ලෝකයේ සල්ලි තියෙන රටවල් හා පුද්ගලයින් බිට්කොයින් එකතු කරනවා කියන එක..
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    අපි මෝඩයෝ වගේ හිටියට ලෝකයේ සල්ලි තියෙන රටවල් හා පුද්ගලයින් බිට්කොයින් එකතු කරනවා කියන එක..
    It's because humans are motivated by their pure greed.