ඒක මෙහෙම වෙන්න බැරිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,381
    75,011
    113
    IMF 3වෙනි වාරිකෙත් හරිලු, ඒකනම් පැහැදිලිවම සැප්තැම්බර් වලට කලින් පෙන්නපු හොඳ ප්‍රගතිය නිසා තමා හම්බවෙලා තියෙන්නෙ. 2025 අයවැයත් IMF වැඩපිලිවෙලට ඕන විදියට හදනවා කියලත් පොරොන්දු වෙලාලු. ඒ කියන්නෙ ඉතින් කයියනායක කිව්වට ඒක වෙනස් කරනව කියලා අන්තිමට එහෙම කරන්න බැ වගේ.

    ඉතින් ඔය නිදාන සීන් එක ජෙප්පො ලොරි ටෝක් දීලා අන්තිමට IMF එක ඉස්සර දෙකට නැවිලා කටට ගන්න උන එක වහගන්න කරපු media show එකක් වෙන්න බැරිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,767
    113
    ආශ්චර්යමත් රටක
    උබට අනිත් උන්ට කියන්න ඕන එක මං සරලව කියන්නං.

    මේ රනිල් කරපුවා 👇🏻

    IMF 3වෙනි වාරිකෙත් හරිලු, ඒකනම් පැහැදිලිවම සැප්තැම්බර් වලට කලින් පෙන්නපු හොඳ ප්‍රගතිය නිසා තමා හම්බවෙලා තියෙන්නෙ.

    මේ ලපයා කරපුවා 👇🏻

    ඉතින් ඔය නිදාන සීන් එක ජෙප්පො ලොරි ටෝක් දීලා අන්තිමට IMF එක ඉස්සර දෙකට නැවිලා කටට ගන්න උන එක වහගන්න කරපු media show එකක් වෙන්න බැරිද?

    දැන් හරිනේ? 🤭😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    නිධාන සීන් එක නම් උන්ට තුනෙන් දෙක හම්බ වෙච්ච නිසා දුන්නු ඡන්ද පොරොන්දු අමතක වෙන්න ගහපු ගේමක්🙃

    NPP එකට ඡන්දෙ දීපු බයියෝ දැන් නිධානය දිහා බලාගෙන ඉන්නේ ගොඩ දාන කම්🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    උබට අනිත් උන්ට කියන්න ඕන එක මං සරලව කියන්නං.

    මේ රනිල් කරපුවා 👇🏻

    මේ ලපයා කරපුවා 👇🏻

    දැන් හරිනේ? 🤭😹😹
    IMF ගිවිසුම වෙනස් කරගන්න බැරි වෙලා ද අනුර කුමාරට 🙃
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    iXJ49wV.png

    tmTCdXn.jpeg
     
    • Haha
    Reactions: ElaBaba and shenat

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    IMF 3වෙනි වාරිකෙත් හරිලු, ඒකනම් පැහැදිලිවම සැප්තැම්බර් වලට කලින් පෙන්නපු හොඳ ප්‍රගතිය නිසා තමා හම්බවෙලා තියෙන්නෙ. 2025 අයවැයත් IMF වැඩපිලිවෙලට ඕන විදියට හදනවා කියලත් පොරොන්දු වෙලාලු. ඒ කියන්නෙ ඉතින් කයියනායක කිව්වට ඒක වෙනස් කරනව කියලා අන්තිමට එහෙම කරන්න බැ වගේ.

    ඉතින් ඔය නිදාන සීන් එක ජෙප්පො ලොරි ටෝක් දීලා අන්තිමට IMF එක ඉස්සර දෙකට නැවිලා කටට ගන්න උන එක වහගන්න කරපු media show එකක් වෙන්න බැරිද?

    තාම IMF 330 million වාරිකය දුන්නෙ නැ ... ඒක දෙන්නෙ ලබන අය වැය බලල

    නිධන් සීන් එකට ජෙප්පො අදාල නැ
    ඒක උනේ අධිකරණ නියෝගයකින්
    නිධානෙ හම්බවෙලා හොරෙන් යැව්වද දන්නෙත් නැ, මොකද ඔතන නිධානෙ තිබ්බ කියල News වල කිව්වනම් විනාඩියක් යන්න කලින් සිහලු මුලු ලංකාවෙම ලකුනු තියන ගල් හාරය් 😅
     
    • Like
    Reactions: ElaBaba

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,767
    113
    ආශ්චර්යමත් රටක

    10 ක් වැටෙනකොට මෙහෙම අඬනව නං තව දහයක් වැටෙද්දි කොහොම වෙයිද කියලා හිතපන්කො. 🙈

    ඕක තමයි මං අවුරුදු ගානකට කලිනුත් කිව්වෙ. මුන්ට ඕන රට බංකොළොත් කරල ආයෙ ගොඩ ඒමක් නැතිකරන පොනිල් වගේ උන් රට පාලනය කරවන්න. එතකොටනෙ ඩොලර් වලට හොඳ මිලක් ලැබෙන්නෙ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    තාම IMF 330 million වාරිකය දුන්නෙ නැ ... ඒක දෙන්නෙ ලබන අය වැය බලල

    නිධන් සීන් එකට ජෙප්පො අදාල නැ
    ඒක උනේ අධිකරණ නියෝගයකින්
    නිධානෙ හම්බවෙලා හොරෙන් යැව්වද දන්නෙත් නැ, මොකද ඔතන නිධානෙ තිබ්බ කියල News වල කිව්වනම් විනාඩියක් යන්න කලින් සිහලු මුලු ලංකාවෙම ලකුනු තියන ගල් හාරය් 😅

    😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,011
    113
    10 ක් වැටෙනකොට මෙහෙම අඬනව නං තව දහයක් වැටෙද්දි කොහොම වෙයිද කියලා හිතපන්කො. 🙈

    ඕක තමයි මං අවුරුදු ගානකට කලිනුත් කිව්වෙ. මුන්ට ඕන රට බංකොළොත් කරල ආයෙ ගොඩ ඒමක් නැතිකරන පොනිල් වගේ උන් රට පාලනය කරවන්න. එතකොටනෙ ඩොලර් වලට හොඳ මිලක් ලැබෙන්නෙ.
    ඕක මට දැන් අදාල නෑ පොන්ස් 🤭 🤭