පානදුර පිංවත්ත පොලීසිය ලඟ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පානදුර පිංවත්ත පොලීසිය ලඟ දන්න අය හරි , ඒ කිට්ටුව හරි කෙනෙක් ඉන්නව නම් මට උදව්වක් කරන්නකෝ .....

    මට බටර් කේක් ගන්න ඕන ... 100 කට
    කිලෝ 5ක් විතර ඇතිවෙයි කියල මම හිතනව...

    පිංවත්ත පොලීසිය අවට කේක් කඩ හරි බේකරි හරි තියෙනවද ?

    Contact details දෙන්න පුළුවන්ද ....

    ලොකුම ලොකු උදව්වක් .....
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,516
    9,009
    113
    පානදුර පිංවත්ත පොලීසිය ලඟ දන්න අය හරි , ඒ කිට්ටුව හරි කෙනෙක් ඉන්නව නම් මට උදව්වක් කරන්නකෝ .....

    මට බටර් කේක් ගන්න ඕන ... 100 කට
    කිලෝ 5ක් විතර ඇතිවෙයි කියල මම හිතනව...

    පිංවත්ත පොලීසිය අවට කේක් කඩ හරි බේකරි හරි තියෙනවද ?

    Contact details දෙන්න පුළුවන්ද ....

    ලොකුම ලොකු උදව්වක් .....
    Google maps එකෙ athi
     
    • Like
    Reactions: NRTG and Mali2009

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    • Sweet Times Bakery
      • ලිපිනය: 51/B, Wattalpola Road, Panadura
      • දුරකථන අංකය: +94 777 727 868
    • Wijesiri Bakery
      • ලිපිනය: Arthur V. Dias Mawatha, Panadura
    • Chinthaka Bake House
      • ලිපිනය: 41/26D, Gorakana Galkanuwa Road, Panadura
      • දුරකථන අංකය: +94 767 078 186
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    වාද්දූවෙ පීපල්ස් බේකර්ස් එකකුයි වාසනා බේකර්ස් එකකුයි තියෙනව. බඩු හෑව්. ගෝගල් කරල බලපන් මචන් ෆෝන් නො එක ඇති.

    Peoples bakers - 076 612 6020
     
    • Like
    Reactions: Mali2009 and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,105
    113
    පානදුර පිංවත්ත පොලීසිය ලඟ දන්න අය හරි , ඒ කිට්ටුව හරි කෙනෙක් ඉන්නව නම් මට උදව්වක් කරන්නකෝ .....

    මට බටර් කේක් ගන්න ඕන ... 100 කට
    කිලෝ 5ක් විතර ඇතිවෙයි කියල මම හිතනව...

    පිංවත්ත පොලීසිය අවට කේක් කඩ හරි බේකරි හරි තියෙනවද ?

    Contact details දෙන්න පුළුවන්ද ....

    ලොකුම ලොකු උදව්වක් .....
    ඔය පැති වල peoples bakers කියලා බේකරි සෙට් එකක් තියෙනවා. ගිහින් බලපන්.
     
    • Like
    Reactions: NRTG and Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔය පැති වල peoples bakers කියලා බේකරි සෙට් එකක් තියෙනවා. ගිහින් බලපන්.

    මම ඉන්නෙ තලවතුගොඩ....

    ගිහිල්ල බලන්න පුලුවන්නම් ඔයාලගෙන් උදවු ඉල්ලන්නෙ නෑනෙ අනේ ...

    • Sweet Times Bakery
      • ලිපිනය: 51/B, Wattalpola Road, Panadura
      • දුරකථන අංකය: +94 777 727 868
    • Wijesiri Bakery
      • ලිපිනය: Arthur V. Dias Mawatha, Panadura
    • Chinthaka Bake House
      • ලිපිනය: 41/26D, Gorakana Galkanuwa Road, Panadura
      • දුරකථන අංකය: +94 767 078 186

    Thank you ... thank you .... thanks a lot dear
    ------ Post added on Nov 27, 2024 at 7:18 PM

    God කේක් කන්නෙ නැතිව ඇති ....

    ඒ හින්ද එයා දන්නෙ නැතිව ඇති
    ------ Post added on Nov 27, 2024 at 7:20 PM
     
    • Like
    Reactions: PodiPCY and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,957
    1
    61,005
    113
    Mother Earth
    wasana ungen nam ganna epa. peoples bakers hodai tamai.

    eth ade 5KG athida bn 100 kata :rolleyes:
    කිලෝ එකේ කේක් එකක් 10කට වගේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ 5 දෙන්න පුළුවන් 50කට විතරයි. කෝකටත් බේකරියෙන් අහන්න කිලෝ එක කී දෙනෙක්ට දෙන්න පුළුවන්ද කියලා. @Mali2009 🤷‍♂️