ඉතින් බන් ගූග්ල් මැප්ස්වල බලපන් ඕකක් තියෙනවද කියලා. ඊටපස්සෙ කොල් එකක් දීලා තියෙනවද නැද්ද කියලා බලපන්. මොන ලෝකවලද බන් උඹල ඉන්නෙ.මම ඉන්නෙ තලවතුගොඩ....
ගිහිල්ල බලන්න පුලුවන්නම් ඔයාලගෙන් උදවු ඉල්ලන්නෙ නෑනෙ අනේ ...
Thank you ... thank you .... thanks a lot dear
------ Post added on Nov 27, 2024 at 7:18 PM
God කේක් කන්නෙ නැතිව ඇති ....
ඒ හින්ද එයා දන්නෙ නැතිව ඇති
------ Post added on Nov 27, 2024 at 7:20 PM
